2016 Jul -20- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    subo enna kiuwa nisa ban :D:D
    :D:D
    :lol:
    අන්න L නංගියා ලයි නංගියා උනා
    ඔයා ඕකට වැඩිය කැමති නැහැ ඒත් පැරිස් සතුටු කරන්න ඕනි නිසා
    කැමති වගේ පෙන්නනවා ..

    haha hayoo, na aththamay kiwe, man kamthima sinduwak oka :)
     

    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    haloo shamiya... inju inju... :rofl:
    kohomada malliya? :)

    ඉජු ඉජු කියන්න එපා එය පිටසක්වල රහස් වචනයක්

    එයින් කියවෙන්නේ ඔහුන්ගේ රහස් දත්තයි

    ඔබ නෙවාඩා ආවට සිටියා නම් මෙලහකටත් ඔබේ මරණය සිදු වී අවසානයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ayya freeda me dawas wala :)
    amme ow baba vage hondatama thiyenavaa :)
    metal body nisa charge karanakota poddak heat wenava echcharay :D
    :(
    මොන freeද නංගා
    ඒ වචනේ අහන්නත් ආසයි
    හ්ම්ම්ම්,,,
    අර නංගිගේ ෆෝන් එකත් හොදට තියනවා නගා.
    :D