SLT Data usage අවුලක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන් මගේ PEAK Time Data ඉවරයි එත් OFF PEAK Time තව ඉතිරි වෙලා තියෙනව​. මන් Extra GB එකක් ගත්තා PEAK Time එකේ වැඩ කරගන්න​. දැන් මම OFF PEAK Time එකේ Net යනකොට මුලින් කැපෙන්නෙ මගෙ OFF PEAK Data ද​ නත්තම් මන් අලුතෙන් ගත්ත Extra GB 1 ද​?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් මගේ PEAK Time Data ඉවරයි එත් OFF PEAK Time තව ඉතිරි වෙලා තියෙනව​. මන් Extra GB එකක් ගත්තා PEAK Time එකේ වැඩ කරගන්න​. දැන් මම OFF PEAK Time එකේ Net යනකොට මුලින් කැපෙන්නෙ මගෙ OFF PEAK Data ද​ නත්තම් මන් අලුතෙන් ගත්ත Extra GB 1 ද​?

    Off peak ඩේට වලින් කැපෙන්නේ.
     
    • Like
    Reactions: Tharakadj