මචංලා... Bed Room එක paint කරන්න හොදම colour එක මොකක්ද කියල හිතන්නේ...
nirushd Active member Apr 11, 2009 339 90 28 Jul 18, 2016 #1 මචංලා... Bed Room එක paint කරන්න හොදම colour එක මොකක්ද කියල හිතන්නේ...
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Jul 18, 2016 #2 dark පාටක් ගාන්න එපා දවල්ටත් ලයිට් ඕනේ වෙයි
nirushd Active member Apr 11, 2009 339 90 28 Jul 18, 2016 #3 ඒක තමයි මචං මාත් බැලුවෙි... හොද light colour එකක් හිතා ගන්න බැරැව ඉන්නේ...
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Jul 18, 2016 #5 nirushd said: ඒක තමයි මචං මාත් බැලුවෙි... හොද light colour එකක් හිතා ගන්න බැරැව ඉන්නේ... Click to expand... ගානව් නම් දියුලක්ස් ම ගාපන් අවු ගානක්ම එකම විදිහට අල්ලලා තියනවා
nirushd said: ඒක තමයි මචං මාත් බැලුවෙි... හොද light colour එකක් හිතා ගන්න බැරැව ඉන්නේ... Click to expand... ගානව් නම් දියුලක්ස් ම ගාපන් අවු ගානක්ම එකම විදිහට අල්ලලා තියනවා