Game of Thrones Fans

Jul 20, 2016
3
1
0
Someone applied for a job in GOT terms

kN4uLUZ.png

Meka nam maru :)
 
Jul 20, 2016
3
1
0
It was okay. But Jon Snow part was not good. He was like a superhero in that episode. He should have been died at least three times at that battle. :angry:

Not to forget the sward made of Valerian rubber. I'm a huge fan of this series :)

BTW we have to wait till next summer for season 7 right guys? Also I think the season would only air 7 epis?
 
  • Like
Reactions: SAN_APIIT
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
kohenda baawe :nerd:

with extras ? :shocked: :shocked:
එහෙමත් එනවද ? :shocked: :shocked:
කොහෙන්ද ? ලින්ක් එක දීපිය තනියම කාල බඩේ අමාරු හදාගන්නැතුව :angry: :angry:

අයියෝ බන් අපරාදේ
මන් download කරලා මකන්න කිව්වා මට direct ලින්ක් දුන්න සහෝදරයට.

පලවෙනි එකේ direct දැන් නැ.
මෙන්න torrent magnet ලින්ක් එක,
torrent එකත් kat.cr එකෙන් මකල තියෙන්නේ

Code:
magnet:?xt=urn:btih:BBC62311859032A36E3BFD0BCD5DA5CC940FB3A2&dn=Game%20of%20Thrones%20Season%201%20%281080p%20x265%2010bit%20Joy%29

අනිත්
2
3
4
5
මෙතන මේකෙන් ගනින්ලා මචන්

Code:
http://elakiri.ddns.net/chaminda/

Firebird සහෝදරයට රේප් දියල්ල.
එය තමා ලින්ක් දුන්නේ.

extra+features එන්නේ Bluray Rip එකත් එක්ක,

සැහෙන වටිනවා,පලවෙනි සීසන් එකේ වෙනම ස්ටොරිය හැදිච්ච හැටි තියෙනවා.
ඇක්ටර්ලගේ ස්ක්රීන් ටෙස්ට් තියෙනවා,

මන් තාම පටන්ගත්ත්වෙත් නැ බලන්න.
documentary ම තියෙනවා පැය දෙක තුනක ඒවා
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

අයියෝ බන් අපරාදේ
මන් download කරලා මකන්න කිව්වා මට direct ලින්ක් දුන්න සහෝදරයට.

පලවෙනි එකේ direct දැන් නැ.
මෙන්න torrent magnet ලින්ක් එක,
torrent එකත් kat.cr එකෙන් මකල තියෙන්නේ

Code:
magnet:?xt=urn:btih:BBC62311859032A36E3BFD0BCD5DA5CC940FB3A2&dn=Game%20of%20Thrones%20Season%201%20%281080p%20x265%2010bit%20Joy%29

අනිත්
2
3
4
5
මෙතන මේකෙන් ගනින්ලා මචන්

Code:
http://elakiri.ddns.net/chaminda/

Firebird සහෝදරයට රේප් දියල්ල.
එය තමා ලින්ක් දුන්නේ.

extra+features එන්නේ Bluray Rip එකත් එක්ක,

සැහෙන වටිනවා,පලවෙනි සීසන් එකේ වෙනම ස්ටොරිය හැදිච්ච හැටි තියෙනවා.
ඇක්ටර්ලගේ ස්ක්රීන් ටෙස්ට් තියෙනවා,

මන් තාම පටන්ගත්ත්වෙත් නැ බලන්න.
documentary ම තියෙනවා පැය දෙක තුනක ඒවා

extrass කිව්වෙ අර team එක කතාව ගැන විස්තරයක් කරන වීඩියෝ එකක් තියෙන්නෙ ඒකටද බං ? :baffled: :baffled:
නැතුව අර හොබිට් වල වගේ episode වල tv එකේ නොපෙන්නපු scenes දාල නෑනෙ ? :baffled: :baffled:
 
  • Like
Reactions: Thoppi_Chaminda
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
extrass කිව්වෙ අර team එක කතාව ගැන විස්තරයක් කරන වීඩියෝ එකක් තියෙන්නෙ ඒකටද බං ? :baffled: :baffled:
නැතුව අර හොබිට් වල වගේ episode වල tv එකේ නොපෙන්නපු scenes දාල නෑනෙ ? :baffled: :baffled:

ඒවානම් කතාව එන්න කලින් එන ඒවානේ,
නැ මේවා bluray එකටම add කරන ඒවා.
උබ ඕනනං ඔය torrent එක add කරලා torrent client එහෙකට ඒ extra වල තියෙන file name නෙට් එකේ search පාරක් දාලා බලහන්.
මන් තාම 1 විතරයි බෑවේ,අනිත් ඊවගේ අයින් කරපු සීන් තියෙනාද දන්නේ නැ බලන්නන්