Virus උණ

applex

Well-known member
  • Oct 6, 2007
    1,106
    232
    63
    තාම ඇඟට කිසි ෆිට් එකක් නෑ බං :( :no: :( :no:, උඹලටත් මෙහෙම වුනාද? :sorry: :confused:
     
    තාම ඇඟට කිසි ෆිට් එකක් නෑ බං :( :no: :( :no:, උඹලටත් මෙහෙම වුනාද? :sorry: :confused:
    බේත් කඩෙන් ක්‍රිමිරාජ කැස්ස පැණිය අරං බීපං. වෛරස් එකට වරු දෙකෙන් බඩු පැකට්. පේට්ලට් බැස්සද ආයෙ නග්ගල ගන්නවා. පහුවදාට කලින් නොතිබුණ ෆිට් එකක් එනවා ඇඟට.

    cough.jpg

    Last edited: