Pyoneer Help

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචං ලා මට Pyoneer account එක හදන්න බෑනෙ බං. සේරම details fill කරලා almost done step එකට ආවම basic විදියට site එක පෙන්නලා refresh වෙනවා. ඊට එහා මොකුත් කරන්න බෑ. browser එක change කරල බැලුවා. වෙන ඊමෙල් එකකින් ට්‍ර්‍යි කලා. ඒත් වැඩ නෑ. දන්න කවු රු හරි හෙල්ප් එකක් දියං. දන්නෙ නැති එවුන් Bump ,එකක්වත් දාගෙන පලයං. :yes: