පෞද්ගලික අධ්‍යාපනය ගැන මගේ මතය නම් පටු අරමුණු සහිත පුද්ගලිය්න් විසින් ශිෂ්‍යයින්ට සහ මහජනතාවට "නිදහස් අධ්‍යාපනය" සහ "නොමිලේ අධ්‍යාපනය" යන වචන පටලවා තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට ඉත්තන් ලෙස යොදාගන්න බවක්.
කලයුත්තේ පෞද්ගලික හෝ රජයේ වේවා, එම ආයතන වලට පොදු ජාත්‍යන්තර ප්‍රමිතිකරණ මිමි පැමිණවීම සහ දැනට පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය සවිමත් කිරීමයි.
පෞද්ගලික අධ්‍යාපනයෙන් නොමිලේ ලබාදෙන රජයේ අධ්‍යාපනයට පහර වදිනවා යන මුලාවෙන් ඉවත් විය යුතු කාලයයි මේ.
පෞද්ගලික වේවා රජයේ වේවා නිසි ප්‍රමිතිකරණයක් ඇති විට ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත. ලොව ඇති ඉහලම අධ්‍යාපන ආයතන, වෛද්‍ය විද්‍යාල පවා (ශිෂ්‍යත්වලාභීන්ට ඇරෙන්න ) මුදල් ගෙවා අද්‍යාපනය ලැබිය යුතු ආයතනයි. ශ්‍රී ලාංකිකයාගේ ජන්මගත කුහකත්වයෙන් එපිටට සිතිය යුතු කාලයයි මේ!