මචන් මගේ PEAK Time Data ඉවරයි එත් OFF PEAK Time තව ඉතිරි වෙලා තියෙනව. මන් Extra GB එකක් ගත්තා PEAK Time එකේ වැඩ කරගන්න. දැන් මම OFF PEAK Time එකේ Net යනකොට මුලින් කැපෙන්නෙ මගෙ OFF PEAK Data ද නත්තම් මන් අලුතෙන් ගත්ත Extra GB 1 ද?