තෝ මන්ධ බුද්දිකයෙක් නේද?![]()
දෙවියෝ මවපු එවුන් ඔක්කොම එවුන් මන්දබුද්දීකයි
. ගල්යුගයේ මෝඩ මිනිස්සු 
තෝ මන්ධ බුද්දිකයෙක් නේද?![]()
. ගල්යුගයේ මෝඩ මිනිස්සු 
තෝ නම් අනිවාරනයයෙන් පරිණාමය වෙච්චි එකෙක්.![]()


හැම එකාම කියනව බන්, කටුස්සෙක්ගෙන්ලු පරිනාමය වෙලා තියෙන්නෙ.තෝ වගේ බූරුවෙක්, තොගේ එෆ් බී ප්‍රොෆයිල් පික් දැක්කම බල්ලොත් බත් කන්නේ නැහැ, තෝ නම් අනිවාරනයයෙන් පරිණාමය වෙච්චි එකෙක්.![]()

Catholics wlata anuwa deviyo loke mauwe duwillen. Scientistsla ada eka prove krla thiyenawa. Minihage hame thiyena muladrawya 96 e widihatama duwilleth thiyenawa. Ubalata ba eka boru kiynna. Anith ek catholic prathiharya gana ubala mkda kiyanne?
Menna e prathiharya kipayak. Danwath hadiyalla. Thamange religion ek withrak hari kiyla hithanna epa
https://m.youtube.com/watch?v=IvyUnmBjxm8
https://m.youtube.com/watch?v=1xYy6UYKMTI
. ඒක gas එකක්
. කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි
. බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින් 
.
. ලෝකය ගෝලාකාරයි නේ
. ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි
. ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු 
Revelation 8:10
And the third angel sounded, and there fell a great star from heaven, burning as it were a lamp, and it fell upon the third part of the rivers, and upon the fountains of waters;
තරුවක් කියන දේ කඩා වැටෙන්න බෑ. ඒක gas එකක්
. කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි
Book of genesis ch 1 : V:29
Then God said, "I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food.
හැම පලතුරක්ම කන්න බෑ . Wildberries, Oleander ,Strychnos nux-vomica වගේ ඒවා වස ශාක. බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින්
Book of genesis ch 9 : V:13-17
And God said: “This is the sign of the covenant which I make between Me and you, and every living creature that is with you, for perpetual generations: 13 I set My rainbow in the cloud, and it shall be for the sign of the covenant between Me and the earth. 14 It shall be, when I bring a cloud over the earth, that the rainbow shall be seen in the cloud; 15 and I will remember My covenant which is between Me and you and every living creature of all flesh; the waters shall never again become a flood to destroy all flesh. 16 The rainbow shall be in the cloud, and I will look on it to remember the everlasting covenant between God and every living creature of all flesh that is on the earth.” 17 And God said to Noah, “This is the sign of the covenant which I have established between Me and all flesh that is on the earth.”
එතකොට rainbows noah ගේ කාලෙට කලින් තිබුනේ නැද්ද? rainbow ඇතිවෙන්නේ law of refraction නිසා, noah ට කලින් ඔනා තරම් rainbows තියෙන්න ඇති , අනික rainbows වලාකුළු නැතුවත් ඇතිවෙනවා.
Matthew 4:8
Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.
මේක වෙන්න බෑනේ. ලෝකය ගෝලාකාරයි නේ
. ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි
. ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු
![]()





කතෝලික අය කියන්නෙ 'නොදැක විශ්වාස කරන්නෝ බාග්‍ය වන්තයෝය' කියල... පට්ට කියමන ඒක...
. 
ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.මොලේ කලඳක් හරි තියෙන එකෙක් නොදැක විශ්වාශ කරන්න කියන්නේ නෑ. නොදැක විස්වාශ කරන එකා පල්ම පල් මෝඩයෙක්.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නං practically කරන්න පුළුවන් දෙයක්, ඒකට ගරු කරනවා, හැබැයි දෙයියෝ යම රජ්ජුරුවෝ ගැන නම් හිතාගන්න බෑ![]()
ඒ බඩුහාමුදුරුවන්ට ශුවර් නැති හින්දා, අනේ මන්දා මොකට ඒ මනුස්සයව අදහනවද කියලා

ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.
ඇහැට පේන පරාසය බොහොම පොඩියි. බුදු දහමට අනුව නිරාගමිකයෙක් කියන්නෙ නියත මිථ්‍යා දෘෂ්ටිකයෙක්. කවුරු මොනා කිව්වත් අද ඒ කතාව ඇත්ත වෙලා තියනව. අත බුදු දහමට තියන ලොකුම තර්ජනය මුස්ලිම් උන්වත් වෙන ආගම් වල උන් වත් නෙමේ. බෞද්ධ කියාගත්තු නිරාගමික බෞද්ධයො.නොදැක විශ්වාශ කරන්නෝ භාග්‍යවන්තයෝ කියන එක නම් මෝඩම කතාවක්
ඒ බඩුහාමුදුරුවන්ට ශුවර් නැති හින්දා, අනේ මන්දා මොකට ඒ මනුස්සයව අදහනවද කියලා
නිරාගමිකයෙක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද ? දෙක එකට යොදන්න පුලුවන්ද ?ඇහැට පේන පරාසය බොහොම පොඩියි. බුදු දහමට අනුව නිරාගමිකයෙක් කියන්නෙ නියත මිථ්‍යා දෘෂ්ටිකයෙක්. කවුරු මොනා කිව්වත් අද ඒ කතාව ඇත්ත වෙලා තියනව. අත බුදු දහමට තියන ලොකුම තර්ජනය මුස්ලිම් උන්වත් වෙන ආගම් වල උන් වත් නෙමේ. බෞද්ධ කියාගත්තු නිරාගමික බෞද්ධයො.

ඇහැට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම වගේම ඇහැට නොපෙනුන පළියට හැම දේම බැහැර කිරීමත් අනුවණ කමක්.

එහෙනන් බුදු දහම කියල දෙයක් ඕනෙම නෑ. මොකද අපිට පුලුවන් සාධාරණව හරි හම්බ කරගෙන කාල බීල ජොලි කරල මිනිස්සුන්ටත් උදව් කරල සතුටින් මැරිල යන්න. නිරාගමිකයින්ට කියාපු දහම තමා ඒක. ඒත් බුදු හාමුදුරුවො කිව්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද අපි මැරුණට පස්සෙ වෙන දේවල් අපිට අදාලයි. ඒක අමතක කරන්න එපා.අහැට නොපෙනෙන දේවල් ගැන මොකටද බන් හිතන්නෙ.... සමහරවිට මෙලොකෙ පාලනය කරන්නෙ හදේ එහාපැත්තෙ ඉන්න වදුරෙක් වෙන්න ඇති., කවුරු හරි එක එහෙමයි කියල ආගමක් හදාගත්තොත් ඒක්ත් වෙන්න ඇති බැහැර කරන්න බෑ කියල ඒක ගැන හිත හිත ඉන්නද කියන්නෙ...![]()
දැක්ක පලියට විශ්වාස කරන්න යන්නත් එපා. අපේ ඇස් අපිවම රවට්ටන වෙලාවල් තියෙනවා. තව දෙයක් පාට පාට කන්නාඩි දාගෙන බලන්නත් එපා. පෙන්නේ එක පාටක් විතරයිමොලේ කලඳක් හරි තියෙන එකෙක් නොදැක විශ්වාශ කරන්න කියන්නේ නෑ. නොදැක විස්වාශ කරන එකා පල්ම පල් මෝඩයෙක්.

එහෙනන් බුදු දහම කියල දෙයක් ඕනෙම නෑ. මොකද අපිට පුලුවන් සාධාරණව හරි හම්බ කරගෙන කාල බීල ජොලි කරල මිනිස්සුන්ටත් උදව් කරල සතුටින් මැරිල යන්න. නිරාගමිකයින්ට කියාපු දහම තමා ඒක. ඒත් බුදු හාමුදුරුවො කිව්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද අපි මැරුණට පස්සෙ වෙන දේවල් අපිට අදාලයි. ඒක අමතක කරන්න එපා.
) . ඔය මගුලම තමයි කතොලික පාදිලිලත් කියන්නෙ... 
උඹෙ ආගම මට වැඩක් නෑ. හින්දු ආභාශයක් කියල දෙයක් නෑ. ඒ කාලෙ සමාජයෙ තිබ්බ සමහර දේවල් බුදු හාමුදුරුවො පිළිගත්ත. මතු ඉපදීමත් එහෙම එකක්. මතු ඉපදීම නැති කරන මාර්ගය බුදු හාමුදුරුවො කියල දුන්න. ඒක තමා නිවන. ඒක විද්‍යාවට ඔප්පු කරන්න බැරුව ඇති. එහෙම උනා කියල නිවන බොරුවක් වෙන්නෙ නෑ. නියත මිථ්‍යා දෘෂ්ටිකයො කියන්න ඔය වගේ උන්ට. උඹ නිරාගමිකයෙක් නම් කමක් නෑ පුතේ හැබැයි එකක් කියන්නම් උඹ බුදු දහම ගැන ටෝක් නොදී ඉදපන් මොකද නිරාගමික බෞද්ධයින්ගෙන් තරම් හානියක් වෙන එකෙක්ගෙන් වත් බුදු දහමට වෙලා නෑ.මැරුනට පස්සෙ වෙනවයි කියල බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් හින්දු ආගමේ ආභාශයෙන් ගත්ත දේවල්... නිර්වානය , නවත ඉපදීම ඇත්ත කියල ඔප්පු කරන්නෙ කොහොමද ..? දැන් කියන්න එපා... මගේ ශ්රද්ඩව මදී , දැනුම මදී අනම් මනම් ( උබටත් එව නතුව ඇතිනෙ ගොඩක් වෙලාවට) . ඔය මගුලම තමයි කතොලික පාදිලිලත් කියන්නෙ...
කතෝලිකයො දෙවියො ලොකෙ මැව්ව කියල විශ්වාස කරනා විදියටම තමා උබල නිර්වානෙ, නැවත ඉපදීම විශ්වාසස් කරන්නෙ...
නොපෙනෙන දෙවියෙකුට වැඳීමත් මෝඩකමක්.
