තීන්ත

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා...

    Bed Room එක paint කරන්න හොදම colour එක මොකක්ද කියල හිතන්නේ...
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    ඒක තමයි මචං මාත් බැලුවෙි... හොද light colour එකක් හිතා ගන්න බැරැව ඉන්නේ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තමයි මචං මාත් බැලුවෙි... හොද light colour එකක් හිතා ගන්න බැරැව ඉන්නේ...

    Dulux-colour-atlas.png


    ගානව් නම් දියුලක්ස් ම ගාපන් අවු ගානක්ම එකම විදිහට අල්ලලා තියනවා :)