බිල්ඩිමක් හදපු ගමන් එලියට දාන්නෙ නෑ. බලනව හරියට හදලද කියල. හරියට කරල නම් විතරයි ගේවීම් කරන්නෙ. සොෆ්ට්වෙයා උනත් QA ටීම් එකක් ඉන්නෙ ඒකට තමා. ටෙස්ටිං පෙස් දෙක තුනක් පහු කරගෙන යන්නෙ. මිශන් ක්‍රිටිකල් එකක් නම් එක පාර දාන්නෙ නෑ. ලයිව් සිස්ටම් එකක් එක්ක පැරලල් දාල බලනව.
ඩොකා ඔපෙරෙට් කරාම QA රූම් එකට යව බලමු හරියට මහලද , හරි නහරෙදෙ එකතු කරල මහල තියෙන්නෙ වගේ.
ප්‍රයිවෙට් එපා කියල නෙමේ කියන්නේ. හරියට කරන ඕන. SAITM එක හරියට කරල නෑනෙ තාම. බොරු කියපු එකනෙ කරේ මෙච්චර කල්. රුසියාවෙ එකකට අනුබද්දයි කීව, අරකයි මේකයි කීව. බොරුනෙ අන්තිමට. වෛද්‍ය සභාවෙන් කරනන් කියපුව කරාද නෑනෙ. දැන් අන්තිමට පිලිගැනීම විතරක් දෙන්නලු. ACT16 කරන්නත් බෑලු.
වෛද්‍ය නෙමේ මොන එක ආවත් කමක් නෑ ප්‍රයිවෙට්. එන්න ඕන. හැම එකාම ඉගෙන ගනන් ඕන ආස කරන දේ. හැබැයි මෙහෙම බොරු කරල නෙමේ
ඇයි එතකොට හරියට බස් එකක් එලවගන්න බැරි බස් කාරයෙක් හිටියොත්? තේරෙනවා නේද උඹල වගේම වගකීම් සහගත වැඩක් අනිත් මිනිස්සුත් කරනවා කියල. ඒ නිසා උසස් පෙළට කට්ට කෑව කියල නිකන් සමාජයෙන් නිකන් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. හරියට සමාජයට වැඩ කරලා පෙන්නපන් එතකොට සමාජයත් උඹලව ඒ විදියට පිලිගනී.



