Mage pusi penna ne ban :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Oh Happy Day!
Pusi awa mawa balanna.
Uge enge tuwala wagayak tiyenawa. Paw ban.
Oo tuwala wela ayin wela indala wage.

miris kudu tikak wathure diya karala thuwala walata dapan pons. ikmanata hoda wenawa :yes:

පව් යකෝ :angry: :angry:
එහෙම දැම්මාම දැවිල්ලයිනෙ බං :sorry: :sorry:
අනික දැන් මිරිස් කුඩු වලට කඩකාරයො මොන මොන ජරාව දානවද දන්නෑ ඉස්සර වගේ නෑ දැන් :no: :no:
ඒ නිසා බෙහෙත් ටිකක් දැම්මනං ඉවරයි :yes: :yes:
අර දම්පාට බෙහෙත පට්ට පූසන්ට බල්ලන්ට දැම්මෙම ඒක හොඳ වුනා :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පූසි ආව කියලත් ත්‍රෙඩ් එකක් දාපං දෙයියෝ නැත්තං මේකෙ උන් දැනගන්න එකක් නෑ පූසි මැරිල කියල අඬයි :baffled: :baffled:
නෑ උඹෙ අම්මට කියල හරියන්නෑ ත්‍රෙඩ් එකක් දාන්නම වෙනව :sorry: :sorry: