අරි අට මඟ වැරදවීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අරි අට මඟ වැරදවීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

රාජගිරියේ අරියඥාණ හිමි අරි අට මඟ වැරදවීම: දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න අවස්ථා වැඩි වන බව පැවසීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

විනාඩි 3, තත්පර 45 න් ඉදිරියට අසන්න.

ඇවැසිනම් වැඩි විස්තර මෙම තැනට මතු දවසක එක් කෙරේ: http://www.trekmentor.com/si/content/book/535

Skylark
 
selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    mindfulm

    මේ කත කරන්නේ ආර්යාශ්ටාන්ගික මාර්ගය වඩන පුද්ගලය ගැනයි.... පටිසෝතගාමී කෙනා ගැනයි. දර්ම ඇසින් ලෝකය දෙස බලන කෙනා ගැනයි මේ කියන්නේ.පවුලේ පිරිස් වැඩිවෙත්ම ඔහු දර්මඇසින් බලන අවස්තා ගනනද වැඩිවෙනවා යන තර්කයයි හාමුදුරුවෝ කියන්නේ..ඒනිසා මේ කියමනේ එතරම් වැරැද්දක් නෑ..
    විශාකාවට බුදුහාමුදුරුවෝ ඔකෙ අනිත් පැත්ත කියලතියනව..මාහිතන්නේ ඒ වෙද්දි ඇය අනුසෝතගාමී වැඩපිලිවේයි ඉන්න ඇත්තෙ(සෝවාන් වීමටත් පලමුව කී බනක්)
    ඇය ඇගේ මිනිබිරිය ගැනදුක්වෙද්දී මුලු
    ,මගදයේම මිනිබිරියන් ඔබේ උනානම් ඔබ අසද කියලා ඇගෙන් විමසලාතියනව.. ඇවිට ඇය ඔව් කිව්වලු. එවිට බුදුහාමුදුරුවෝ වදාරලා තියනවා එතකොට ඔබේ දුක් ගානත් ඒ ප්‍රමානයෙන්ම වැඩිවෙනවා නේද කියලා.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    mindfulness

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28

    විශාකාව සෝවාන් උනේ අවුරුදු 7දී.