අප්පට උඩු ඕක බලල තියෙනවා
සෙල්ලම් නැ.
ඇම්බුම් ගෙඩියෙන් බෙලි කපන්නේ.
ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක,බූට් එකක් කාල ඉන්න වෙලාවක,මල පැනල ඉන්න වෙලාවක
බලන්න නියම වීඩියෝ එක,
මූඩ් fix කරන්න කියාපු බෙහෙත
ඔව් බං කිරියෙ එකෙක් කලින් මේක ෂෙයා කරල තිබුනා. මමත් දැක්කෙ ඒකෙන්. පිස්සු හැදෙනව


මේවත් බලනවනේ බන් ඉන්දියන් ඩයල්. කලකිරෙනවා. එක අතකින් මෙහෙම මානසිකත්වය තියෙන උන්ට හදපු වහනෙනේ මෙහෙ විකිනෙන්නේ. අජූතයි.![]()
සිරාවට. ඔය ගොන් ආතල් සීරියස් ගන්න න්ට හදපු වාහන මෙව්වා. කෝ මුන් කිව්වට අහන්නෑනෙ








. එක අතකට කමකුත් නෑ දේශීය නිශ්පාදනයක්නෙ අරන් තියෙන්නෙ 



