Job ban. Why would I stop watching movies & stuff. LOLjob or film
ahh patta ne.. QA or Dev ? uba .net side ekada karanne?Job ban. Why would I stop watching movies & stuff. LOL
System / DB bn. CSN kale.ahh patta ne.. QA or Dev ? uba .net side ekada karanne?
Warcraft 2016
![]()
දැඩ් ලොල් බවකින් ක්‍රීඩා කරන ළද Warcraft පරිඝනක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවූ කතාවක් වන නිසා, බොහෝ කාලයක් තිස්සේ මහත් බලාපොරොත්තු සහිතව නැරඹිමට බලාසිටි චිත්‍රපටියකි, මගේ පෞද්ගලික මතය නම්, තවත් විස්තරාත්මක ලෙස චිත්‍රපටිය ආරම්භ විය යුතුය. දෙවන චිත්‍ර පටිය තුලින් හෝ එම කාර්ය බාරය ඉෂ්ට වේයයි බලාපොරොත්තු වෙමි, මන්ද සියලුම සිනමා ලෝලීන් පරිඝනක ක්‍රීඩාව ක්‍රීඩා නොකර ඇති බැවිනි. සමස්තයක් ලෙස ගත් කල හොඳ නිර්මාණයකි, ප්‍රියතම චරිත තවමත් පැම්ණීමට ඇත. එහෙත් මීට වැඩ සාර්ථක ලෙස නිර්මාණය කිරිමට හැකියාව තිබු කතාවකි.

Axe ehema innawalu neda?![]()




uba anthimata balapu movie eka 'how to migrate to a good country' neda?![]()

