හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්
හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්න්න්න්න්!!!
මගේ බොසාගේ ලැපට මා ඉදිරියේම කෙලවිය.. ඊමෙල් වලින් ආපු ස්පෑම් එකක් නිසා ඔක්කොම Data වලට ටහිකුනා.. ඩේටා ෆයිල් වලට එන්ක්රිප්ශන් එකක් වැටිලා, ඒක ඩික්රිප්ට් කරන්න සල්ලි ඉල්ලනවා..
මටත් එහෙම කෙලඋනොත් මට බ්ල්ඩිමෙන් පනින්න මචන්ලා වෙන්නේ. හැමදාම Backup කරන්නත් මතක් වෙන්නේ නෑනේ. මට ලැපක් දීලා තියෙන්නේ ඔෆිස් එකෙන්, ඒකේ McAfee තියෙන්නේ,එත් ඒකේ Subscription ඉවරයි..මට එකට ගෙවල ගන්නවාට වඩා උබල Recommend කරන එකක් තියනවාද කියලා පොඩි අදහසක් දීපල්ලා.. ඔෆිස් එකේ ස්කෑනර් එකේ නමින් ඊමේල් එකක් Open කරලා තමයි කෙල උනේ බුවාට..[/SIZE]

Last edited:

hama sedda assema ringanawa.. eka eka ge pen ghanwa.. deyanne kiyala thama elatama wada bn.. cracks walaath awllk na . cracks daddi disable karanna oni na... ube kmathakk bt mama danna hodama eka meka bn..