shanudrita wade Lassani 2.......

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වීඩියෝ එකේ නම් ලස්සනයි. කතා කරන විදියයි actionsයි තමයි එල. FB ෆොටෝස් වලනම් එහෙම ලොකු ලස්සනක් පේන්න නෑ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මනුස්සයො මොඩ්ලින් කරන කෙල්ලන්ගෙ හැර වෙන අහිංසක කෙල්ලන්ගෙ ෆොටෝස් දාන්න එපා. තමන්ගෙ අක්කගෙ නංගිගෙ ෆොටෝසුත් මෙව්වගෙ වැටුනාම තමා රඟේ තේරෙන්නෙ.සමහර මෝඩ කෙල්ලො දන්නෑ එෆ්.බී එකේ ප්‍රයිවසි දාන්න එහෙම කියල උන්ගෙ ෆොටෝස් දාන එක කැත වැඩක්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ ඔය කෙල්ල උගන්නපු විදියට ගණන් පාඩම ඉගෙනගනින් ..
    Tan1 + Tan2= Tan3

    ඊට පස්සේ නිදාගනින් වැඩක් නැතිනම්

    (anyway I :love: her voice :P )

    mokada bola e scene eka .. :confused::confused:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    මනුස්සයො මොඩ්ලින් කරන කෙල්ලන්ගෙ හැර වෙන අහිංසක කෙල්ලන්ගෙ ෆොටෝස් දාන්න එපා. තමන්ගෙ අක්කගෙ නංගිගෙ ෆොටෝසුත් මෙව්වගෙ වැටුනාම තමා රඟේ තේරෙන්නෙ.සමහර මෝඩ කෙල්ලො දන්නෑ එෆ්.බී එකේ ප්‍රයිවසි දාන්න එහෙම කියල උන්ගෙ ෆොටෝස් දාන එක කැත වැඩක්.

    :P:P:P:P:P
    meka athal ekata gahapu video ekaka inna kellek
    "types of srilankan teachers" nama