Pokémon GO Hits Colombo City !

Sep 4, 2015
3,212
269
0
මම අද බස් එකෙන් කොළබ යනකොට ගෝල්ෆේස් එක හරියෙදි පාර අයිනෙ පොකිමන් කෙනෙක් හිටියා. මම පට ගාල ෂීට් එකෙන් නැගිටල කිව්වා අයියෙ පොකිමන් කෙනෙක් ඉන්නවා මාව මේ හරියෙන් බස්සන්න කියලා. ඒ පාර ඌට ඒක තේරුනේ නෑ. මම කොහොම හරි බස් එක නවත්ත ගත්තා. පොකිමන්ව අල්ලන් දාගත්ත. අන්තිමට කොළබ ගිහින් කරන්න ගිය වැඩේ නෙමෙයි කරේ. :cool:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම අද බස් එකෙන් කොළබ යනකොට ගෝල්ෆේස් එක හරියෙදි පාර අයිනෙ පොකිමන් කෙනෙක් හිටියා. මම පට ගාල ෂීට් එකෙන් නැගිටල කිව්වා අයියෙ පොකිමන් කෙනෙක් ඉන්නවා මාව මේ හරියෙන් බස්සන්න කියලා. ඒ පාර ඌට ඒක තේරුනේ නෑ. මම කොහොම හරි බස් එක නවත්ත ගත්තා. පොකිමන්ව අල්ලන් දාගත්ත. අන්තිමට කොළබ ගිහින් කරන්න ගිය වැඩේ නෙමෙයි කරේ. :cool:

    :rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    පොකිමෑන් එකේ තියෙන්නේ පොකි කියන සත්තුන්ව දඩයම් කරන්නයි බන්, තව උන්ව යොදාගෙන උබලට අනෙක් උන් එක්ක ගහගනත් පුලුවන් කියනවා (වෙන එකෙක් එක්ක). මම ගේම් එක ගහල නෑ නමුත් මේක ගැන පොඩ්ඩක් කියෙව්වා. මේකට ගූගුල් මෑප් එක, GPS වගේ ඕනේ, තව ඉන්ටර්නෙට් එකත් ඕනේ. මේක ලෝකේ ගොඩක් ජනප්‍රිය ගේම් එකක්. මේ ගේම් එකේ අරමුණ තමයි ගේම් ගගහා කාමර අස්සේ ඉන්න උන්ව එළියට අරගෙන, පොඩ්ඩක් ඇවිද්දන එකයි, මිනිස්සුන්ව එකට මුණ ගස්වලා සමාජශීලි කරවන එකයි. එහෙම බලනකොට මේ ගේම් එක ගොඩක් හොදයි. මම දැක්කා සමහර උන් දාලා තියෙන උන් කිලෝමිටර් ගණන් ඇවිදලා තියෙනවා කියලත්. මේකත් හරියට දැලි පිහිය වගේ තමයි, හරියට යූස් කරේ නැත්නම් ඉවරයි තමයි, නමුත් ලංකාව වගේ රටවලට ගැලපෙයිද කියලයි ෂූවර් නැත්තේ. ලංකාවේ ත්‍රීවිල් කාරයෝ එහෙන් දානවා, මෙහෙන් දානවා, මිනිස්සු පෙරලගෙන යන්න දගලනවා, හොරු ඉන්නවා, මිනිස්සුන්ට යන්න තියෙන පේමන්ට් එකේ බිස්නස් කාරයෝ කඩ හදාගෙන ඒක නිසා මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ පාරේ. කොහොම උනත් උබලා කොම්පියුටර් වලට ඇබ්බැහිවෙලා, කාමර අස්සේම ලැගගෙන ඉදගෙන ගේම් ගහනවා නම් මේක හොද ගේම් එකක්. අර වල්තරයා වගේ උන්ට නම් මේක නියමෙට ගැලපෙනවා.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA

    Game Bayyanta Mona Pokémon da... :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Game Bayyanta Mona Pokémon da... :lol:

    විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ. :growl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ. :growl:

    මේ ගේම් එක හොද වල්තරයා වගේ උන්ට බන්. ඌ කාමරයෙන් එළියට බහින එකෙක් නෙවෙයිනේ.​
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ ගේම් එක හොද වල්තරයා වගේ උන්ට බන්. ඌ කාමරයෙන් එළියට බහින එකෙක් නෙවෙයිනේ.​

    :rofl: හිහ් පව් බන්. ඌ වෙන තැනකට ගිහින් දැන්. සරණාගතයා. :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl: හිහ් පව් බන්. ඌ වෙන තැනකට ගිහින් දැන්. සරණාගතයා. :(

    මේකට මෝඬ් සපෝට් කරාම, ඌට තියෙන්නේ මන්නයක් දාගන්නයි. ඊට පස්සේ ඌට පුලුවන් පොකිමෑන්ලට මන්නෙන් කොටන්න පාරේ ඇවිදගෙන යන ගමන්. :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ. :growl:

    maath wihiluwata kiwwe.. mama hithuwe uba serious ganeevi kiyalai... :):cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම අද බස් එකෙන් කොළබ යනකොට ගෝල්ෆේස් එක හරියෙදි පාර අයිනෙ පොකිමන් කෙනෙක් හිටියා. මම පට ගාල ෂීට් එකෙන් නැගිටල කිව්වා අයියෙ පොකිමන් කෙනෙක් ඉන්නවා මාව මේ හරියෙන් බස්සන්න කියලා. ඒ පාර ඌට ඒක තේරුනේ නෑ. මම කොහොම හරි බස් එක නවත්ත ගත්තා. පොකිමන්ව අල්ලන් දාගත්ත. අන්තිමට කොළබ ගිහින් කරන්න ගිය වැඩේ නෙමෙයි කරේ. :cool:

    :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Pokémon Go, Colombo City Gameplay

    Pokémon Go In Colombo

    Android : Download APK and Play
    iOS : Download App with US,UK,Australia or New Zealand Apple ID
    :D:D

    කෝ අපේ දේයියෝ මෙන්න තට්ටයේක් දේයියෝ දේයියෝ දේයියෝ මන්නේ අරන් වඩින්න....
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    පොකිමෑන් එකේ තියෙන්නේ පොකි කියන සත්තුන්ව දඩයම් කරන්නයි බන්, තව උන්ව යොදාගෙන උබලට අනෙක් උන් එක්ක ගහගනත් පුලුවන් කියනවා (වෙන එකෙක් එක්ක). මම ගේම් එක ගහල නෑ නමුත් මේක ගැන පොඩ්ඩක් කියෙව්වා. මේකට ගූගුල් මෑප් එක, GPS වගේ ඕනේ, තව ඉන්ටර්නෙට් එකත් ඕනේ. මේක ලෝකේ ගොඩක් ජනප්‍රිය ගේම් එකක්. මේ ගේම් එකේ අරමුණ තමයි ගේම් ගගහා කාමර අස්සේ ඉන්න උන්ව එළියට අරගෙන, පොඩ්ඩක් ඇවිද්දන එකයි, මිනිස්සුන්ව එකට මුණ ගස්වලා සමාජශීලි කරවන එකයි. එහෙම බලනකොට මේ ගේම් එක ගොඩක් හොදයි. මම දැක්කා සමහර උන් දාලා තියෙන උන් කිලෝමිටර් ගණන් ඇවිදලා තියෙනවා කියලත්. මේකත් හරියට දැලි පිහිය වගේ තමයි, හරියට යූස් කරේ නැත්නම් ඉවරයි තමයි, නමුත් ලංකාව වගේ රටවලට ගැලපෙයිද කියලයි ෂූවර් නැත්තේ. ලංකාවේ ත්‍රීවිල් කාරයෝ එහෙන් දානවා, මෙහෙන් දානවා, මිනිස්සු පෙරලගෙන යන්න දගලනවා, හොරු ඉන්නවා, මිනිස්සුන්ට යන්න තියෙන පේමන්ට් එකේ බිස්නස් කාරයෝ කඩ හදාගෙන ඒක නිසා මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ පාරේ. කොහොම උනත් උබලා කොම්පියුටර් වලට ඇබ්බැහිවෙලා, කාමර අස්සේම ලැගගෙන ඉදගෙන ගේම් ගහනවා නම් මේක හොද ගේම් එකක්. අර වල්තරයා වගේ උන්ට නම් මේක නියමෙට ගැලපෙනවා.

    aniwa machan eka nam attha
    eka thamai game eke main arambuna wela tiyenne
    ow lankawe play karaddi sahena parissamen thamai karanna one