SLT Fiber Speed Test (15-07-2016)

sanjeewa81

Active member
  • Jan 8, 2007
    436
    105
    43
    5478733512.png


    5478740740.png
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113

    එක නිකන් prepaid package එකක් මචන්.
    time based packages කියල ඇති උන්ගේ site එකේ.

    tima base and prepaid wadak na mchan salli kana wadak eka. dialog 4G SLT baluwoth hama athinma SLT thama wasi speed and packages
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    Anika gono oken lankawata 100Mbps line thibila wadak naha.. Singapore/ USA wage speed test ekak karala dapan 100Mbps enwada kiyala..

    uba namm sira gon buruwak ban..

    ochchara kiyana ekaatawath thiyenne prepaid plan ekakda koheda :D :D kiyawan nathuwa inna ona.:yes: :yes:
    modainta hodama pilithura nihandathaawayai
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    tima base wadak na mchan salli kana wadak eka. dialog 4G SLT baluwoth hama athinma SLT thama wasi speed and packages

    browsing වලට නම් වැඩක් නැ බන්,
    එත් download වලට නම් ඒ වැඩේ ලාබයි,
    අවුලකට තියෙන්නේ යන වෙලාව/speed එක .
    උදා--1GB KBB එකේ download කරගන්න විනාඩි 8-10 වගේ යනකොට
    fiber line එහෙකින් විනාඩි 1-1.5 කින් download කරගන්න පුළුවන්.
    ඒ අතින් fiber එකට ++ තියෙනවා

    තවම con එහෙකට තියෙන්නේ data ලිමිට් එක කුඩා ප්‍රමාණයක් වීම.
    අඩුම ගානේ උඹේ පැකේජ් එකට GB 300-400 වත් දෙනවනම්
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,903
    1,998
    113
    වැඩක් නෑනේ.. Data Limit එක නිසා මොකුත් කරගන්න බැහනේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    වැඩක් නෑනේ.. Data Limit එක නිසා මොකුත් කරගන්න බැහනේ

    Puluwan bn. mama internet money karanne. ithin paya 12k 15k athara aniwa internet eke inne. films balanwa video balnawa mage wada karanawa okkomath karl hodatama athi. kattiya hithanawa meke data bonawa arakai mekai kiyala. e hithin mawagaththa dewal. mama nan me experience ekenmai kiuwe
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113

    browsing වලට නම් වැඩක් නැ බන්,
    එත් download වලට නම් ඒ වැඩේ ලාබයි,
    අවුලකට තියෙන්නේ යන වෙලාව/speed එක .
    උදා--1GB KBB එකේ download කරගන්න විනාඩි 8-10 වගේ යනකොට
    fiber line එහෙකින් විනාඩි 1-1.5 කින් download කරගන්න පුළුවන්.
    ඒ අතින් fiber එකට ++ තියෙනවා

    තවම con එහෙකට තියෙන්නේ data ලිමිට් එක කුඩා ප්‍රමාණයක් වීම.
    අඩුම ගානේ උඹේ පැකේජ් එකට GB 300-400 වත් දෙනවනම්

    mehemai bn mamath mulin hithuwe oka data bonawa athi meka karanna puluwan weida kiyala. eth ehema hithuwata aulak une na. mulu dawasen paya 15k withara mama internet eke inne mage wadath ekka. e athare filsm video balenawa mage wada walata godak browse wenawa. eth anthimata tikak ithuruth wenawa. ehema aulak na bn
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,557
    913
    113
    Mawanella Town
    me fiber line gannkota kiyak wenawada ? normal adsl line akath tiyenawa. packger nam family packger used karanne ? slt promotion walata denna nadda fiber line maru karanna plz dana ganna ona