ආගම

False Athiest

Member
Jul 19, 2016
71
25
0

තෝ නම් අනිවාරනයයෙන් පරිණාමය වෙච්චි එකෙක්.
:P:P:P:P

තොපි තාමත් දෙවියෙක් ඉන්නවා කියල හිතාගෙන ඉන්න ගල් යුගයේ මන්දබුද්දීකයෙක් :lol::rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ වගේ බූරුවෙක්, තොගේ එෆ් බී ප්‍රොෆයිල් පික් දැක්කම බල්ලොත් බත් කන්නේ නැහැ, තෝ නම් අනිවාරනයයෙන් පරිණාමය වෙච්චි එකෙක්.:P:P:P:P
    හැම එකාම කියනව බන්, කටුස්සෙක්ගෙන්ලු පරිනාමය වෙලා තියෙන්නෙ. :yes:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    Catholics wlata anuwa deviyo loke mauwe duwillen. Scientistsla ada eka prove krla thiyenawa. Minihage hame thiyena muladrawya 96 e widihatama duwilleth thiyenawa. Ubalata ba eka boru kiynna. Anith ek catholic prathiharya gana ubala mkda kiyanne?

    Menna e prathiharya kipayak. Danwath hadiyalla. Thamange religion ek withrak hari kiyla hithanna epa
    https://m.youtube.com/watch?v=IvyUnmBjxm8

    https://m.youtube.com/watch?v=1xYy6UYKMTI

    Revelation 8:10
    And the third angel sounded, and there fell a great star from heaven, burning as it were a lamp, and it fell upon the third part of the rivers, and upon the fountains of waters;

    තරුවක් කියන දේ කඩා වැටෙන්න බෑ :no: . ඒක gas එකක් :D . කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි

    Book of genesis ch 1 : V:29

    Then God said, "I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food.

    හැම පලතුරක්ම කන්න බෑ . Wildberries, Oleander ,Strychnos nux-vomica වගේ ඒවා වස ශාක :P . බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින් :P

    Book of genesis ch 9 : V:13-17
    And God said: “This is the sign of the covenant which I make between Me and you, and every living creature that is with you, for perpetual generations: 13 I set My rainbow in the cloud, and it shall be for the sign of the covenant between Me and the earth. 14 It shall be, when I bring a cloud over the earth, that the rainbow shall be seen in the cloud; 15 and I will remember My covenant which is between Me and you and every living creature of all flesh; the waters shall never again become a flood to destroy all flesh. 16 The rainbow shall be in the cloud, and I will look on it to remember the everlasting covenant between God and every living creature of all flesh that is on the earth.” 17 And God said to Noah, “This is the sign of the covenant which I have established between Me and all flesh that is on the earth.”

    එතකොට rainbows noah ගේ කාලෙට කලින් තිබුනේ නැද්ද? rainbow ඇතිවෙන්නේ law of refraction නිසා, noah ට කලින් ඔනා තරම් rainbows තියෙන්න ඇති , අනික rainbows වලාකුළු නැතුවත් ඇතිවෙනවා :dull: .

    Matthew 4:8
    Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.

    මේක වෙන්න බෑනේ :P . ලෝකය ගෝලාකාරයි නේ :lol: . ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි :P . ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු :dull:
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේ ලෝකේ ආගම් සිය දහස් ගානක් ඇති. මම අදහන ආගම මට උරුම වුනේ මගේ දෙමව් පියන් ඒ ආගමේ නිසා. මේකේ අදහස් දාල තියෙන අයටත් බොහෝ දුරට ඒ හේතුවම වෙන්න ඇති. මගේ ආගම හොදයි අනිත් කෙනාගේ ආගම නරකයි කියල කියන එකනේ ඔක්කොමල්ල කරන්නේ. මේ අතර තුර එක එක අය තමාගේ ආගම පතුරවන්න හොර රහසින් කටයුතු කරනවා. හැමෝම නැතත් සමහර ආගම් වලින් ඒක කරනවා.

    මම වෙනත් අදහසක් දෙන්නම්. අපි හිතමු අපි ඔක්කොමල්ලා - මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු එකම ආගමක් අදහනවා කියලා (තර්කයක් පමණයි). ඒකෙන් කිසි කෙනෙකුට වාසියක් වෙනවද? තමාගේ පිලට ගොඩ වැඩි කරගන්න දරන උත්සාහයක් විතරයි නේද මේ හැමෝම කරන්නේ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Revelation 8:10
    And the third angel sounded, and there fell a great star from heaven, burning as it were a lamp, and it fell upon the third part of the rivers, and upon the fountains of waters;

    තරුවක් කියන දේ කඩා වැටෙන්න බෑ :no: . ඒක gas එකක් :D . කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි

    Book of genesis ch 1 : V:29

    Then God said, "I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food.

    හැම පලතුරක්ම කන්න බෑ . Wildberries, Oleander ,Strychnos nux-vomica වගේ ඒවා වස ශාක :P . බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින් :P

    Book of genesis ch 9 : V:13-17
    And God said: “This is the sign of the covenant which I make between Me and you, and every living creature that is with you, for perpetual generations: 13 I set My rainbow in the cloud, and it shall be for the sign of the covenant between Me and the earth. 14 It shall be, when I bring a cloud over the earth, that the rainbow shall be seen in the cloud; 15 and I will remember My covenant which is between Me and you and every living creature of all flesh; the waters shall never again become a flood to destroy all flesh. 16 The rainbow shall be in the cloud, and I will look on it to remember the everlasting covenant between God and every living creature of all flesh that is on the earth.” 17 And God said to Noah, “This is the sign of the covenant which I have established between Me and all flesh that is on the earth.”

    එතකොට rainbows noah ගේ කාලෙට කලින් තිබුනේ නැද්ද? rainbow ඇතිවෙන්නේ law of refraction නිසා, noah ට කලින් ඔනා තරම් rainbows තියෙන්න ඇති , අනික rainbows වලාකුළු නැතුවත් ඇතිවෙනවා :dull: .

    Matthew 4:8
    Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.

    මේක වෙන්න බෑනේ :P . ලෝකය ගෝලාකාරයි නේ :lol: . ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි :P . ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු :dull:

    ඕව මොනාද බන්... මුන් 'නෝවගෙ ජල ගැල්ම' කියල සීන් එකක් විශ්වාස කර්නව...එක පට්ට... :rofl:

    කතෝලික අය කියන්නෙ 'නොදැක විශ්වාස කරන්නෝ බාග්‍ය වන්තයෝය' කියල... පට්ට කියමන ඒක...:rofl::rofl::lol:

    බුද්දහගමේ ඒ අතින් හොදයි බුදු හාමුදුරුවො කියල තියන්වනෙ මම කිව්වට විශ්වාස කරන්න එපා උබලම කරල බලපල්ල කියල..:dull:
     
    Last edited:

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0

    කතෝලික අය කියන්නෙ 'නොදැක විශ්වාස කරන්නෝ බාග්‍ය වන්තයෝය' කියල... පට්ට කියමන ඒක...:rofl::rofl::lol:

    මොලේ කලඳක් හරි තියෙන එකෙක් නොදැක විශ්වාශ කරන්න කියන්නේ නෑ. නොදැක විස්වාශ කරන එකා පල්ම පල් මෝඩයෙක් :lol:.

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නං practically කරන්න පුළුවන් දෙයක්, ඒකට ගරු කරනවා, හැබැයි දෙයියෝ යම රජ්ජුරුවෝ ගැන නම් හිතාගන්න බෑ :dull:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ඒ බඩුහාමුදුරුවන්ට ශුවර් නැති හින්දා, අනේ මන්දා මොකට ඒ මනුස්සයව අදහනවද කියලා

    මිනිස්සු මොකට මෝඩ දෙවියෙක්ව අදහනවද මන්ද :dull:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.

    නොදැක විශ්වාශ කරන්නෝ භාග්‍යවන්තයෝ කියන එක නම් මෝඩම කතාවක්
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නොදැක විශ්වාශ කරන්නෝ භාග්‍යවන්තයෝ කියන එක නම් මෝඩම කතාවක්
    ඇහැට පේන පරාසය බොහොම පොඩියි. බුදු දහමට අනුව නිරාගමිකයෙක් කියන්නෙ නියත මිථ්‍යා දෘෂ්ටිකයෙක්. කවුරු මොනා කිව්වත් අද ඒ කතාව ඇත්ත වෙලා තියනව. අත බුදු දහමට තියන ලොකුම තර්ජනය මුස්ලිම් උන්වත් වෙන ආගම් වල උන් වත් නෙමේ. බෞද්ධ කියාගත්තු නිරාගමික බෞද්ධයො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ බඩුහාමුදුරුවන්ට ශුවර් නැති හින්දා, අනේ මන්දා මොකට ඒ මනුස්සයව අදහනවද කියලා

    බුදු හමුදුරුවො කියන්නෙ සර්වබල්දාරි දෙයියො නෙමෙයි හැම දේම දන්න , එතුමා ජීවිතේ ගැන හොදට තෙරුම් ගත්ත සාමාන්ය මනුස්සයෙක්/දාර්ශනියයෙක් /ගුරුවරයෙක්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇහැට පේන පරාසය බොහොම පොඩියි. බුදු දහමට අනුව නිරාගමිකයෙක් කියන්නෙ නියත මිථ්‍යා දෘෂ්ටිකයෙක්. කවුරු මොනා කිව්වත් අද ඒ කතාව ඇත්ත වෙලා තියනව. අත බුදු දහමට තියන ලොකුම තර්ජනය මුස්ලිම් උන්වත් වෙන ආගම් වල උන් වත් නෙමේ. බෞද්ධ කියාගත්තු නිරාගමික බෞද්ධයො.
    නිරාගමිකයෙක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද ? දෙක එකට යොදන්න පුලුවන්ද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.

    අහැට නොපෙනෙන දේවල් ගැන මොකටද බන් හිතන්නෙ.... සමහරවිට මෙලොකෙ පාලනය කරන්නෙ හදේ එහාපැත්තෙ ඉන්න වදුරෙක් වෙන්න ඇති., කවුරු හරි එක එහෙමයි කියල ආගමක් හදාගත්තොත් ඒක්ත් වෙන්න ඇති බැහැර කරන්න බෑ කියල ඒක ගැන හිත හිත ඉන්නද කියන්නෙ... :dull:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අහැට නොපෙනෙන දේවල් ගැන මොකටද බන් හිතන්නෙ.... සමහරවිට මෙලොකෙ පාලනය කරන්නෙ හදේ එහාපැත්තෙ ඉන්න වදුරෙක් වෙන්න ඇති., කවුරු හරි එක එහෙමයි කියල ආගමක් හදාගත්තොත් ඒක්ත් වෙන්න ඇති බැහැර කරන්න බෑ කියල ඒක ගැන හිත හිත ඉන්නද කියන්නෙ... :dull:
    එහෙනන් බුදු දහම කියල දෙයක් ඕනෙම නෑ. මොකද අපිට පුලුවන් සාධාරණව හරි හම්බ කරගෙන කාල බීල ජොලි කරල මිනිස්සුන්ටත් උදව් කරල සතුටින් මැරිල යන්න. නිරාගමිකයින්ට කියාපු දහම තමා ඒක. ඒත් බුදු හාමුදුරුවො කිව්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද අපි මැරුණට පස්සෙ වෙන දේවල් අපිට අදාලයි. ඒක අමතක කරන්න එපා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මොලේ කලඳක් හරි තියෙන එකෙක් නොදැක විශ්වාශ කරන්න කියන්නේ නෑ. නොදැක විස්වාශ කරන එකා පල්ම පල් මෝඩයෙක් :lol:.
    දැක්ක පලියට විශ්වාස කරන්න යන්නත් එපා. අපේ ඇස් අපිවම රවට්ටන වෙලාවල් තියෙනවා. තව දෙයක් පාට පාට කන්නාඩි දාගෙන බලන්නත් එපා. පෙන්නේ එක පාටක් විතරයි :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනන් බුදු දහම කියල දෙයක් ඕනෙම නෑ. මොකද අපිට පුලුවන් සාධාරණව හරි හම්බ කරගෙන කාල බීල ජොලි කරල මිනිස්සුන්ටත් උදව් කරල සතුටින් මැරිල යන්න. නිරාගමිකයින්ට කියාපු දහම තමා ඒක. ඒත් බුදු හාමුදුරුවො කිව්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද අපි මැරුණට පස්සෙ වෙන දේවල් අපිට අදාලයි. ඒක අමතක කරන්න එපා.

    මැරුනට පස්සෙ වෙනවයි කියල බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් හින්දු ආගමේ ආභාශයෙන් ගත්ත දේවල්... නිර්වානය , නවත ඉපදීම ඇත්ත කියල ඔප්පු කරන්නෙ කොහොමද ..? දැන් කියන්න එපා... මගේ ශ්‍රද්ඩව මදී , දැනුම මදී අනම් මනම් ( උබටත් එව නතුව ඇතිනෙ ගොඩක් වෙලාවට :P) . ඔය මගුලම තමයි කතොලික පාදිලිලත් කියන්නෙ... :dull:

    කතෝලිකයො දෙවියො ලොකෙ මැව්ව කියල විශ්වාස කරනා විදියටම තමා උබල නිර්වානෙ, නැවත ඉපදීම විශ්වාසස් කරන්නෙ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මැරුනට පස්සෙ වෙනවයි කියල බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් හින්දු ආගමේ ආභාශයෙන් ගත්ත දේවල්... නිර්වානය , නවත ඉපදීම ඇත්ත කියල ඔප්පු කරන්නෙ කොහොමද ..? දැන් කියන්න එපා... මගේ ශ්‍රද්ඩව මදී , දැනුම මදී අනම් මනම් ( උබටත් එව නතුව ඇතිනෙ ගොඩක් වෙලාවට :P) . ඔය මගුලම තමයි කතොලික පාදිලිලත් කියන්නෙ... :dull:

    කතෝලිකයො දෙවියො ලොකෙ මැව්ව කියල විශ්වාස කරනා විදියටම තමා උබල නිර්වානෙ, නැවත ඉපදීම විශ්වාසස් කරන්නෙ...
    උඹෙ ආගම මට වැඩක් නෑ. හින්දු ආභාශයක් කියල දෙයක් නෑ. ඒ කාලෙ සමාජයෙ තිබ්බ සමහර දේවල් බුදු හාමුදුරුවො පිළිගත්ත. මතු ඉපදීමත් එහෙම එකක්. මතු ඉපදීම නැති කරන මාර්ගය බුදු හාමුදුරුවො කියල දුන්න. ඒක තමා නිවන. ඒක විද්‍යාවට ඔප්පු කරන්න බැරුව ඇති. එහෙම උනා කියල නිවන බොරුවක් වෙන්නෙ නෑ. නියත මිථ්‍යා දෘෂ්ටිකයො කියන්න ඔය වගේ උන්ට. උඹ නිරාගමිකයෙක් නම් කමක් නෑ පුතේ හැබැයි එකක් කියන්නම් උඹ බුදු දහම ගැන ටෝක් නොදී ඉදපන් මොකද නිරාගමික බෞද්ධයින්ගෙන් තරම් හානියක් වෙන එකෙක්ගෙන් වත් බුදු දහමට වෙලා නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් , ජේසු , කොන්ෆියිසියස් , සොක්‍රටිස් මේ ඔක්කොම ආදි කාලෙ ඉටපු දාර්ශනිකයො... මේ ම්නිස්සු කියපු හරි දේවලුත් තියනව් පිලිගන්න බැරි දේවලුත් තියනව... ඒ මිනිස්සුන්ට දෙන්න ඕන ගවුරවය දුන්නම ඇති වන්දනා මාන කරන්න යන්නෙ නැතිව...