ThinkPad ekak hari Notepad ekak hari gewanna ganna nadda?

මචං thinkpad එකක් නැත්තං notebook එකක් අඩුවට Use කරපු එකක් හරි කමක් නෑ උඹල ගාව ගන්න තියෙනවද බං? ගෙවන්න ගන්න තියෙනවන්ම් පට්ට මචං.. මහ ලොකු ගානකට බලන්නෙ නෑ බං. පොඩි ගානකට.. 15000 කට වගේ ikman එකේ තියෙනව.. අවුල තියෙන්නෙ ගෙවන්න ගන්න විදියක් නෑ නෙ..
මට ඒ වගේ එකක් ගෙවන්න සෙට් කරගන්න පුලුවන් උනොත්නම් ලොකු උදව්වක්..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම හොයනවා මචං තින්ක්පෑඩ් T440 කියන මොඩල් එකේ අලුත් එකක් ලංකාවේ තියෙන තැනක් දන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    title එකේ notepad දැකල ආවෙ මොකක් හරි මූසල කමෙන්ට් එකක් දාල යන්න ත්‍රෙඩ් එකේ හරියට කොටලනෙ :sorry: :sorry:
     
    Run එකේ notepad කියලා ගහලා එනටර් කරපං.
    :rofl::rofl:

    title එකේ notepad දැකල ආවෙ මොකක් හරි මූසල කමෙන්ට් එකක් දාල යන්න ත්‍රෙඩ් එකේ හරියට කොටලනෙ :sorry: :sorry:


    Ammatasiri adoo.. title eka notepad kyl ne.. ara thinkpad ekkata wadila thiyenne.. haminei ithin