හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්

හොද ඇන්ට් වයිරස්

  • McAfee

    Votes: 1 1.4%
  • ESET

    Votes: 28 38.4%
  • Malwarebytes

    Votes: 2 2.7%
  • AVG

    Votes: 3 4.1%
  • Norton Antivirus

    Votes: 2 2.7%
  • Kaspersky

    Votes: 23 31.5%
  • Avira

    Votes: 1 1.4%
  • Bitdefender

    Votes: 10 13.7%
  • Panda

    Votes: 2 2.7%
  • Other

    Votes: 1 1.4%

  • Total voters
    73

janish05656

Well-known member
  • හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්

    හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්න්න්න්න්!!!

    මගේ බොසාගේ ලැපට මා ඉදිරියේම කෙලවිය.. ඊමෙල් වලින් ආපු ස්පෑම් එකක් නිසා ඔක්කොම Data වලට ටහිකුනා.. ඩේටා ෆයිල් වලට එන්ක්‍රිප්ශන් එකක් වැටිලා, ඒක ඩික්‍රිප්ට් කරන්න සල්ලි ඉල්ලනවා..

    මටත් එහෙම කෙලඋනොත් මට බ්ල්ඩිමෙන් පනින්න මචන්ලා වෙන්නේ. හැමදාම Backup කරන්නත් මතක් වෙන්නේ නෑනේ. මට ලැපක් දීලා තියෙන්නේ ඔෆිස් එකෙන්, ඒකේ McAfee තියෙන්නේ,එත් ඒකේ Subscription ඉවරයි..මට එකට ගෙවල ගන්නවාට වඩා උබල Recommend කරන එකක් තියනවාද කියලා පොඩි අදහසක් දීපල්ලා.. ඔෆිස් එකේ ස්කෑනර් එකේ නමින් ඊමේල් එකක් Open කරලා තමයි කෙල උනේ බුවාට..
    [/SIZE]
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    mama dn 5 years wiatahra wenawa bn kaspersky use karala ... thama nm kisma awlk wela na. mama naoakarana deyakk na :D hama sedda assema ringanawa.. eka eka ge pen ghanwa.. deyanne kiyala thama elatama wada bn.. cracks walaath awllk na . cracks daddi disable karanna oni na... ube kmathakk bt mama danna hodama eka meka bn..
    ela.. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිසි කතාවක් නෑ බිඩ්ඩිෆෙන්ඩර් එක හොදයි.
    අවුරුදු ගානක ඉදන් ලෝකේ හොදම ගාඩ් එක විදියට රෑන්ක් එක තියන් ආව ගාඩ් එකක්.
    මම දාලා තියෙන්නෙත් ඒක.
    කිසි අව්ලක් නෑ .
    මැශින් එක ස්ලෝ වෙන කතන්දර මුකුත් නෑ.
    කැස්පර් එකේ වගේ නොටිෆිකේශන්ස් එන්නෙත් නෑ කරදර කරන්න.
     
    janish05656

    Well-known member
  • mama dn 5 years wiatahra wenawa bn kaspersky use karala ... thama nm kisma awlk wela na. mama naoakarana deyakk na :D hama sedda assema ringanawa.. eka eka ge pen ghanwa.. deyanne kiyala thama elatama wada bn.. cracks walaath awllk na . cracks daddi disable karanna oni na... ube kmathakk bt mama danna hodama eka meka bn..
    ela.. :)

    මචන් PC එක Slow වෙනවාද? ඉස්තූති මචන්
     
    ඉස්තූති මචන්
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මගේ යාලුවෙක්ට ඔය වගේ Ransomware එකක් නිසා 120GB විතර නැති වුනා.
    උට නම් ආවේ Cerber Ransomware එක. decrypt key එක ගන්න හෙන ගානක් ඉල්ලුවා.
    key එක නැතුව වෙන් decrypt කරන්න ක්‍රමයක් තිබුනෙම නැහැ.

    fGZIZha.png

    KdWpLKy.jpg

    උබලගේ බොසාට ආපු Ransomware එක මොකද්ද...?
    rCryptoLocker, Crypt0l0cker, Alpha Crypt, Cerber, TeslaCrypt, CoinVault, Bit Crypt, CTB-Locker or TorrentLocker....?

    මට නම් සාමන්‍යයෙන් Malwarebytes, Symantec, Bitdefender එහෙම හොදයි. :)
     
    Last edited:

    janish05656

    Well-known member
  • මගේ යාලුවෙක්ට ඔය වගේ Ransomware එකක් නිසා 120GB විතර නැති වුනා.
    උට නම් ආවේ Cerber Ransomware එක. decrypt key එක ගන්න හෙන ගානක් ඉල්ලුවා.
    key එක නැතුව වෙන් decrypt කරන්න ක්‍රමයක් තිබුනෙම නැහැ.

    fGZIZha.png

    KdWpLKy.jpg

    උබලගේ බොසාට ආපු Ransomware එක මොකද්ද...?
    rCryptoLocker, Crypt0l0cker, Alpha Crypt, Cerber, TeslaCrypt, CoinVault, Bit Crypt, CTB-Locker or TorrentLocker....?

    මට නම් සාමන්‍යයෙන් Malwarebytes, Symantec, Bitdefender එහෙම හොදයි. :)

    මචන් ඕකම තමයි..බුවා වින්ඩොස් දානවා බැන බැන..ඉස්තූති මචෝ රිප්ලයී එකට
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මචන් PC එක Slow වෙනවාද? ඉස්තූති මචන්

    na bn ehma kisima awlk na.. issarama p4 ekathth kaspersky awlk na.. ita passe dual core ekatath kaspersky ..dn nm i3 lapa ekatath awlk na..

    oya slow wena seen eka eka eka kiyana nisa mama aynn karalath baluwa bn kisi wenasakk mata nm danun na...

    uda ekekk kiyala thibba ne notification wadi kiyala.. settings walinn disable kaarann notification .. ela machn :)
     
    janish05656

    Well-known member
  • na bn ehma kisima awlk na.. issarama p4 ekathth kaspersky awlk na.. ita passe dual core ekatath kaspersky ..dn nm i3 lapa ekatath awlk na..

    oya slow wena seen eka eka eka kiyana nisa mama aynn karalath baluwa bn kisi wenasakk mata nm danun na...

    uda ekekk kiyala thibba ne notification wadi kiyala.. settings walinn disable kaarann notification .. ela machn :)

    එලකිරි මචන්..ඉස්තූති