Kotta Babage datha ridenawalu- Dath Pons wara mehe!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරේදා පෝය....
    පිස්සු තද වෙච්ච එක තාම බැහැල නෑ වගේ.....
    අනික මේ දවස් වල අතේ සතේ නැතුව ඉන්න නිසා කොහොමත් පිස්සු වගේ ඇති....

    අනුකම්පාකරමි!!!!!!
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,319
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පෙරේදා පෝය....
    පිස්සු තද වෙච්ච එක තාම බැහැල නෑ වගේ.....
    අනික මේ දවස් වල අතේ සතේ නැතුව ඉන්න නිසා කොහොමත් පිස්සු වගේ ඇති....

    අනුකම්පාකරමි!!!!!!
    ok. er... is that a no?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව කොට්ට බබෙක් ගනිං දෙයියො :baffled: :baffled:
    මටත් කොට්ට බබ්බු දෙන්නෙක් ඉන්නව :D :D
    ආහ් උඹේ අම්ම ඉන්නව නේ අමතක වුනා හා කමක් නෑ එහෙනං :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව කොට්ට බබෙක් ගනිං දෙයියො :baffled: :baffled:
    මටත් කොට්ට බබ්බු දෙන්නෙක් ඉන්නව :D :D
    ආහ් උඹේ අම්ම ඉන්නව නේ අමතක වුනා හා කමක් නෑ එහෙනං :dull: :dull:

    Machan, don't put yourself down to his level. It's inappropriate to mention somebody's mother in a wrong way. :no: Just a thought. No problem with trolling him though. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Machan, don't put yourself down to his level. It's inappropriate to mention somebody's mother in a wrong way. :no: Just a thought. No problem with trolling him though. :D

    ඌ මතක් කරන හින්ද බං මං නිකං කියල දාන්නෙ :sorry: :sorry:
    උගෙ අම්මට අපහාස කිරීමේ චේතනාවක් නෑ :sorry: :sorry:
    මුගෙ ත්‍රෙඩ් එකක් දැක්කාම reply නොකර ඉන්න හිතෙන්නෙත් නෑ එහෙම කියල නිකංම කියල දැම්මොත් මූ මං අන්තිමට කියල තියෙන ටික කියනවනෙ :sorry: :sorry:
    අනික මං කොහොමද දන්නෙ බං මං මුට වඩා ලෙවල් එකෙං ඉහලයි කියල අන්තිමට බලං ගියාම අපි ඔක්කොම පිස්සොනෙ :sorry: :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    කොට්ට බබාගේ scene වලට මේකේ උන්ට බයින්නෙ මේකේ එකෙක් කොට්ට බබාට කටට දුන්නද බන්.:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌ මතක් කරන හින්ද බං මං නිකං කියල දාන්නෙ :sorry: :sorry:
    උගෙ අම්මට අපහාස කිරීමේ චේතනාවක් නෑ :sorry: :sorry:
    මුගෙ ත්‍රෙඩ් එකක් දැක්කාම reply නොකර ඉන්න හිතෙන්නෙත් නෑ එහෙම කියල නිකංම කියල දැම්මොත් මූ මං අන්තිමට කියල තියෙන ටික කියනවනෙ :sorry: :sorry:
    අනික මං කොහොමද දන්නෙ බං මං මුට වඩා ලෙවල් එකෙං ඉහලයි කියල අන්තිමට බලං ගියාම අපි ඔක්කොම පිස්සොනෙ :sorry: :sorry:

    මම කිව්වේ මචන් ethically.
    1.gif
    11.gif