විමසුම කියවන ගෑනිගේ වොයිස් එක මතක් කරගෙන කියවපන්කො..සුපිරියි..![]()



යකෝ අයි.ටී.එන් එකේ එකෙක් දැක්කනම් තෝව ගන්නව හැමදාම ඕක ලියන්න... කියවන ගෑනිගෙ වොයිස් එක ඇක්සන්ට් එක හිතට අරන් කියවපන් පට්ට
නිකමට අහන්නෙ මහින්ද අබේසුන්දර ඈතින්වත් නෑදෑයො වෙනවද??




ඔබට සතුටුයිද දැන් කොලවරියො

දුකයි බන්...තව විමසුමක් ලියන්න හිතෙනවා 