ආගම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම
    කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.

    කලින් අහපුවට උත්තර දීල වරෙන්, ඔය ඔක්කොටම උත්තර දුන්න මම බොරුවට හැමතැනම කොපි පේස්ට් කර කර යන්න එපා.

    1. පුනරුප්පත්තිය වැරදි හෝ හරි කියන්න අපි කවුරුත් දන්නේ නෑ, එක අනාගතේට බාරයි. වැරදි හෝ හරි කියන්න කාටවත් බෑ. උඹ මැරුණම ස්වර්ගෙට යනව කියල සාක්කි තියෙනවද ?
    2. කලින් උත්තර දුන්න ඕකට ගිහින් බලපන්. දැක්කේ නෑ වගේ හැමතැනම එකම එක කොපි පේස්ට් කරන්න එපා.
    3. සෙතක් නෑ තමා, කලින් උත්තර දුන්න ගිහින් බලපන්. දැක්කේ නෑ වගේ හැමතැනම එකම එක කොපි පේස්ට් කරන්න එපා.
    4. ගල් ශිශ්නයට වඳින්නෙ හින්දු උන්, බුදු පිළිමවලට බෝ ගහට වඳින්නේ ඇයි කියල කලින් ත්‍රෙඩ් එකක පැහැලිව කිවනේ දැක්කේ නෑ වගේ වටේ යන්න එන්න එපා මෙතන.
    5. පරිනාමය වැරදි හෝ හරි කියන්න උඹට බෑ, හැබැයි පරිනාමය හරි කියන්න සෑහෙන සාක්කි තියෙනවා. මිනිහ දෙයියෝ මැවුව කියන්න සාක්කි කියක් තියෙනවද ?
    6. මක්කම ගිහින් එහෙ උන්ගෙන් අහපන් හජ් කාලෙට මාර්ග අවහිර වෙන්නේ නැද්ද කියල.

    ප්‍රශ්නෙකට මහන්සිවෙලා පැහැදිලිව උත්තරයක් දුන්නම දැක්කේ නෑ වගේ ලිස්සල ගිහින් ආය ආය ඒකම තැන් තැන් වල අහනව, එක්කෝ උඹට සිංහල තේරෙන්නේ නෑ, නැත්තන් තේරුනත් නෑ වගේ ඉන්නව. හරියට හිතල පැහැදිලිව උත්තර දෙන්න බැරිනං කතා කරන්න එන්න එපා. කොපි පේස්ට් කරපුව බලල ඇතිවෙලා තියෙන්නෙ.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. ඔයාල මට බනින එකත් මට ආශිර්වාදයක්. ඒවා දැකපු ඔයලගෙම කට්ටිය ඔයාලා ගැන කලකිරිලා සහ
    මගේ කරුණාවන්ත භාවය දැකලා සත්‍ය අවබෝධ කිරිමට උත්සහ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.

    bitch please
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.

    සහෝදරයා ඔයා සත්‍යට ගොඩාක් සමීපයි.

    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    .......
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු

    .......

    තෝ කොහොමද පරිනාමය බොරු කියල ඔප්පු කරේ...:rofl: පරිනාමවාදය පිලිගන්න පුලුවන් සාදක ගොඩක් තියනව.. පරිනාමවාශය තාම scientific law එකක් කරල නැත්තෙ definitions වල තියන අවුලකුයි , පල්ලියෙන් එන බලපෑමයි නිසා...
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    තෝ කොහොමද පරිනාමය බොරු කියල ඔප්පු කරේ...:rofl: පරිනාමවාදය පිලිගන්න පුලුවන් සාදක ගොඩක් තියනව.. පරිනාමවාශය තාම scientific law එකක් කරල නැත්තෙ definitions වල තියන අවුලකුයි , පල්ලියෙන් එන බලපෑමයි නිසා...

    පරිනාමය වැරදියි. ඒ වුනාට ඔයා නම් වදුරන්ගෙන් තමයි පැවත එන්නේ.:oo:

    _85730600_monkey2.jpg

    කපාපු පලුව
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරිනාමය වැරදියි. ඒ වුනාට ඔයා නම් වදුරන්ගෙන් තමයි පැවත එන්නේ.:oo:

    කපාපු පලුව

    ඔය කිව්වෙ කතාවක්, ගොඩක් හම්බයන්ගෙ නම් මූනු රිලව් ව්ගේ තමයි... :dull:

    ගොන් පාට් දානෙ නැතුව් කියපන් උබ කොහොමද පරිනාමවාදය බොරුයි කියල ඔප්පු කරන්නෙ කියල..?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. ඔයාල මට බනින එකත් මට ආශිර්වාදයක්. ඒවා දැකපු ඔයලගෙම කට්ටිය ඔයාලා ගැන කලකිරිලා සහ
    මගේ කරුණාවන්ත භාවය දැකලා සත්‍ය අවබෝධ කිරිමට උත්සහ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?p=20384088#post20384088

    උඹ එකපාරක් කියපු විදියට අල්ලගෙ ස්වර්ගය කියන්නෙ මහ චාටර් ප්ලේස් එකක් බන්. මෙලෝ රහක් නෑ. හැමදාම කමින් බොමින් සුකමින් ඉන්න තියෙන්නෙ සත්තු රැලක් වගේ. උඹම කලින් කිව්ව වගේ හැමදාම ඇවිද ඇවිද කකා බිබී ඉඳල වැඩක්‌ නෑ. නියම විමුක්තිය දුකින් මිදීම කියන්නෙ ඕක නෙමෙයි. සංවාදයට විවුර්තයි. :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    :D අර ඇටකටු සීන් එකත් වැරදි කියල ඔප්පු කරා, ගෙඩිය පිටින් බොරුව පත්තු උනා, කෝ උඹ පිළිගත්තද ? මට පොඩි වැරදීමක් උනා කියල රිප්ලයි එකක් දාන්න කොන්දක් තිබ්බද ? ශේප් එකේ ලිස්සල ගිහින් දැන් මෙතන අනුන්ට බන කියන්න එපා බන් :dull:
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Catholics wlata anuwa deviyo loke mauwe duwillen. Scientistsla ada eka prove krla thiyenawa. Minihage hame thiyena muladrawya 96 e widihatama duwilleth thiyenawa. Ubalata ba eka boru kiynna. Anith ek catholic prathiharya gana ubala mkda kiyanne?

    Menna e prathiharya kipayak. Danwath hadiyalla. Thamange religion ek withrak hari kiyla hithanna epa
    https://m.youtube.com/watch?v=IvyUnmBjxm8

    https://m.youtube.com/watch?v=1xYy6UYKMTI
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0

    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා

    නොපෙනෙන දෙවියෙකුට වැඳීමත් මෝඩකමක් :rofl: .
     
    • Like
    Reactions: Optimus_Prime_42

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0

    5. පරිනාමය වැරදි හෝ හරි කියන්න උඹට බෑ, හැබැයි පරිනාමය හරි කියන්න සෑහෙන සාක්කි තියෙනවා. මිනිහ දෙයියෝ මැවුව කියන්න සාක්කි කියක් තියෙනවද ?

    ඔය දෙකේම හරි වැරැද්ද පැත්තකට දමල කතාකලත් , පරිනාමවාදයට සෑහෙන සාක්ෂි තිබෙනවා. ඒවා පරේෂණය කරලා labs වල test කරලා හොයාගන්න හැකි දේවල්. ඒත් දෙවියෝ ඉන්නවා කියන එකට සාක්ෂි අල්පයි :)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,099
    9,376
    113
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.

    සම හරක් යට රිදෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Catholics wlata anuwa deviyo loke mauwe duwillen. Scientistsla ada eka prove krla thiyenawa. Minihage hame thiyena muladrawya 96 e widihatama duwilleth thiyenawa. Ubalata ba eka boru kiynna.

    වඳුරගේ ඇඟේත් මිනිහගේ ඇඟේ තියෙන මුලද්‍රව්‍ය ඔක්කොම තියෙනවනෙ. අපේ ගෙදර තියෙන ජම්බු ගහෙත් ඔය මුලද්‍රව්‍ය ඔක්කොම තියෙනව, එහෙම බැලුවොත් මිනිහ හැදුනේ ජම්බු ගහෙන් වෙන්න බැරිද ? :oo:
     
    • Like
    Reactions: vito

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Catholics wlata anuwa deviyo loke mauwe duwillen. Scientistsla ada eka prove krla thiyenawa. Minihage hame thiyena muladrawya 96 e widihatama duwilleth thiyenawa. Ubalata ba eka boru kiynna. Anith ek catholic prathiharya gana ubala mkda kiyanne?

    Menna e prathiharya kipayak. Danwath hadiyalla. Thamange religion ek withrak hari kiyla hithanna epa
    https://m.youtube.com/watch?v=IvyUnmBjxm8

    https://m.youtube.com/watch?v=1xYy6UYKMTI

    දැන් උබ ඕක කියන්නම ෆේක් එකක් හදාගෙන ආවා.
    දැන් ඉතින් නෑ කියපන්.
    උබේ ආගම මොකක් උනත් කොණ්ද පණ ඇතුව වැඩ කරන්න කියලා උගන්නලා නැද්ද ෆේක් වැඩ නොකර?

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ඇයි මෝඩ පකෝ උඹේ පැවැත්ම තමා දෙයියෝ ඉන්න එකට හොදම උදාහරනේ:lol::lol::lol::lol:

    දෙවියන්ට බැරිවුණානේ ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ පලස්තීනයේ තමන්ගේම මැරෙන මුස්ලිම් අයව බේරගන්න :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    සහෝදරයා ඔයා සත්‍යට ගොඩාක් සමීපයි.

    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    13101363_1246990808659427_1325639129_n.jpg