ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    me inne ape gedara unnu buwa. Meeta masa 3kata kalin buwa nathi una:(. marenakota masa 9i wayasa.

    kprY7Tcl.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mehemai ban. Lab patawunge normal ipadenakota tiyana mawil halila aluth mawil enawa mul maasa keepayedi. e ekkama unge age ape ishori hadenawa wage deyak wenawa. onna oka nisa tamai godak welawata oya gada wage eka enne. hodata nawala Pihadanna ona. nathnam wathura hitiyoth ballage e gada enawa. e wagema powder ekak use karanna tiyanawa ara hishori wage ekata.

    anika onama minihekuge unath sathekuge unath gadak tiyawanawa. kotinma uba gawa unath ubata awenika gadak tiyanawa:baffled::baffled::baffled:. eka normal :lol::lol::lol::lol:

    අපේ උන් කියනකම් මට මේ වෙනකම් ලැබ් උන්ගේ ගදක් දැනිලා නෑ නේ බන්.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අපේ උන් කියනකම් මට මේ වෙනකම් ලැබ් උන්ගේ ගදක් දැනිලා නෑ නේ බන්.

    eka gadak nemai ban mahaloku. onama ballekuge eka tiyanawa. balu gada kiyala api kiyanne. :P :P

    oka wela tiyenne purudu nathi minissunta eka lokuwata danenawa. purudu unahama ganak na.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka gadak nemai ban mahaloku. onama ballekuge eka tiyanawa. balu gada kiyala api kiyanne. :P :P

    oka wela tiyenne purudu nathi minissunta eka lokuwata danenawa. purudu unahama ganak na.

    ආ....
    ඒක වෙන්න ඇති සීන් එක.
    අපිට ඉතින් ගදවල් කියන්නේ අමුතු දේවල් නෙවෙයිනේ.

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඌ දැන් අනිවා හොද ආත්මේක ඇති මචන්.
    අලුත් එකාගේ ඒවත් දාපන්.

    aluth ekage ewa tawa tika dawasakin damu machan. mokada uge Leg dekata treat karanna ona nisa kooduwaka dala tiyenne me dawaswala. eliyata danne na sellam karanna. kuduwe innawa dammata passe kattiya ela comment dai :P ekai
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    patta machan mage gf hadanneth Labrador kenek.
    Lamayek wage thamai ithin :love: :love:

    Newfoundland lagen ena nisa wenda athi meyala wathurata godak kamathi

    මගේ යාලුවෙක්ගෙ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක්. එයට වෙනම ටැංකියක් හදල තියෙන්නේ. කොච්චරවත් එකේ බැහැල ඉන්නේ. නිව්ෆවුන්ඩ්ලන්ඩ්වලින් පැවතගෙන හින්ද වෙන්න ඇති. අනික උන්ට ගොඩක් රස්නේ දැනෙනවා මන් හිතන්නේ.
    එයාලගේ ගෙදරත් ගියාම ගදක් එනවා. මන් හිතන්නේ ඌ හැමතිස්සෙම වතුරේ බැහැල ඉන්න හින්ද වෙන්න ඇති. බල්ලෝ නිකන් වතුරට තෙමුනම ගදක් එනවනේ සමහර වෙලාවට.
    අපේ ගෙදර ඉන්න GSD එකාගෙන් එහෙම ගදක් නෑ.

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ යාලුවෙක්ගෙ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක්. එයට වෙනම ටැංකියක් හදල තියෙන්නේ. කොච්චරවත් එකේ බැහැල ඉන්නේ. නිව්ෆවුන්ඩ්ලන්ඩ්වලින් පැවතගෙන හින්ද වෙන්න ඇති. අනික උන්ට ගොඩක් රස්නේ දැනෙනවා මන් හිතන්නේ.
    එයාලගේ ගෙදරත් ගියාම ගදක් එනවා. මන් හිතන්නේ ඌ හැමතිස්සෙම වතුරේ බැහැල ඉන්න හින්ද වෙන්න ඇති. බල්ලෝ නිකන් වතුරට තෙමුනම ගදක් එනවනේ සමහර වෙලාවට.
    අපේ ගෙදර ඉන්න GSD එකාගෙන් එහෙම ගදක් නෑ.

    You must spread some Reputation around before giving it to akilar25 again.

    ලැබ් උන් තෙමුනාම හොදට පිහිදන්න ඕන බන්.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ලැබ් උන් තෙමුනාම හොදට පිහිදන්න ඕන බන්.

    පොඩි ගඳක් තියෙනවා මචං. නාවපු දවසට කිසි අවුලක් නෑ ඒ උනාට දවසක් දෙකක් යනකොට ගඳක් එනවා. තෙමුනොත් තවත් වැඩී..:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි ගඳක් තියෙනවා මචං. නාවපු දවසට කිසි අවුලක් නෑ ඒ උනාට දවසක් දෙකක් යනකොට ගඳක් එනවා. තෙමුනොත් තවත් වැඩී..:rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    ඔය ත්‍රේඩ් එකේ මම පවුඩර් එකක් දාලා තියනවා ඒක දාලා සතාගේ ෆර් එක පීරන්න කියලා.
    උබ ඒ පවුඩර් එක දාලා ෆර් එක පීරන්නේ නැද්ද?
    ඔය පවුඩර් එක අරන් සතාගේ ෆර් එක පීරපන් පවුඩර් එක දාලා.
    පට්ට සුවදයි බන්.