Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :D:D
    අප්පට උඩු ඕක බලල තියෙනවා:P:P
    සෙල්ලම් නැ.:baffled::baffled:
    ඇම්බුම් ගෙඩියෙන් බෙලි කපන්නේ.:yes::yes:

    ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක,බූට් එකක් කාල ඉන්න වෙලාවක,මල පැනල ඉන්න වෙලාවක
    බලන්න නියම වීඩියෝ එක,:rolleyes::rolleyes:
    මූඩ් fix කරන්න කියාපු බෙහෙත:love::love:

    ඔව් බං කිරියෙ එකෙක් කලින් මේක ෂෙයා කරල තිබුනා. මමත් දැක්කෙ ඒකෙන්. පිස්සු හැදෙනව :lol::lol:

    මේවත් බලනවනේ බන් ඉන්දියන් ඩයල්. කලකිරෙනවා. එක අතකින් මෙහෙම මානසිකත්වය තියෙන උන්ට හදපු වහනෙනේ මෙහෙ විකිනෙන්නේ. අජූතයි. :baffled:

    සිරාවට. ඔය ගොන් ආතල් සීරියස් ගන්න න්ට හදපු වාහන මෙව්වා. කෝ මුන් කිව්වට අහන්නෑනෙ :frown:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20439558 said:


    තොපිලට තව එකක් හදලා.. :lol::lol:

    රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි

    මේක නම් කුයිඩ්ඩෙට වඩා සෑහෙන හොඳ පාටයි. හිඟන ටයිප් එකට නැතුව ලස්සනට කරල තියෙනව වැඩේ. ඩෑෂ් එක ඉන්ස්ටෲමන්ට්ස් වුණත් හොඳ ඩීසන්ට් පෙනුමයි. එක්ස්ටීරියර් වුණත්. :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක නම් කුයිඩ්ඩෙට වඩා සෑහෙන හොඳ පාටයි. හිඟන ටයිප් එකට නැතුව ලස්සනට කරල තියෙනව වැඩේ. ඩෑෂ් එක ඉන්ස්ටෲමන්ට්ස් වුණත් හොඳ ඩීසන්ට් පෙනුමයි. එක්ස්ටීරියර් වුණත්. :cool:

    tata-zica-030216-01.jpg

    tata-zica-interiors-827_827x510_81449399243.jpg


    අපේ යුරාජ් මාමි මේකක් ගන්නවා කිව්ව:D
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20441696 said:
    tata-zica-030216-01.jpg

    tata-zica-interiors-827_827x510_81449399243.jpg


    අපේ යුරාජ් මාමි මේකක් ගන්නවා කිව්ව:D

    ඇයි ලේලන්ඩ් එකෙනුත් කාර් එකක් ගහනවලුද?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...

    math eye ekak dakka grey color ekak, alawwa hariyedi
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මේ ලගදි police ඉන්න එකෙක්ගේ ගෙදර ගිය,
    home theater ඒකක දල 55 TV ඒකක තියල ලස්සනට තියෙනවා.
    මොනවහරි බලමුද කියල මෙන්න මු එකපාරටම ඔයවගේ මගුලක් දැම්ම.
    එපාම වුණා.
    කොටුවේ ඔය දෙමල ෆිල්ම් එහෙම ආපු ගමන් උස්සන් යන්නේ අපේ එවුන් මා තම.
    අනේ මන්දා මුන්ව හදන්න බැ..
    අම්මප අර ස්වප්න වගේ මගුල් දිහා එක විනාඩියක් බලන්න බැ මලපයිනවා
    මුන් මේවා කොහොම බලනවද මන්දා.
    අඩෝ ස්වප්නට මොකුත් කියන්න එපා. යාලුකම් නෑතිවෙයි :oo:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෑ බන් අවුල එහෙමම ලු



    :shocked::shocked::shocked::shocked::shocked:

    ඇදගෙන නෑමක් තියෙන්නේ. කොම්පැනිය බොරුවටනේ කියන්නේ වැඩේ හරි කියල.

    මෙහෙ උන්ව වගේම ඉන්දියන් කාරයින්වත් අන්දල තියෙන්නෙ උන්. ඔස්වල්ඩ් පෙරේරට වහ කන්න හිතිල ඇත්තෙ දැන් :dull:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔහොම තමයි වයසට යද්දී :(
    උඹත් 35-40 වෙද්දී EV එකකට මාරු වෙන්නත් බැරි නෑ :yes:

    :no::no:
    එතකොට මහපොළොවෙ ඛණිජ තෙල් තිබුනෙ නැතොත් විතරයි. මම හිතන්නෑ තව අවුරුදු දහයකින් පහලොවකින් ඛණිජ තෙල් ඉවර වෙයි කියල හිටං :rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Micro Panda මාකට් කරන්න ලියපු ආටිකල් එකක් :lol::lol:
    හරියට හරි. මුන් වගේම තමයි උනුත්. දෑන් තහඩු තහඩු හෑප්පෙනව. මේ ආටිකල් එක ලගම තව එකක් දාලා තිබ්බා පෑන්ඩා ආරක්ශාව ගෑන කියල.
    20adu0y.jpg

    sd1mxy.jpg

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Youtube comments balanna mchn, eka Company eken Fix karala. Kwid India eken reply karala thiyanawa

    Company eka comment eka delete karan :dull::dull:


    Oswald Pereira (1 day ago)

    The service center claimed to have rectified the issue and assured for the third time on 08-Jul-2016. However, only after it started stinking last Saturday, I found that water has seeped inside yet again. I removed the mats and I see the entire carpet area is flooded with water. I have complained for the 4th time but, the answer is in requesting me to get the car to the service center and hand over for inspection. How many times and how many trips am I supposed to make to their service center? Have I paid them to fund their R&D? A defective piece is the market and they are as arrogant as ever

    I'm planning to call a press conference and file a suite on Trident Auto who is the dealer and Renault, the manufacturer. I hope to get the court to agree that they are selling defective products in the market and possibly look in to the matter of Renault using India market as their dumping yard
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Oswald Pereirata aluth vehicle ekak dila shape una nam hari nea , kohoeda munta molayak na nea hariyata dan company eka wada karanne api mehema vehicle ekak haduwe na faulty eka ape nemi wage