බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113

    මචං මේ කතාව කොහෙන් පටන්ගන්නද කියල මට හිතාගන්න බෑ........ හරි මම මෙහෙම පටන් ගන්නං.......මම පොඩි කාලෙ ඉදලම විභාගෙකට මහන්සිවෙලා පාඩම් කරල නෑ මචං මොන පිස්සුව නැටුවත් පන්තියෙ පලවෙනි 3දෙනා අතරෙ හැමදාම හිටියා..OL මෙලෝ මහන්සියක් වෙන් නැතුව ඉහලින්ම පාස් උනා.....ඊටපස්සෙ AL මැත්ස් කරන්න ගත්ත කෙලින්න ඕන පිස්සු ඔක්කොම කෙලියා මහන්සි උණා තියා Clz ටිකටවත් හරියට ගියෙ නෑ....ෆස්ට් ශයි කරා S2i chemistry ෆේල් ....ඊටපස්සෙ සෙකන්ඩ් ශයි කරා වැඩිය මහන්සි උනේනං නෑ පිස්සුත් නැටුව fiverr එහෙමත් කරා B1i S1i සුපුරුදු පරිදි chemistry දිග දාල ඇරලා:growl: ඒත් මටනං ගානක්වත් තිබ්බෙ නෑ....ඇත්තටම මට ඔය රැග් සීන් කටු සීන් හින්ද රජයෙ කැම්පස් එක්කට යන්න සිරාවටම ආසාවක් තිබ්බෙම නෑ මචං ... මම ආස computer science සයිඩ් එකට ඒ හින්ද මට ඕන උනේ ස්ලිට් එකට යන්න මොකද අපේ නෑදෑ අයිය කෙනෙක් ස්ලිට් ඩිග්‍රිය කරල දැන් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනියක සීනියර් software engineer කෙනෙක් 100k+ salary එකක් ගන්නව රජයේ කැම්පස් ගිය උන්ටත් වඩා හොදට ආතල් එකේ ඉන්නව....ඒත් තාත්තගෙ බල කිරීමට මේ පාරත් තර්ඩ් ශයි ලියනව....(තාත්ත රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් කරපු කෙනෙක් හින්ද එයාට ඕනෙ උනේ මාවත් කොහොමහරි රජයේ කැම්පස් එකකටම දාන්න)ඒ මලටම මම පාඩම් කරේම නෑ.....අනික මේ පාරත් කරහම කොහොමත් ස්ලිට් යන්නම වෙනවනෙ....ඒ හින්ද මේ පාර පොතක් අතින් තියා කකුලෙන් වත් ඇල්ලුවෙ නෑ.....

    ඒත් මං හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඊයෙ වෙනස් උනා බං....ඊයෙ ගමනක් ගියා නුවර ගලහ පාරෙන්...ඊයෙ තමයි මම පලවෙනිපාරට පේරාදෙණිය යුනිය දැක්කෙ......ඒකත් පාරෙ යනගමන්....දැකල තියන එවුන් මතක් කරගනිල්ලකො...ලාවට වැටෙන හිරිපොද වැස්ස අස්සෙන් ගලහ පාරෙ යනකොට පේරාදෙණිය යුනිය පේන හැටි.......අම්මෝ පිස්සු හැදෙනව බං...තව්තිසාවෙ ශ්‍රි ලංකන් බ්‍රාන්ච් එක වගේ......ජීවිතේ පලවෙනිපාරට රජයේ කැම්පස් එකක් ගැන මොන රැග් කටුකාල හරි මටත් මේකට එන්න තිබ්බනං කියල හිතුනා....ඒත් දැන් මං පරක්කු වැඩී බං...:( විභාගෙට තව සති දෙකයි මෙලෝ මගුලක් පාඩම් කරල නෑ...:( මං පේරාදෙණිය කැම්පස් එක මීට අවුරුද්දකට කලින් දැක්කනම් මේ තත්වෙ මීට වඩා සෑහෙන්න වෙනස් වෙයි.....දැන් ඉතිං මොනව කරන්නද බං......:(

    "බලා වලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ".........
     
    Last edited:

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18

    ado ithin umba nikamata wage hari me dawas tika wadak karahanko..... umba kalinuth b1 k hari gaththa ekek hinda merila wada karagththoth aduma gane yanthan pass wenna hari puluwan wei.... nikan try krala balahan
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    "බලා වලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ".........

    :(:(:(:(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    ado ithin umba nikamata wage hari me dawas tika wadak karahanko..... umba kalinuth b1 k hari gaththa ekek hinda merila wada karagththoth aduma gane yanthan pass wenna hari puluwan wei.... nikan try krala balahan

    මැතයි ෆිසික්ස් එකයි නම් අවුලක් නෑ බං...මොනව හරි කරගත්තැහැකි..chemistry මට මේ ලෝකෙ දෙයක් බෑ:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ස්ලිට් 4- year ඩිග්‍රී එකක්වත් කරන්න බෑ නේද අඩු ගානේ විෂයන් 3 ට S තුනක් නැතිව?

    SMlNiDS.png

    http://computing.sliit.lk/bsc-speci...ology-specializing-information-technology-it/
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹ ගැන දුකයි මල්ලී....දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර පිස්සු නටපු එකේ ප්‍රතිපල ලඟදිම ලැබෙයි බොට.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
    ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
    ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.

    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....

    මෙඩිකල් දාන්න ඕනේ නෑ - ඇඩ්මිශන් එක ළඟ තියාගෙන ඊළඟ පාර ඇඩ්මිශන් දාද්දී අමුණලා යැව්වම හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාරත් ෆේල් වෙන බව ෂුවර් නං AL කරන්න එපා. මේ පාර කෙලවුනොත් කොහොමත් කැම්පස් යන්න බෑ නෙ. OL හොඳට පාස් කියන්නේ හැකියාව තියෙනව, උවමනාව විතරයි ඕනෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මේ කතාව කොහෙන් පටන්ගන්නද කියල මට හිතාගන්න බෑ........ හරි මම මෙහෙම පටන් ගන්නං.......මම පොඩි කාලෙ ඉදලම විභාගෙකට මහන්සිවෙලා පාඩම් කරල නෑ මචං මොන පිස්සුව නැටුවත් පන්තියෙ පලවෙනි 3දෙනා අතරෙ හැමදාම හිටියා..OL මෙලෝ මහන්සියක් වෙන් නැතුව ඉහලින්ම පාස් උනා.....ඊටපස්සෙ AL මැත්ස් කරන්න ගත්ත කෙලින්න ඕන පිස්සු ඔක්කොම කෙලියා මහන්සි උණා තියා Clz ටිකටවත් හරියට ගියෙ නෑ....ෆස්ට් ශයි කරා S2i chemistry ෆේල් ....ඊටපස්සෙ සෙකන්ඩ් ශයි කරා වැඩිය මහන්සි උනේනං නෑ පිස්සුත් නැටුව fiverr එහෙමත් කරා B1i S1i සුපුරුදු පරිදි chemistry දිග දාල ඇරලා:growl: ඒත් මටනං ගානක්වත් තිබ්බෙ නෑ....ඇත්තටම මට ඔය රැග් සීන් කටු සීන් හින්ද රජයෙ කැම්පස් එක්කට යන්න සිරාවටම ආසාවක් තිබ්බෙම නෑ මචං ... මම ආස computer science සයිඩ් එකට ඒ හින්ද මට ඕන උනේ ස්ලිට් එකට යන්න මොකද අපේ නෑදෑ අයිය කෙනෙක් ස්ලිට් ඩිග්‍රිය කරල දැන් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනියක සීනියර් software engineer කෙනෙක් 100k+ salary එකක් ගන්නව රජයේ කැම්පස් ගිය උන්ටත් වඩා හොදට ආතල් එකේ ඉන්නව....ඒත් තාත්තගෙ බල කිරීමට මේ පාරත් තර්ඩ් ශයි ලියනව....(තාත්ත රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් කරපු කෙනෙක් හින්ද එයාට ඕනෙ උනේ මාවත් කොහොමහරි රජයේ කැම්පස් එකකටම දාන්න)ඒ මලටම මම පාඩම් කරේම නෑ.....අනික මේ පාරත් කරහම කොහොමත් ස්ලිට් යන්නම වෙනවනෙ....ඒ හින්ද මේ පාර පොතක් අතින් තියා කකුලෙන් වත් ඇල්ලුවෙ නෑ.....

    ඒත් මං හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඊයෙ වෙනස් උනා බං....ඊයෙ ගමනක් ගියා නුවර ගලහ පාරෙන්...ඊයෙ තමයි මම පලවෙනිපාරට පේරාදෙණිය යුනිය දැක්කෙ......ඒකත් පාරෙ යනගමන්....දැකල තියන එවුන් මතක් කරගනිල්ලකො...ලාවට වැටෙන හිරිපොද වැස්ස අස්සෙන් ගලහ පාරෙ යනකොට පේරාදෙණිය යුනිය පේන හැටි.......අම්මෝ පිස්සු හැදෙනව බං...තව්තිසාවෙ ශ්‍රි ලංකන් බ්‍රාන්ච් එක වගේ......ජීවිතේ පලවෙනිපාරට රජයේ කැම්පස් එකක් ගැන මොන රැග් කටුකාල හරි මටත් මේකට එන්න තිබ්බනං කියල හිතුනා....ඒත් දැන් මං පරක්කු වැඩී බං...:( විභාගෙට තව සති දෙකයි මෙලෝ මගුලක් පාඩම් කරල නෑ...:( මං පේරාදෙණිය කැම්පස් එක මීට අවුරුද්දකට කලින් දැක්කනම් මේ තත්වෙ මීට වඩා සෑහෙන්න වෙනස් වෙයි.....දැන් ඉතිං මොනව කරන්නද බං......:(

    "බලා වලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ".........

    ඉගෙනගන්න පුලුවන්කම තිබිලත්, ඉගෙනගන්න පුලුවන් පසුබිමක් තිබිලත් ඉගෙනගන්නේ නෑ කියන්නේ බන් උබ කුඩු ගහලවත් උබේ ජීවිතේට කරගන්න බැරි විනාසයක් කරගන්නේ.. වෙන කියන්න දෙයක් නෑ

    ඔව්.. අපිට විශ්වවිද්‍යාලයක් කිව්වහම මතක් වෙන්නේ පේරේ තමා බන්.. කියල වැඩක් නෑ ඉතින්..:cool::cool::cool: මෙලෝ රහක්ම නැති පොට් එක කොලඹ:lol:

    කැලනි ගියේ දහමට බර හින්දා
    පේරෙ ගියේ ප්‍රේමෙට බර හින්දා
    ජපුරෙ ගියේ වලියට බර හින්දා
    කොලඹ ආවේ මොන කරුමෙද මන්දා:lol:
     
    • Haha
    Reactions: Ragna_SL

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
    ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
    ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.

    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....

    දත් කිබුලගේ කතාව ඇත්ත....
    අපේ තාත්තත් නුවර... ඔය කතාවම කිව්වා...

    මම ඉගෙනගන්න එච්චර දක්ෂ නෑ ... ලංකාවේ private uni තිබුනේ නෑ ඒකාලේ , අපේ අම්ම තාත්තට අපිව ඒකාලේ රටයවල උගන්නන්න පුළුවන් කමක් තිබුනේ නෑ ... ආණ්ඩුවේ රස්සාවල් කලාට ...

    මම දෙපාරක් A /L කලා ... uni යන්න ලකුණු 5ක් අඩු උනා ....දෙපාරම ...

    ජිවිතේ නිකං හම්බෙන වටිනා දේවල් වලට පයින් ගහන්න එපා....

    අර සරත් විජේසුරියගේ ජිවිත කතාව ඒකාලේ අහලතිබ්බනං හුගක් දේවල් වෙනස් වෙන්න තිබ්බ....

    දැන් අපි කන කට්ට දන්නේ අපිම විතරයි.. එහින්ද අන්තිමට මුට්ට කරගහන්න උනත් පුළුවන් කාලේ හොදට ඉගෙනගනින්.......

    නැත්තං හැමදාම බලා වැළපෙන්න තමයි වෙන්නේ......
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    දත් කිබුලගේ කතාව ඇත්ත....
    අපේ තාත්තත් නුවර... ඔය කතාවම කිව්වා...

    මම ඉගෙනගන්න එච්චර දක්ෂ නෑ ... ලංකාවේ private uni තිබුනේ නෑ ඒකාලේ , අපේ අම්ම තාත්තට අපිව ඒකාලේ රටයවල උගන්නන්න පුළුවන් කමක් තිබුනේ නෑ ... ආණ්ඩුවේ රස්සාවල් කලාට ...

    මම දෙපාරක් A /L කලා ... uni යන්න ලකුණු 5ක් අඩු උනා ....දෙපාරම ...

    ජිවිතේ නිකං හම්බෙන වටිනා දේවල් වලට පයින් ගහන්න එපා....

    අර සරත් විජේසුරියගේ ජිවිත කතාව ඒකාලේ අහලතිබ්බනං හුගක් දේවල් වෙනස් වෙන්න තිබ්බ....

    දැන් අපි කන කට්ට දන්නේ අපිම විතරයි.. එහින්ද අන්තිමට මුට්ට කරගහන්න උනත් පුළුවන් කාලේ හොදට ඉගෙනගනින්.......

    නැත්තං හැමදාම බල වැළපෙන්න තමයි වෙන්නේ......

    Well said .....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
    ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
    ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.

    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....

    එහෙමත් හිතුනා බං අයියේ ඒත් වයස??දැනටම මට 21යි....මේ පාර අතඇරල කරොත් කැම්පස් ගිහින් ඩිග්‍රී අරං අවුට් වෙද්දි කොච්චර වයස යයිද .....ඒකනෙ අවුල:(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    මචං මම AL කෙලෝගත්තට 100% ක් කාලකණ්ණියෙක් නෙවෙයි බං....මම fiverr කරලත් මාසෙකට සැලකියයුතු ගානක් හෙව්වා ඉන්දියන් පො#න හු@#$% ඇවිත් එකවුන්ට් එකට කෙලවන්න කලින්...AL ඉවර වෙලා fiverr ආයෙත් කරන්න පටන් ගන්නව......කලින් හොයපු සල්ලිත් යාලුවෙක්ගෙ බිස්නස් එකක ඉන්වෙස්ට් කරල තියෙන්නෙ....(තාමනම් ප්‍රොෆිට් එකක් නෑ ගිය මාසෙ පටන් ගත්තෙ ඒක)..ටික කාලෙකින් ඒකෙනුත් ගානක් එයි....කොහොමත් SLIIT ගියත් අම්මලටම බර දෙන්නෑ බං මම...කවුද බං මේ ටැග් දාපු එකා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මමත් අවුරුදු 4.5 ක් හිටියේ පේරාදෙනිය කැම්පස් එකේ. දැනුත් අපේ බැචාල්ත් එක්ක අක්බාර් හොස්ටල් එකේ රූම් එකක එක රැයක් ඉන්න තියෙනවනම් 5 ස්ටාර් හොටෙල් එකකට වඩා මට වටිනවා.
    නමුත් මලේ උබගෙ අම්මට තාත්තට ස්ලිට් යවන්න සල්ලිය බාගෙ යහමින් තියෙනවනම් නම් උඹ යමන් එහෙ. නමුත් ඒ මිනිස්සු දුක් විදල හම්බකරපු සල්ලි ඔක්කොඅටම උඹ ස්ලිට් යන එකෙන් කෙල වෙනවනම් අවුරුද්දක් ඩිලේ වුනාට ජීවිතේට මුකුත් අවුලක් වෙන්නෙ නෑ. උත්සාහ කරල බලපන්.