Mage pusi penna ne ban :(

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ara video eka kara pusi den eka pattama penna ne :(
    Merilada danne ne.
    oo petaw danna lan wela hitiye- petaw danna gihin malaada danne ne :(
    Nettan oo mas uyana kota kohe hitiyath doowagena enawa, ara ponna police ponnaya wage. :P:rofl::rofl::rofl::rofl:

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    පූස් පැටවුන්ගේ තාත්තා උඹද...:(
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    ඔව ඔහොම තමයි බන්. ගොඩක් පූසියො ඔහොමයි. උඹට වඩා හොදට සලකන එකෙක් සෙට් වෙන්න ඇති. පූසි උඹව ඩම්ප් කරල. තට්ටයෙක් ගාවට ද දන්නෙ නැ ගිහින් තියෙන්නෙ.:rolleyes: දැන් ඉතින් ආපහු කොට්ට බබාට කතා කර කර ඉදපන්. උඹෙ අම්ම තමයි කියන්න කිව්වෙ:yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    aL2QRb5_700b.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    utube video eke comments kiyopan :P:P


    Charuka Kumarapeli 2 months ago

    Who the hell is this guy ? This is Animal cruelty!

    Reply2

    Swift Justice 2 months ago
    +Charuka Kumarapeli Damn for real? Thats by far the saddest story

    lemonprofit 1 month ago
    Yes ironically. He is some what retarded. And also a sensation in this sri lankan forum called elakiri.com. Dude even attacked a man called Douglas with a huge sward/ knife thing and even spent time in both jail and mental hospital :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩ්ඩක් හොයල බලපං පූසොත් හිතං ඉන්නෙ උන් gods ල කියල :yes: :yes:
    උන් දුර්වල වෙලා සටන් කරන්න බැරි වුනාම යටත් වෙලා ජීවත් වෙන්න තියෙන අකමැත්ත නිසා තර්ජන නැති තැන් හොයාගෙන යනව :sorry: :sorry:
    ඉතිං පූසෙක් මලොත් හොයාගන්න අමාරුයි :sorry: :sorry:
    හොඳට අහුමුලු වල බලපං දෙයියො හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව :sorry: :sorry:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොඩ්ඩක් හොයල බලපං පූසොත් හිතං ඉන්නෙ උන් gods ල කියල :yes: :yes:
    උන් දුර්වල වෙලා සටන් කරන්න බැරි වුනාම යටත් වෙලා ජීවත් වෙන්න තියෙන අකමැත්ත නිසා තර්ජන නැති තැන් හොයාගෙන යනව :sorry: :sorry:
    ඉතිං පූසෙක් මලොත් හොයාගන්න අමාරුයි :sorry: :sorry:
    හොඳට අහුමුලු වල බලපං දෙයියො හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව :sorry: :sorry:
    oo merila athi- nettan petaw danna durakata giyada danne ne :(
    Eth oo kohe hitiyath wenawa mas suwandata enawa. :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oo merila athi- nettan petaw danna durakata giyada danne ne :(
    Eth oo kohe hitiyath wenawa mas suwandata enawa. :(

    :( :(
    මාත් ආසම සත්තු ජාතියක් පූසො කියන්නෙ :sorry: :sorry:
    පව් පුලුවන්නං පොඩ්ඩක් හොයල බලපං :sorry: :sorry:
    අසනීප වෙලා මුල්ලකට වෙලා වගේ ඉන්නවනං අල්ලන්න යන්න එපා කෑලි කඩාගෙන කන්නෙ :sorry: :sorry:
    බෙහෙත් දාන්න ගිහිං අඟල් දෙකේ තුනේ කානු හදාගෙන තියෙනව :sorry: :sorry:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    හිටපන් මම උඹව animal abuse කලා කියල report කරනවා පොලිසියට..
    ඔය සතාට උඹ දෙන වද වල හැටියට උ ඉදිද බන් උඹත් එක්ක.. කාලකන්නිය :angry::angry::angry: