දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.

උඹ කොහොමද දන්නේ ඌ ඉන්ග්රෙස් ගගහා පැන්නේ කියල?![]()

sirawata bn mn biye ekakata panna ne bn ingress gahanotaදැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.

මොන #ත්තක් ද සිඞ්හළු මේ...මට මේ වගේ ඒවා සෙට් වෙන්නේ නැහැ...විකාර වගේ![]()

ලංකාවේ එවුන්ටත් ඉතින් කාලේ කන්න පොෂ් වසංගතයක් තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ ඉතින්.. කාලයක් අර Ingress ගහපු එවුන් දැගලුවේ යුද්ධයක් කරනව වගේ.