වාහන insurance quotation

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්ලා මගේ වාහන දෙකේ insurance 2 ඉවර වෙනවා ලබන මාසේ. එක අලුත් කරගන්න ඕනේ. එළකිරි එකේ කට හරි business එක දෙන්න බැලුවේ.
    1. wagon r stingray 2014/CAJ - 30lks ලීසිං සහිතයි.
    2.isuzu elf 2001/LA 14.5 පටු සමනල මුණ. 20lks ලීසිං සහිතයි.


    මට මේවට quotation ඕනේ.
    චෙක් එකක් දෙන්නේ මාස දෙකකට date කරලා.
    ජනශක්ති නම් එපා. :angry::angry::angry:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ජනශක්ති නම් එපා. :angry::angry::angry:

    අනිවා මචන් එකෙන්ම.
    මෙන්න මගෙ ආචාරය.......

    දැන් AIA එකත් උන්ගෙ ඒ නිසා ඒක ගැනත් දෙපාරක් හිතන්න වෙනවා:baffled:


     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ කොහෙද ඉන්නෙ?
    සෙලින්කෝ දලා දෙන්නද?
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා බ්‍රාන්ච් මැනේජෙර් කෙනෙක්.
    කස්ටමර් සර්විස් ටොප් ක්ලාස් මනුස්සයා..

    රිනීවල් නෝටිස් එක ඕනි... මේල් කරන්න.
    නෝ ක්ලේම් බෝනස් එහෙම ඇඩ් කරලා මැච් කරලා අඩු කරල දෙන්න නම්.
    :)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උඹ කොහෙද ඉන්නෙ?
    සෙලින්කෝ දලා දෙන්නද?
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා බ්‍රාන්ච් මැනේජෙර් කෙනෙක්.
    කස්ටමර් සර්විස් ටොප් ක්ලාස් මනුස්සයා..

    රිනීවල් නෝටිස් එක ඕනි... මේල් කරන්න.
    නෝ ක්ලේම් බෝනස් එහෙම ඇඩ් කරලා මැච් කරලා අඩු කරල දෙන්න නම්.
    :)

    Machan matath contact no eka evanawada.