Pokémon GO Hits Colombo City !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Pokémon Go, Colombo City Gameplay

    Pokémon Go In Colombo

    Android : Download APK and Play
    iOS : Download App with US,UK,Australia or New Zealand Apple ID
    :D:D
     
    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.

    dain obata sathutu da ?? kohama hari ubata car ekak thiyana kiyala kiya gatha ne.. hodai hodai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.

    උඹ කොහොමද දන්නේ ඌ ඉන්ග්රෙස් ගගහා පැන්නේ කියල? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.

    උඹ කොහොමද දන්නේ ඌ ඉන්ග්රෙස් ගගහා පැන්නේ කියල? :rofl:

    ලිඳ පමණි..! :rofl:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,320
    1,050
    113
    නොදනි(Unknown)
    දැන් මුනුත් ෆෝන් එක දිහා බලාගෙන පිස්සෝ වගේ පාරේ යයි. අර ingress ද මොකක්ද එකක් ගහ ගහ දවසක් එකෙක් මගෙ කාර් එකටත් පැන්න.
    sirawata bn mn biye ekakata panna ne bn ingress gahanota
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලංකාවේ එවුන්ටත් ඉතින් කාලේ කන්න පොෂ් වසංගතයක් තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ ඉතින්.. කාලයක් අර Ingress ගහපු එවුන් දැගලුවේ යුද්ධයක් කරනව වගේ :lol: .
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,320
    1,050
    113
    නොදනි(Unknown)
    ලංකාවේ එවුන්ටත් ඉතින් කාලේ කන්න පොෂ් වසංගතයක් තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ ඉතින්.. කාලයක් අර Ingress ගහපු එවුන් දැගලුවේ යුද්ධයක් කරනව වගේ :lol: .

    :lol::lol::lol::lol::lol::lol: