සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
වෙබ් එකත් දාලා දීපන් නැත්තම් ඕක උබට ප්‍රශ්නයක් වෙයි:yes::yes:

ඕක බොරු හෝ ඇත්ත ඕක පට්ට බරපතලයි
වෙබ් එක දැක්කෙ පස්සෙ මචන්
මම ත්‍රේඩ් ලින්ක් එක දුන්නෙ
උගේ මැෂින් එක තිබ්බ කාමරේ තමා කෙල වෙලා තියෙන්නෙ
ඒක නිසා ප්‍රින්ට් අවුට් එකක්ම දාලා දුන්නා
 
Kadukkama

Member
Jul 13, 2016
81
27
0
Uba mechchara deyak dannawa nam ai uba nadu danne naththe mekata waga kianna one ayata. Baya nathuwa nadu dapan. Issara wage sudu van walin ussanne na. Ubala hadanne kohomahari mahindawa baleta genalla issara wage sapa widinna. Mahinda ratata wadak kala. Eth thope lokka wimale gembanpilaya wage haththa buruththa kale mahindawa wikunan kala un sapa widapu eka. Adatath un karanne mahindawa murunga aththe thiyala unge patu aramunu ishta karaganna. Thopith ithin unp eke media unit ekata dewene nathuwa un wagema redi galogena kade yanawa. Me wage gobba manasikathwa walin minissu iddi me rata diyubu weida? Hama ekama balanne kohomada aruwa ain karala mama ethanata yanne kiala. Eka ekage lanu walata ahuwela ubala maraganilla. Ubalage lokko anthimata sapa widiwi thopi duk wididdi.
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    pdf එක කියෙව්වා බන්.
    ඇත්තටම අවජාතක එවුන් මැද ඉපදුනාට ලැජ්ජයි.
    වැටිලා තියෙන උත්තර ටික දැක්කම තව ලැජ්ජයි.
    මූසලයෝ පිරුන රටක්.
    හොදම උදාහරනය මේ වැට්ලා තියෙන උත්තර.
    එලකිරියෙත් ලැට්වලට වැටිලා ඉපදුන එවුන් බරගාණක් ඉන්නවා..

    dukanan mariyan brooooooow :dull::dull:
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Meka aththanan karapu kaalakanninta hena gahaha one :angry::angry: boruwak nan mehema boru news Dena ubala wage kaalakanni henagahala akulolama yanna one :yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Meka aththanan karapu kaalakanninta hena gahaha one :angry::angry: boruwak nan mehema boru news Dena ubala wage kaalakanni henagahala akulolama yanna one :yes::yes:

    Aniwaaaa...
    Agreed....!!!

    :yes::yes::yes::yes::yes:

    mulinma information eka awe eliyen officer kenek awa weapon check karanna kiyana eka oka pipurunu dawase

    ඉවසලා ඉමු.පව්කාරයින් විනිශ්චයට ලක්වන දවසක් එනවා...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    pdf එක කියෙව්වා බන්.
    ඇත්තටම අවජාතක එවුන් මැද ඉපදුනාට ලැජ්ජයි.
    වැටිලා තියෙන උත්තර ටික දැක්කම තව ලැජ්ජයි.
    මූසලයෝ පිරුන රටක්.
    හොදම උදාහරනය මේ වැට්ලා තියෙන උත්තර.
    එලකිරියෙත් ලැට්වලට වැටිලා ඉපදුන එවුන් බරගාණක් ඉන්නවා..

    පරයන්ට පිළිතුරු දීමෙන් වැලකියන්...

    රතුකොටු කියන්නේ කාගේ හරි ගූ ගොඩක ලැගලා තමන්ගේ ගඳ අනුන්ගෙන් එනවා කියලා හිතාගෙන නටන වේසියෝ..

    උන් ගැන හිතන්න එපා..
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මම මේක අපේ අයියා කෙනෙක්ට පෙන්නුවා මිනිහා වැඩ කරන්නේ SIS එකේ මිනිහට මාර හිනා
    උගෙන් නම් මලාට වචනයක් ගන්න බැහැ උන්ට ඒක traning එකෙන්ම දීලා තියන ශික්ෂණය බන්
    ඌ කියනවා දැන් දැන් පොඩි කොල්ලෝ උන් බුද්ධි අංශ වලට වැඩ කරනවා කියලා කියලා පොඩ්ඩක් නිකන් පොර වෙන්න ආස සීන් එක්ක යනවලු යුද්දේ ට පස්සේ තමයි ඕක වැඩි වෙලා තියෙන්නේ කියලත් කිව්වා ..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    පරයන්ට පිළිතුරු දීමෙන් වැලකියන්...

    රතුකොටු කියන්නේ කාගේ හරි ගූ ගොඩක ලැගලා තමන්ගේ ගඳ අනුන්ගෙන් එනවා කියලා හිතාගෙන නටන වේසියෝ..

    උන් ගැන හිතන්න එපා..

    Meke 18+ thread dala balu weda karala na. Umbala wage ewun mama true kiyanakota rep kapala ekai rathu wela inne.

    Hemoma umbalage boru piliganna modayo kiyala hithanna epa
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම මේක අපේ අයියා කෙනෙක්ට පෙන්නුවා මිනිහා වැඩ කරන්නේ SIS එකේ මිනිහට මාර හිනා
    උගෙන් නම් මලාට වචනයක් ගන්න බැහැ උන්ට ඒක traning එකෙන්ම දීලා තියන ශික්ෂණය බන්
    ඌ කියනවා දැන් දැන් පොඩි කොල්ලෝ උන් බුද්ධි අංශ වලට වැඩ කරනවා කියලා කියලා පොඩ්ඩක් නිකන් පොර වෙන්න ආස සීන් එක්ක යනවලු යුද්දේ ට පස්සේ තමයි ඕක වැඩි වෙලා තියෙන්නේ කියලත් කිව්වා ..

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම මේක අපේ අයියා කෙනෙක්ට පෙන්නුවා මිනිහා වැඩ කරන්නේ SIS එකේ මිනිහට මාර හිනා
    උගෙන් නම් මලාට වචනයක් ගන්න බැහැ උන්ට ඒක traning එකෙන්ම දීලා තියන ශික්ෂණය බන්
    ඌ කියනවා දැන් දැන් පොඩි කොල්ලෝ උන් බුද්ධි අංශ වලට වැඩ කරනවා කියලා කියලා පොඩ්ඩක් නිකන් පොර වෙන්න ආස සීන් එක්ක යනවලු යුද්දේ ට පස්සේ තමයි ඕක වැඩි වෙලා තියෙන්නේ කියලත් කිව්වා ..

    අඩෝ සිරාවට .. අපේ මාමත් SIS .. බාප්පෙක් ඉන්නවා ලොක්කෙක් :D
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මගේ කලින් කෙල්ලගේ තාත්තා බුද්ධි අංශයේ ඉඳලා පස්සෙ පොලිසියට මාරුවක් ගත්තා ආතරයිටීස් නිසා. මම කෙල්ලට කතා කරලා කිව්වා ඒකි කිව්වා සඳුදට තාත්තාට පෙන්නලා කියන්නම් කියලා වැඩි විස්තර :love: