ආගම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

අටින්ස්ටයින් කරේ gravity එකක් ගැන තිබ්බ ඩෙෆිනිශන් එක වෙනස් කරපු එක විතරයි... නිවුටන් කිව්ව gravitational force එකක් තියන්ව කියල... අයින්ස්ටයින් එකට හේතුව කිව්ව ...

අනික කොච්චර සයටිස්ට්ල ඔකෙ වැරදි හොයනවද හැමදම... ඒත් නිර්වානය ගැන කවුරුත් පරීක්ශන කරනවද absolute truth එකක් කියලපිලිගෙන ඉවරයි buddist community එකෙන්..

definition එක වෙනස් කිරීමක් පමණක් කලා නම් තියරි දෙකෙන් ලැබෙන ප්‍රතිඵල වල අගයන් එකිනෙකට වෙනස් වෙන්නෙ ඇයි ? අයින්ස්ටයින් වෙනස් කලේ definition එක නෙමේ සම්පූර්ණයෙන්ම පාදමම වෙනස් කලා. නිව්ටන් කිව්ව කාලය හැම රාමුවකම එකයි කියල අයින්ස්ටයින් කිව්ව නෑ ආලෝකෙ වේගෙ තමා හැම රාමුවකම එක කියල අයින්ස්ටයින් කියපුවගෙන් නිව්ටන් කියපු එහෙම්පිටිංම වැරදියි කියල ඔප්පු වුනා. definition එක වෙනස් කලා නම් gravity වලිං කොහොමද ගුරුත්ව කාච පැහැදිලි කරන්නෙ ? මේ ලඟදි හොයාගත්ත කියන ගුරුත්වාකර්ශන තරංග ? ඒ කිසිවක් නිව්ටන්ගෙ ගුරුත්වය තුල නෑ. අයින්ස්ටයින්වත් හරියට හේතුවක් කිව්ව කියල කියන්නෙ කොහොමද ? අයින්ස්ටයින් කලෙත් තමන් උපකල්පනය කරපු දේ ඔස්සේ ගිහිං අපෝහනය කල ප්‍රතිඵල පැහැදිලි කරන්න ඒකට නමක් දාපු එක. අයින්ස්ටයින් හරියටම කිව්වද මෙන්න මේකයි ස්කන්ධෙ අවට කාලය අවකාශය වක්‍ර වෙන්නෙ කියල ? බටහිර විද්‍යාවෙ කිසි දෙයක් හරියට කියනවද මෙන්න මේක නිසයි වෙන්නෙ කියල ? විද්‍යාවෙන් කරන්නෙ ඕක පැහැදිලි කරන්න තව මොනා හරි කතාවක් ගොඩනගන එක.

නිවන කව්ද absolute truth එකක් කියල පිළිගන්නෙ ? පිළිගන්නව අනික් දවස් ඔක්කොගෙම අහල පහල ගෙවල් වල ඕපදූප හොය හොය ඉඳල පසලොස්වක දවසට විතරක් සිල් රෙද්ද පෙරවං සුදන වෙන්න යන උන්නං. නිවන කියන්නෙ absolute truth එකක් නෙමේ. බුදුහාමුදුරුවො කොහෙවත් පරම සත්‍යයක් කියල දෙයක් තියෙනව කියල දේශනා කල්ල නෑ. නිවන කියන්නෙ නැති අපි නැති බව අපේ නැති මනස විසිං නැති අවබොධයක් ලැබීම නිසා නැති සසරේ වන තිබිච්චිත් නැති පැවතීමක් නැවතීම. ඔතන කොහෙද පරම සත්‍යයක් ? බුද්ධාගමේ කියන්නෙ සියල්ල අපේ මනස විසිං නිර්මාණය කල බොරු කියල. මනසත් මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල. ඉතිං සියල්ල අපේ නැති මනසේ නිර්මාණයක් කියන දර්ශනයක් පරම සත්‍යයක් ගැන කතා කරනව කියන්නෙ කොහොමද ? බුද්ධාගම කියන්නෙ නැති මනසෙන් නිර්මාණය කරගත්තු සසර නවත්තන්න පුලුවන් ක්‍රමය ගැන කියවෙන සිද්ධාන්ත කිහිපයක් විතරයි. ඒ කියවෙන සිද්ධාන්ත පවා බොරු. වෙනස තියෙන්නෙ උඹලෑ බටහිර විද්‍යාඥයො ගොඩනගන සිද්ධාන්ත විද්‍යාඥයො විසිං ඇත්ත කියල ඇදහීමත් බුදුහාමුදුරුවන්ගෙ සිද්ධාන්ත ඒ සිද්ධාන්තයටම අනුව මනස විසිං නිර්මාණය කල බොරුවක් කියල පිලිගැනීමත්.

නිර්වාණය ගැන පර්යේශණ කරනවද අහනව. supercomputers දාගෙන AI ලියාගෙන AI එකට බාවනා කරන්න දීල නිවන් දකිණවද කියල පර්යේශණ කරන්නෑ තමා. ආරණ්‍යයකට ගිහිං බලන්න ඕනෙ තරං හාමුදුරුවරු භාවනා කරනව. ඒ කරන්නෙ පර්යේශණ තමා. කරන සේරම පර්යේශණ බටහිර විද්‍යාත්මක ක්‍රමයට කරන්න ඕනෙද ? නැත්තං ඒව පර්යේශණ නෙමේද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එක තමයි යකෝ කියන්නෙ බටහිට විද්යාව හැම තිස්සෙම වෙනස් වෙන දෙයක් කියල... ඒක පිටිපස්සෙ ලොකු කොමියුනිටියක් තියනව.. එකම ස්ටෑන්ඩඩ් හැමොම ෆලෝ කරනව... බරහිර විද්යාව කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි... මුලු ලොකෙටම ඉන්ඩ්‍රීයගොචරව පරීක්ශන කරල නිගමනයකට එන්න පුලුවන් විදියට හදපු මොඩල් වල එකතුවල්... එහම නැත්ත එක එකා.. තම තම්න්ට ඕන විතියට මොඩල් හදාගත්ත නම් වෙන්නෙ, කියන එකා කියයි මෙන්න මේක තමයි හරි කියල, ඒත් එතකොට අනිත් උන්ට ඒක පිලිගන්න්න බෑ මොකද උන් ඒ මොඩl , ස්ටෑන්ඩර්ඩ්ස් දන්නෙ නැති නිසා..( බුද්ද දර්ශනයට වෙලා තියෙන්නෙත් ඔක )

    අන්න ඒක්යි බටහිර විද්‍යාවෙ වටිනාකම... නිවුටන්ගේ නියම එකම ස්කන්ද කාල රාමුවකට යොදන්න පුලොවන් කිසිප්‍ රශ්නයක් නැතුව... හරි හරි:P අනිවාර්යෙන් විශ්වයේ ප්ලාන්ක් දුරකදි උනත් අවකාස කාලයේ වක්‍ර තාවයක් ඇති වෙනව තමයි එහෙම උනත් ගොඩක් ඇප්ලිකේශන් වලට නිවුටන් නියම යොදන්න පුලුවන්.. අයින්සටයින් කරේ ඔය මොඩල් එක මොඩිෆයි කරපු එක...

    බුද්ද දර්ශනේ කියන්නෙ absolute truth එකක් ගැන නෙමෙයිද කියල මේකෙ ඉන්න අරහත්ලගෙන් අහල බලපන්...
     
    ඉතිං හැමතිස්සෙම වෙනස් වෙන දේකිං තව දෙයක් හරිද වැරදිද කියල තීරණය කරන එක හරිද ? බටහිර විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් තමා වැඩක් ගන්න නිවැරදි වෙන්න ඕන්නෑනෙ. ඒත් නිතරම වෙනස් වෙනව කියල උඹම පිලිගන්න දේකින් තව දෙයක් දිහා බලල ඒකට ගැලපෙන්නෑ කියල ඒ දේ බැහැර කරන එක වැරදියි කියල උඹ පිලිගන්නවද ?

    විද්‍යාවෙන් මුලුලෝකෙම ඉන්ද්‍රියගෝචරව පරීක්ශණ කල්ල නිගමනය කරනව කියන්නෙ අමු කෙප්පයක්නෙ බං. උඹට ශක්ති සංස්තිථිය ඉන්ද්‍රිය ගෝචර වෙනවද ? බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අවිද්‍යාඥයො එක්කෙන්කටවත් ශක්ති සංස්තිථිය ගෝචර වෙනවද ? නිකංම මේක ඇත්ත තමා කියල ශ්‍රද්ධාවෙන් පිළි අරං යොදනව. මුළු ශක්තිය විශ්වයේ හැම අස්සක මුල්ලකම නැසෙන්නෙත් නෑ ඇතිවෙන්නෙත් නෑ කියල ගෝචර කරගත්තු එක්කෙන්කව හොයල පෙන්නපං ? විද්‍යාවෙන් උඹල මහ ලොකුවට කිව්වට සාක්ශි නැතුව පිලිගන්නෑ අරකයි මේකයි කියල උඹල කල්ල තියෙන්නෙත් අමූලික ශ්‍රද්ධාවෙන් ඇදහීම නෙමේද ? ඕක කිව්ව ගමං කරන්නෙ පොඩි සාම්පල් එකක් අරගෙන එක එක බහුබූත කල්ල මිනුම් අරං ශක්තිය මැනල මෙන්න දැක්කනෙ මේකෙං පිටතට ශක්තිය යන්න දුන්නෑ ඊට පස්සෙ කලාම මේකෙ ශක්තිය මුලිං තිබ්බ ගානම දැනුත් තියෙනව කියල සංඛ්‍යාත්මක දත්ත ටිකක් ඉදිරිපත් කල්ල ඉලක්කං දෙක සන්සන්දනය කල්ල ඒ තියරිය මුලු විශ්වයටම apply කරනව. එතන අමුවෙන්ම තියෙන්නෙ මිනිසාගෙ තර්කය නෙ බං. ඒ කියන්නෙ උඹල අදහනව මේ විශ්වයේ වෙන සියල්ල මිනිසා විසිං මනසේ ගොඩනගන තර්කයට අනුකූලයි ඒක එහමෙ විය යුතුයි කියල. ඒ අස්සෙ බටහිර විද්‍යාවෙන් ගෝලයි වෘත්තයි අල්ලං ගොඩනගපු ප්‍රතිඵල ආසන්න වශයෙන් ගෝල වලට ආසන්න වශයෙන් වෘත්ත වලට ආදේශ කල්ල පෙරැයීම් කරනව. මලාට උඹට උඹේ හිතෙන් බාහිරව ඇත්ත ලෝකෙන් ගෝලයක් හෙව්වෑකිද ? වෘත්තයක් හෙව්වෑකිද ? සියල්ල මිනිසාගෙ තර්කයට අනකූලයි කියල පිළිඅරං apply කල්ල පස්සෙ කියනව නෑ එහෙම නෑ ඒව ආසන්න වශයෙන් කියල. විද්‍යාවෙ ලොකුම ප්‍රශ්නෙ අද කියන එක හෙට බොරු කියන එක නෙමේ පදනමේමයි අවුල. එහෙම තඩි අවුල් තියෙන දෙයක් උඹලට කිසි ප්‍රශ්ණයක් නැතුව ඇදහුවෑකි ඒ වුනාට බුද්ධාගම එද්දි අන්තිම තිතටම තියෙනවද කියල හොයනව ගැලපෙන්නෑනෙ බං :rolleyes: :rolleyes:

    බුද්ද දර්ශනේ absolute truth එකක් ගැන කියපු එක අවස්ථාවක් පුලුවන්නං හොයල පෙන්නපං ? බුදු හාමුදුරුවො සම්මුති වශයෙන් මේක ඇත්ත මේක බොරු කිව්ව තමා. එහෙම තැන් නෙමේ මං අහන්නෙ මම පැවතුනක් නැතත් මගෙන් පරිබාහිරව සත්‍ය ලෙස දෙයක් පවතිනව කියල කියපු එක අවස්ථාවක් හොයල පෙන්නපං ? කොහෙවත් කියල නෑ. බුද්ධාගමට අනුවම බුද්ධාගම කියන්නෙ නිවන් දකින්න ඕනෙ කරන විදිහ තියෙන guide එකක්. නිවන් දැක්කට පස්සෙ රහතන් වහන්සේ නමකට බුද්ධාගමත් මිනිසා විසිං ගොඩනගපු තවත් එක් නිර්මාණයක් විතරයි.
     
    ඔලෙවල් පේල් උනාට උබට හොද දැනුමක් තියනව නෙ... :shocked:

    මම කවදද කිව්වෙ මම විද්යාව අදහනව කියල... මම කිව්වෙ ලොකෙ ගැන ගවේශනය කරන ලොකුම කොමියුනිtiය බටහිර විද්යා කොමියුනිටිය කියල... ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ..:rofl::rolleyes: ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... විදි‍යාව කියන්නෙ ඉන්ඩ්‍රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්... එකෙක් වටිනාකම තියෙන්නෙ ලොකෙ ගොඩක් මිනිස්සු එක ගැන දන්න නිසා.. විද්යාවෙන් ලොකෙ ගැන ඉගනන්ගන්න එක ලිස්සනගහ නගිනව වge වැඩක්... නමෞත් උත්සාහ කරන්නෙ කවදහරි උඩටම ලගාවෙන්න..

    බවුඩ්දාගමේ තියන ප්‍රශ්නෙ එකෙ ගොඩක් දේවල් විශ්වාසය මතම පදනම් වෙච්ච දේවල් වීම.. උබ ඔය කියන බුද්දාගම නෙමෙයි බන් වෙන මිනිස්සු කියන්නෙ... හාමුදුරු කෙනෙක්ගෙන අහපන්කො... නැවත ඉපදීම, නිර්වානය 100%ක් සත්‍යද කියල.. කිසි සැකයක් නැ කියයි... scientist කෙනෙක්ගෙන් ගෙන් ගුරුත්වාකර්ශනය පරම සත්‍යda කියල ඇහුවොත් කියයි එක දැනට ලෝ එකක් විදියට පිලිගෙන ගනනය කිරීම් කරන්නෙ, අලුත් වඩා තීක්ශන මොඩලයක් හදිච්ච දවසට ඒ ගනනය කිරීම් සේරම යාවත්කාලීන කරල විශ්වව දිහා අලුත් විදියකට බලනව කියල..thats the difference,,,
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෝකරයෝ මට නං හිතෙන්නෙ මෙහෙමයි. මේ ලෝකේ වැඩකරන විදිහ ස්ථිරවම මෙහෙමයි වෙන්නේ කියල හොයාගන්න බෑ කාටවත්. විද්‍යාවට උනත් පුළුවන් ටික ටික ඇත්ත උත්තරේට ආසන්න උත්තර හොයන එක විතරයි. ඔය හෙවිල්ල ඉවර වෙන්නෙත් නෑ කවදාවත්, වෙනස් වේවි යනව හැමදාම. එතකොට අපි ඇත්ත උත්තරේ දන්නේ නැත්තන් ඊට පස්සේ කරන්න පුළුවන් හොඳම දේ තමා එකට ආසන්න උත්තරේ ගැන විස්වාසේ තියන එක. විද්‍යාවෙන් කරන්නේ ඔය ආසන්න උත්තර හොයන එකනෙ. ඒක පරම සත්‍ය නොවුනත් අඩු ගානේ ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් මට්ටමට විස්වාසේ තියන්න පුළුවන් නෙ.

    දැන් උඹ කියන විදිහට එහෙම වෙනස් වේවි යන විද්‍යාවෙන් පිළිනොගන්න/තාම හොයා නොගත්තු දේවල් බැහැර කරන එක වැරදි නං අපි විස්වාස කරන්න ඕනේ එවයි විස්වාස නොකල යුතු එවයි දෙක වෙන් කරගන්නේ කොහොමද ? ඕන කෙනෙක්ට ඔන බහුබූත කතාවක් කියල කියන්න පුළුවන් නෙ මේක තමා ඇත්ත වෙනස් වෙන විද්‍යාවෙන් ඕක ඔප්පු නොකලට මේක වැරදි නෑ කියල. අපි කුඹියෙක්ට එන්න කියල අරින දොරෙන් අලි පවා රිංගන්න ගනී නෙ.

    විද්‍යාව කියන්නේ පෙනේරයක් වගේ එකක්, දැල ටික ටික වැඩිදියුණු වෙනව හරිම ටික විතරක් හලාගන්න පුළුවන් වෙන විදිහට, හැලෙන ටික ඇත්ත වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනව ඉතුරුවෙන ටිකට වඩා. ඇත්තටම වැටෙන්න තිබුන දේවල් ටිකක් දැලේ අඩුපාඩු හින්ද නොවැටී තියෙන්න පුළුවන් හැබැයි එහෙම හිතල උඹ කියනව වගේ ඉතුරු වෙන ඒවට සැකයේ වාසිය දුන්නොත් එහෙම පෙනේරෙ ඉතුරු වෙන ගඩොල් බාග පවා ඒ වාසිය ගන්නව, එකයි තියෙන අවුල.
    ආගම් වල දුවිලි අංශු කියල අපිට ගෝනියක් දුන්නට ඒවා ඇත්තටම දුවිලිද, ගඩොල් බාගද, නැත්තන් බ්ලොක් ගල්ද කියල කවුද දන්නේ ? එතකොට මුකුත් නොකර ගෝනිය ගෙඩිය පිටින් බදාගන්න එකද වඩා හොඳ නැත්තන් කෝකටත් කියල පෙනේරෙන් හලාගන්න එකද නුවනට හුරු ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    The religion of the future will be a cosmic religion.
    It should transcend personal God and avoid dogma and theology.
    Covering both the natural and the spiritual,
    it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity.
    Buddhism answers this description….
    If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.

    —ALBERT EINSTEIN
     
    lol. Einstein appreciated
    Buddhism because it is the only religion that tolerate the changing world and he agreed with its philosophical reasoning.. but he never agreed with it's metaphysical aspects
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    lol. Einstein appropriated
    Buddhism because it is the only religion that tolerate the changing world and he agreed with its philosophical reasoning.. but he never agreed with it's metaphysical aspects

    ඉතින් පකිස් බූරුවො තෝ පුක ගිනි තියන් දගලන්නෙ ඇයි ?
    මම දැම්මෙ quote එකක් විතරයි
    ඔයාට මොකද්ද දැන් වෙන්න ඕන ?

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් පකිස් බූරුවො තෝ පුක ගිනි තියන් දගලන්නෙ ඇයි ?
    මම දැම්මෙ quote එකක් විතරයි
    ඔයාට මොකද්ද දැන් වෙන්න ඕන ?

    :rofl:

    රිදිල..:sorry:

    මට මුකුත් ඔනෙ නෑ...:D

    උබ දාපු දේ හින්ද මිනිසුන්ට වැරදි අදහස් යන්න පුලුවන් හින්ද මම නිවැරදි කරා...:yes:

    ඔච්චර ඔරොප්පු වෙන්න එපා.. සසර දික්වෙයි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    රිදිල..:sorry:

    මට මුකුත් ඔනෙ නෑ...:D

    උබ දාපු දේ හින්ද මිනිසුන්ට වැරදි අදහස් යන්න පුලුවන් හින්ද මම නිවැරදි කරා...:yes:

    ඔච්චර ඔරොප්පු වෙන්න එපා.. සසර දික්වෙයි...

    ඒක මාර සුට්ටක් නෙ මට රිදෙන්න කොහොමද ?
    ඔයාගෙ අදහස කියන්නෙ නිවැරදි අදහසද ?
    මාර උත්තක් නෙ ඒක

    :rofl:

    Einstein ගෙ අදහස Einstein ගෙ quote එකක් අරගෙන පෙන්නපන්
    ඔයා කිව්වට බෑ නෙ..
    අපි දැකල නැති එකක් තියනව නම් හොයල බලන්නම්..

    ඔයා නිවැරදී ඔයාගෙ අදහස තමයි හරි කියල
    ඔලුව ඉදිමවාගෙන පොස්ට් කරා කියල අනිත් උන් ඒක පිළිගන්න ඕන නැහැ නෙ

    :D

    1) According to general relativity, the concept of space detached from any physical content does not exist.

    -Einstein

    If there is only empty space, with no suns nor planets in it, then space loses its substantiality

    -Buddha

    2) Physical concepts are free creations of the human mind, and are not, however it may seem, uniquely determined by the external world.

    -Einstein

    All such notions as causation, succession, atoms, primary elements…are all figments of the imagination and manifestations of the mind.

    -Buddha

    3) Time and again the passion for understanding has led to the
    illusion that man is able to comprehend the objective world rationally by pure thought without any empirical
    foundations—in short, by metaphysics.

    -Einstein

    By becoming attached to names and forms, not realising that they have no more basis than the activities of the mind itself, error rises…
    and the way to emancipation is blocked.

    -Buddha

    4) In our thinking…we attribute to this concept of the bodily object a significance, which is to high degree independent of the sense impression which originally gives rise to it.
    This is what we mean when we attribute to the bodily object “a real existence.” …
    By means of such concepts and mental relations between them, we are able to orient ourselves in the labyrinth of sense impressions.
    These notions and relations…
    appear to us as stronger and more unalterable than the individual sense experience itself,
    the character of which as anything other than the result of an illusion or hallucination is never completely guaranteed.

    -Einstein

    I teach that the multitudinousness of objects have no reality in themselves but are only seen of the mind and, therefore, are of the nature of maya and a dream. …
    It is true that in one sense they are seen and discriminated by the senses as individualized objects;
    but in another sense, because of the absence of any characteristic marks of self-nature,
    they are not seen but are only imagined. In one sense they are graspable, but in another sense,
    they are not graspable.

    ඔය වගේ ලගින් යන එව හැම ආගමකම තියනව කියල කියනව බන්... ටිකක් ඉගනගත්ත හම්බයෙක්ගෙන අහපන් උත් පෙන්නයි ඔය වගේ ලගින් යන quotes. පොඩ්ඩක් වචනයක් දෙකක් එහා මෙහා කරොත් අර්ත සම්පූර්නයෙන්ම වෙනස් වෙනස් වෙනව ඔව වල..

    අනික මම කොයි වෙලාවකවත් කිව්වද බුදුන් කිසිම දැනුමක් නොතිබ්බ කෙනෙක් කියල. බුදුන්ගේ කාලයේ ලොකේ දනුමේ කේද්‍රස්තාන්ය වෙලා තිබ්බෙ ඉන්දියාව.. එ අතරිනුත් ( apparently)බුද්දිමත්ම කෙනා තමයි බුදු හාමුදුරුවො..

    මම උබ දාපු එක කොට් කරල කිව්වෙ අයින්සටයින් නිර්වානය , නැවත ඉපදීම විශ්වාස කරේ නෑ කියල විතරයි., එහෙම විශ්වාස කරනව කියල කියපු තැනක් තියනව නම් දාපන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1) According to general relativity, the concept of space detached from any physical content does not exist.

    -Einstein

    If there is only empty space, with no suns nor planets in it, then space loses its substantiality

    -Buddha

    බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල තියෙනවද? මොකක්ද සූත්‍රය?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මම උබ දාපු එක කොට් කරල කිව්වෙ අයින්සටයින් නිර්වානය , නැවත ඉපදීම විශ්වාස කරේ නෑ කියල විතරයි., එහෙම විශ්වාස කරනව කියල කියපු තැනක් තියනව නම් දාපන්..

    lol. Einstein appreciated Buddhism because it is the only religion that tolerate the changing world and he agreed with its philosophical reasoning.. but he never agreed with it's metaphysical aspects
    දැන් එහෙම එකක් ද ඔයා මේ කියල තියෙන්නෙ ?
    එහෙම agree උනේ නෑ කියල කියන්නෙ උබනේ..
    මම නිකන් උදාහරණයක් ඉල්ලුවේ එහෙම agree උනේ නෑ කියල තියන තැනක් පෙන්නන්න කියල..
    උබ අයන්ස්ටයින් ගෙ තාත්ත නෙවේ නෙ එහෙම උබට ඕන ඕන දේවල් කියන්න..

    ඔය වගේ ලගින් යන එව හැම ආගමකම තියනව කියල කියනව බන්... ටිකක් ඉගනගත්ත හම්බයෙක්ගෙන අහපන් උත් පෙන්නයි ඔය වගේ ලගින් යන quotes. පොඩ්ඩක් වචනයක් දෙකක් එහා මෙහා කරොත් අර්ත සම්පූර්නයෙන්ම වෙනස් වෙනස් වෙනව ඔව වල..
    Quote එක අරගෙන ඇයි අදාළ නැත්තෙ කියල පැහැදිලි කරන්න තරම් දැනුමක් නැත්තම් උබ කියන එක හරි වෙන්නෙ කොහොමද ? අයන්ස්ටයින්ටත් වඩා පොරක් ද එතකොට..

    ටිකක් ඉගෙන ගත්ත හම්බයෙක් ගෙන් අහල ලගින් යන quotes ටිකක් දාපන් කො බලන්න..
    උබ කතෝලික නේ ?
    බයිබල් එකෙන් හරි කමක් නෑ දාපන් බලන්න..
    කියන්න දෙයක් නැති උනාම හත්පොලේ ගාගන්න එපා නිකන්..

    මම උබ දාපු එක කොට් කරල කිව්වෙ අයින්සටයින් නිර්වානය , නැවත ඉපදීම විශ්වාස කරේ නෑ කියල විතරයි., එහෙම විශ්වාස කරනව කියල කියපු තැනක් තියනව නම් දාපන්..

    මම quote කරල ඇහුවෙ කොහෙද එහෙම කියල තියෙන්නෙ කියල විතරයි නෙ එහෙම එකක් කියල තියනව නම් quote එක දාපන් මෙතන..
    වටේ යන්න දෙයක් නෑ ඕකට..
    උබේ හිතේ තියන තර්කෙ උබට හරි උනාට තර්ක කෝටියක් විතර දාල හිත හදාගන්න හැදුවට ඒක හරි වෙන්නෙ නෑ නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔලෙවල් පේල් උනාට උබට හොද දැනුමක් තියනව නෙ... :shocked:

    මම කවදද කිව්වෙ මම විද්යාව අදහනව කියල... මම කිව්වෙ ලොකෙ ගැන ගවේශනය කරන ලොකුම කොමියුනිtiය බටහිර විද්යා කොමියුනිටිය කියල... ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ..:rofl::rolleyes: ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... විදි‍යාව කියන්නෙ ඉන්ඩ්‍රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්... එකෙක් වටිනාකම තියෙන්නෙ ලොකෙ ගොඩක් මිනිස්සු එක ගැන දන්න නිසා.. විද්යාවෙන් ලොකෙ ගැන ඉගනන්ගන්න එක ලිස්සනගහ නගිනව වge වැඩක්... නමෞත් උත්සාහ කරන්නෙ කවදහරි උඩටම ලගාවෙන්න..

    බවුඩ්දාගමේ තියන ප්‍රශ්නෙ එකෙ ගොඩක් දේවල් විශ්වාසය මතම පදනම් වෙච්ච දේවල් වීම.. උබ ඔය කියන බුද්දාගම නෙමෙයි බන් වෙන මිනිස්සු කියන්නෙ... හාමුදුරු කෙනෙක්ගෙන අහපන්කො... නැවත ඉපදීම, නිර්වානය 100%ක් සත්‍යද කියල.. කිසි සැකයක් නැ කියයි... scientist කෙනෙක්ගෙන් ගෙන් ගුරුත්වාකර්ශනය පරම සත්‍යda කියල ඇහුවොත් කියයි එක දැනට ලෝ එකක් විදියට පිලිගෙන ගනනය කිරීම් කරන්නෙ, අලුත් වඩා තීක්ශන මොඩලයක් හදිච්ච දවසට ඒ ගනනය කිරීම් සේරම යාවත්කාලීන කරල විශ්වව දිහා අලුත් විදියකට බලනව කියල..thats the difference,,,

    හැම එකකටම OL ඇදල ගන්න එපා බං :sorry: :sorry:
    මට සැකයි උඹ anti bbs වත්ද කියල :baffled: :baffled:

    එතකොට උඹ පිළිගන්නෙ මොකක්ද ? විද්‍යාව ඇදහුවෙ නැතුවට උඹ සියලූම ප්‍රශ්ණ දෙස බැලිය යුත්තේ විද්‍යාත්මකව හා පර්යේශණ කල යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට කියල පිළිගන්නවනෙ ?

    "ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ..:rofl::rolleyes: ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... "
    තඩි බේගල් ඇද බාන්න එපා බං. එක යානාවක නමක් කියපංකො ශක්ති සංසතිථිය solar system එකෙං එහාට වැඩ නැද්ද බලන්න යවපු ? ඔය යවපු හැම එකක්ම යැව්වෙ ශක්ති සංසිතිථිය පරම සත්‍යය කියල උපකල්පනව කල්ල වෙන වෙන කෙහෙම්මල් හොයන්න. උඹලෑ විද්‍්‍යා කොමුනිටිය ශක්ති සංස්තිථිය දේවත්වයෙං අදහනව.

    ",විදි‍යාව කියන්නෙ ඉන්ඩ්‍රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්,"
    ඒ කියන්නෙ විද්‍යාව කෙලින්ම පිළිගන්නවනෙ සත්‍යය ඉන්ද්‍රිය ගෝචරයි කියල ?
    නැත්තං මේලෝක සත්‍යයන් දෙක තුනක් තියෙනවද ? ඉන්ධිය ගෝචර සත්‍යිය ඉන්ද්‍රිය ගෝචර නැති සත්‍යය ? එහෙම සත්‍යයන් දෙක තුනක් තියෙනව වෙන්න බෑනෙ එකකට එකක් පරස්පරයිනෙ. ඉන්ද්‍රය ගෝචර සත්‍යයක් තියෙනව කියන තැනම විද්‍යාව ෆේල්නෙ බං ? මෙච්චර ලොකු විශ්වයක පුංචි වැලිකැටේක ජීවත් වෙන කකුල් දෙකේ සත්තු ජාතියකට නොනැසී ජීවත් ලැබිච්චි ඉන්ද්‍රියන් පහෙන්ම ගානට සත්‍යය ගෝචර වෙනව එතනිං එහාට කිසිවක් නෑ ? මාර coincidence එකක් ඒකනං.

    බුද්ධාගමේ විතරක් නෙමේ විද්‍යාවත් එහෙම තමා බං. මං කලිං reply වලත් කිව්වෙ නිවටන් උගෙ විශ්වාසය මත පදනං වෙලා තියරි හැදුව අයින්ටයින් උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව ප්ලාන්ක්ල උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව හැමෝම කල්ල තියෙන්න විශ්වාස මත පදනං වෙලා තියරි හදපු එක. උඹට ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම විශ්වාසය මත පදනං වීම නෙමේ බුද්ධාගමේ බටහිර විද්‍යාව වගේ විශ්වාසයක් මත පදනං වෙලා ගණිතය යොදාගෙන ප්‍රතිඵල අපෝහනය නොකිරීම. ඒක නැති හින්ද පේනව බුද්ධාගම නිකංම විශ්වාසය මත පදනං වෙලා වගේ විද්‍යාව ඔප්පු කරනව වගේ. විද්‍යාවෙන් ඔප්පු කරන කෙහෙම්මලක් නෑ. උඹට මොන ඉන්ද්‍රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?

    බුද්ධාගමේ විශ්වාස කිරීම ගැන කතාකරනව විශ්වාස විතරක් තියෙන නිසා හරි නෑ කියනව එතකොට මේව හරිද ? බුද්ධාගමේ ඔය වගේ විසංවාද නෑනෙ ? බුද්ධාගම විද්‍යාවට වඩා ඉදිරියෙන් තියෙන්න අන්න ඒ නිසයි. විද්‍යාව වගේ එකකට එකක් පරස්පර කරුණු ගොඩගහගෙන පටලෝගෙන නැති සත්‍යයක් හොයන්න යන්නැති නිසයි. ඔව් නිකංම විශ්වාසය තියෙනව තමා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බුදුහාමුදුරුවො කී පමණින්ම පිළිගැනීම බෞද්ද කොමියුනිටියෙ තියෙනව ඉතිං ? ඒක බෞද්ද දර්ශනේ හැටි. ඒ වගේම එකකට එකක් පරස්පර කරුණු පිළිගැනීම විද්‍යා කොමියුනිටියෙ හැටි.

    ඔව් හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි තමා නිවන 100% ඇත්ත කියල ඒ ඉතිං අහන ප්‍රශ්නෙ තේරුම් ගන්න විදිහ අනුව. ඕක අහපු ගමං හාමුදුරුවො හිතන්නෙ මොකක්ද ? මූ මේ කියන්නෙ බුද්ධාගම වැරදියි කියල තමා මේ අහන්නෙ නිවන වැරදිද කියල තමා ඒ නිසා ඒ ප්‍රශ්නෙට අදාල වෙන විදිහෙ සම්මුති සත්‍යයමය පිළිතුර ඔව් 100%ක් ඇත්ත කියන එක. ගිය ගමං දමල ගහන්නැහෙ නිවන 100% ඇත්තද අහන්නැතුව ඇත්ත බොරුව පැවැත්ම නොපැවැත්ම සත්‍යය අසත්‍යය ගැන කතා කල්ල ඒ කෝණෙන් නිවන 100%ක් ඇත්තද අහපං මං නං හිතන්නෑ කිසිම හාමුදුරු නමක් ඔව් නිවන 100%ක් ඇත්තටම පවතින දෙයක් කියයි කියල. නැති මනස නැති බව නැති මනව විසිං අවබෝධ කිරීමත් මනසේ නිර්මාණයක් විතරයි. එහෙම කලාම නැති දුක් මවාගෙන නැති දුක් විඳීම නැවතෙනව නැති මනසෙන් නැති මනස ඇතැයි නොගැනීම නිසා. ඕකෙ පැවැත්මක් කොහෙද තියෙන්න ඒකත් මනසේ නිර්මාණයක්නෙ.

    ඔය විද්‍යාඥයො විශ්වය දිහා අලුත් විදිහට බලල ඉවර වෙන්නෙ කවද්ද ? අලුත් මොඩල හදනව තියෙන මොඩලෙ බොරු වෙනව. ආයෙ කාලෙකිං තව එකක්. ගෙයක් කඩ කඩ හදනව වගේ මිනිසා වඳවෙලා යනකංම ඇත්ත හොයාගන්න පුලුවන් වෙයිද ? වෙනස් වෙනස් මොඩල හැදෙනවා මිසක කවදාවත් ඇත්තක් හොයාගන්න පුලුවන් වෙයිද ? කවදාවත් සත්‍යය දකින්න පුලුවන් වෙයිද ? අඳුරෙ අතපත ගෑම විතරනෙ ඔය කරන්නෙ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝකරයෝ මට නං හිතෙන්නෙ මෙහෙමයි. මේ ලෝකේ වැඩකරන විදිහ ස්ථිරවම මෙහෙමයි වෙන්නේ කියල හොයාගන්න බෑ කාටවත්. විද්‍යාවට උනත් පුළුවන් ටික ටික ඇත්ත උත්තරේට ආසන්න උත්තර හොයන එක විතරයි. ඔය හෙවිල්ල ඉවර වෙන්නෙත් නෑ කවදාවත්, වෙනස් වේවි යනව හැමදාම. එතකොට අපි ඇත්ත උත්තරේ දන්නේ නැත්තන් ඊට පස්සේ කරන්න පුළුවන් හොඳම දේ තමා එකට ආසන්න උත්තරේ ගැන විස්වාසේ තියන එක. විද්‍යාවෙන් කරන්නේ ඔය ආසන්න උත්තර හොයන එකනෙ. ඒක පරම සත්‍ය නොවුනත් අඩු ගානේ ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් මට්ටමට විස්වාසේ තියන්න පුළුවන් නෙ.

    දැන් උඹ කියන විදිහට එහෙම වෙනස් වේවි යන විද්‍යාවෙන් පිළිනොගන්න/තාම හොයා නොගත්තු දේවල් බැහැර කරන එක වැරදි නං අපි විස්වාස කරන්න ඕනේ එවයි විස්වාස නොකල යුතු එවයි දෙක වෙන් කරගන්නේ කොහොමද ? ඕන කෙනෙක්ට ඔන බහුබූත කතාවක් කියල කියන්න පුළුවන් නෙ මේක තමා ඇත්ත වෙනස් වෙන විද්‍යාවෙන් ඕක ඔප්පු නොකලට මේක වැරදි නෑ කියල. අපි කුඹියෙක්ට එන්න කියල අරින දොරෙන් අලි පවා රිංගන්න ගනී නෙ.

    විද්‍යාව කියන්නේ පෙනේරයක් වගේ එකක්, දැල ටික ටික වැඩිදියුණු වෙනව හරිම ටික විතරක් හලාගන්න පුළුවන් වෙන විදිහට, හැලෙන ටික ඇත්ත වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනව ඉතුරුවෙන ටිකට වඩා. ඇත්තටම වැටෙන්න තිබුන දේවල් ටිකක් දැලේ අඩුපාඩු හින්ද නොවැටී තියෙන්න පුළුවන් හැබැයි එහෙම හිතල උඹ කියනව වගේ ඉතුරු වෙන ඒවට සැකයේ වාසිය දුන්නොත් එහෙම පෙනේරෙ ඉතුරු වෙන ගඩොල් බාග පවා ඒ වාසිය ගන්නව, එකයි තියෙන අවුල.
    ආගම් වල දුවිලි අංශු කියල අපිට ගෝනියක් දුන්නට ඒවා ඇත්තටම දුවිලිද, ගඩොල් බාගද, නැත්තන් බ්ලොක් ගල්ද කියල කවුද දන්නේ ? එතකොට මුකුත් නොකර ගෝනිය ගෙඩිය පිටින් බදාගන්න එකද වඩා හොඳ නැත්තන් කෝකටත් කියල පෙනේරෙන් හලාගන්න එකද නුවනට හුරු ?

    ",විද්‍යාවට උනත් පුළුවන් ටික ටික ඇත්ත උත්තරේට ආසන්න උත්තර හොයන එක විතරයි. " මේක නං සම්පූර්ණයෙන්ම වැරදියි බං . නිවැරදි උත්තරේ දැනතන්නැතුව කොහොමද කියන්නෙ ආසන්න වෙනව කියල ? උඹට කිව්වොත් x වැඩියෙන් ආසන්න 1ටද 5ටද කියල උඹට x දන්නැතුව කිව්වෑකිද ? ප්‍රතිඵල වලිං පැහැදිලි වෙන ඉන්ද්‍රය ගෝචර වපසරිය වැඩිවෙනව ඒත් අපිට ගෝචර නොවෙන වෙන මානෙක දෙයක බලපෑම නිසා වෙනත්දේවල් වෙනවනං සහ අලුත් සිද්ධාන්තෙන් ඒව පැහැදිලි කිරීම අපැහැදිලි කිරීමක් වුනානං ? අපි නිකංම පේන දේවල් ටිකක් අල්ලං ආසන්න වෙලා කියල.

    උඹ ඉදිරිපත් කරන අනික් තර්ක ටික නං සිරාවටම අවුල් තමා බං :sorry: :sorry:
    ඒ ප්‍රශ්න ටිකට දැනට අවුරුදු කීපෙක ඉඳන් උත්තර කල්පනා කරනව :( :(
    ඇත්ත තමා එහෙම බැලුවොත් ඕනෙ එකෙක්ට ඇවිත් game of thrones ඇත්ත කියල වුනත් කියල යන්න පුලුවන් :confused: :confused:
    ඒ ටිකට මටත් උත්තර නෑ :no: :no:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අපිට විශ්වය ගැන තේරුම්ගන්න පුලුවන් සීමාවක් තියනව බන්.. මොකද අපිත් විශ්වයේම කොටසක් නිසා., ඒ අතුරිනුත් ත්රෘම් ගන්න අම්මරුම දේ තමයි 'මම' කියන්නෙ මොකක්ද කියන එක, එක එක දර්ශන වල ඒක ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කරන්නව... ඔය බුද්දාගමේ නිසා බුද්දාගමේ එක ගැන කියල තියන නිර්වචනෙ ඇත්ත කියල 'විශ්වාස' කරනව...

    මචන් මම කියන සංකල්පය තේරුම් ගන්න අමාරු වුනාට එහෙම එකක් තියෙනවා කියන එක, මිත්‍යාවක් නෙවෙයි කියන එක සහ , මම ය , මාගේය කියල ගැනීම තුල තමන් මිත්‍යවකට අහුවෙනවා කියන එක ප්‍රඥාව වට ගෝචර වෙන කරුණක්. මම කියල ගැනීම , බුදුදහමේ සංකල්පයක් නිසා පිළිගැනීමට වඩා, එය තේරුම් ගැනීම නිසා එය යථාර්තයක් බව තේරුම් ගැනීමයි සිද්ද වෙන්නේ. බුදුදහමේ කිසිම දෙයක් බුදුන් දෙසු නිසාවත් පිළිගන්න / විශ්වාස කරන්න එපා , එය තමන්ට නිවැරදි යයි පසක් වේනම් පමණක් එය එලෙස ගන්න්න යයි පවසන්නේ , මෙම කරුණු ප්‍රඥාවට පමනක්ම ගෝචර වන නිසයි.

    ඔබට තර්කය දිනාගැනීමට අවශ්‍ය නිසා ,මමය, මගේය ලෙස ගැනීමේ සංකල්පය සාපේක්ෂ දෙයක් බව සාදනය කරන්න උත්සහ කලත් , බුදුදහම හැර වෙන කිසිම දහමක එය දෘෂ්ටියක් සහ එයින් ගැලවිය යුතු බව සදහන් කර නැත. පුළුවන් නම් එවැනි මුලාශ්‍රයක් සපයන්න. **
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ආගම 07-24-2016 08:35 PM PAla wesige putho yanna , ammata hukaganne nathuwa
    ආගමික ගෝත්‍රිකයෙක්ට රිදිල. උඹලට කොච්චර රිදුනත් බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක තර්ක කරල දිනන්න බෑ තොපිට.
     
    • Like
    Reactions: marachoon

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ",විද්‍යාවට උනත් පුළුවන් ටික ටික ඇත්ත උත්තරේට ආසන්න උත්තර හොයන එක විතරයි. " මේක නං සම්පූර්ණයෙන්ම වැරදියි බං . නිවැරදි උත්තරේ දැනතන්නැතුව කොහොමද කියන්නෙ ආසන්න වෙනව කියල ? උඹට කිව්වොත් x වැඩියෙන් ආසන්න 1ටද 5ටද කියල උඹට x දන්නැතුව කිව්වෑකිද ? ප්‍රතිඵල වලිං පැහැදිලි වෙන ඉන්ද්‍රය ගෝචර වපසරිය වැඩිවෙනව ඒත් අපිට ගෝචර නොවෙන වෙන මානෙක දෙයක බලපෑම නිසා වෙනත්දේවල් වෙනවනං සහ අලුත් සිද්ධාන්තෙන් ඒව පැහැදිලි කිරීම අපැහැදිලි කිරීමක් වුනානං ? අපි නිකංම පේන දේවල් ටිකක් අල්ලං ආසන්න වෙලා කියල.

    උඹ ඉදිරිපත් කරන අනික් තර්ක ටික නං සිරාවටම අවුල් තමා බං :sorry: :sorry:
    ඒ ප්‍රශ්න ටිකට දැනට අවුරුදු කීපෙක ඉඳන් උත්තර කල්පනා කරනව :( :(
    ඇත්ත තමා එහෙම බැලුවොත් ඕනෙ එකෙක්ට ඇවිත් game of thrones ඇත්ත කියල වුනත් කියල යන්න පුලුවන් :confused: :confused:
    ඒ ටිකට මටත් උත්තර නෑ :no: :no:

    ඇත්ත උත්තරේට ආසන්න වෙනව කිවේ බන් සමහර අපිට පේන දේවල් වඩා හොඳට පැහැදිලි කරන්න පුළුවන් වෙලා තියෙනවනෙ. ඇත්තම කිවොත් ඉස්සර ගල් යුගේ මිනිහට තිබ්බ ප්‍රශ්න සෑහෙන විසඳිලා නෙ. අකුණු ගහන්නෙ කොහොමද රෑ දවල් වෙන්නේ කොහොමද, වහින්නේ කොහොමද වගේ. එකම වෙනස කලින් තිබ්බ සරල ප්‍රශ්න දහයක් විසඳෙනකොට අපි එක උඩින් සංකීර්ණ ප්‍රශ්න තව දාහක් අපි හදාගෙන.

    නිකන් හිතපන්කෝ අපි x කියන්නේ 2 කියල හිතල අපිට පේන 8 කියල දෙයක්, X^3=8 කියල පැහැදිලිකරගත්ත කියල. සමහරවිට ඕක අපි නොදන්න 6 කියල නියතයක් එක්ක X+6=8 වෙන්නත් පුළුවන්. නැත්තන් ඇත්තම කතාව අපි 2 කියල හිතන් හිටපු x කියන්නේ 4 වෙලා ප්‍රකාශනේ X*2=8 වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් අපි ඉන්නෙ තනිකර මුලාවක. හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ? උඹ කිව වගේ සමහරවිට අපිට පේන්නෙත් ඇදේට වෙන්න පුළුවන්, අපිට 8 වගේ පේන්නෙ ඇත්තටම 16 වෙන්නත් පුලුවන්, මොකක්හරි හේතුවකට අපිට පේන ඔක්කොම දෙකෙන් බෙදිලා අපිට පේනව වෙන්නත් පුළුවන්. හැබැයි අපි වැඩකරන්නේ අර 8 විදිහට පේන/දැනෙන සිමා ටික අස්සේ නං අපිට අදාළ නැති 16 හෝ 32 ගැන වදවෙන්න ඕනේ නෑ නෙ. එතකොට අපි අපේ සීමාව ඇතුලේ ඇත්ත උත්තරේට ආසන්න වීමක් වෙනවනෙ. විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ.

    ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම එකකටම OL ඇදල ගන්න එපා බං :sorry: :sorry:
    මට සැකයි උඹ anti bbs වත්ද කියල :baffled: :baffled:

    එතකොට උඹ පිළිගන්නෙ මොකක්ද ? විද්‍යාව ඇදහුවෙ නැතුවට උඹ සියලූම ප්‍රශ්ණ දෙස බැලිය යුත්තේ විද්‍යාත්මකව හා පර්යේශණ කල යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට කියල පිළිගන්නවනෙ ?

    "ශක්ශි සන්ස්තිතිය අපේ සවුරක්ග්‍රහමන්ඩලෙn eහාට යද්දිම නැති වෙනවද දන්නෙ නෑ..:rofl::rolleyes: ඒක තමයි එක ගැන හොයන්න්ත් සවුරක් ග්‍රහමන්ඩලෙන් එලියටත් යානා යවන්නෙ... "
    තඩි බේගල් ඇද බාන්න එපා බං. එක යානාවක නමක් කියපංකො ශක්ති සංසතිථිය solar system එකෙං එහාට වැඩ නැද්ද බලන්න යවපු ? ඔය යවපු හැම එකක්ම යැව්වෙ ශක්ති සංසිතිථිය පරම සත්‍යය කියල උපකල්පනව කල්ල වෙන වෙන කෙහෙම්මල් හොයන්න. උඹලෑ විද්‍්‍යා කොමුනිටිය ශක්ති සංස්තිථිය දේවත්වයෙං අදහනව.

    ",විදි‍යාව කියන්නෙ ඉන්ඩ්‍රීය ගොචර සත්‍ය හොයන්න උත්සාහ කරන ක්‍රම වේදයක්,"
    ඒ කියන්නෙ විද්‍යාව කෙලින්ම පිළිගන්නවනෙ සත්‍යය ඉන්ද්‍රිය ගෝචරයි කියල ?
    නැත්තං මේලෝක සත්‍යයන් දෙක තුනක් තියෙනවද ? ඉන්ධිය ගෝචර සත්‍යිය ඉන්ද්‍රිය ගෝචර නැති සත්‍යය ? එහෙම සත්‍යයන් දෙක තුනක් තියෙනව වෙන්න බෑනෙ එකකට එකක් පරස්පරයිනෙ. ඉන්ද්‍රය ගෝචර සත්‍යයක් තියෙනව කියන තැනම විද්‍යාව ෆේල්නෙ බං ? මෙච්චර ලොකු විශ්වයක පුංචි වැලිකැටේක ජීවත් වෙන කකුල් දෙකේ සත්තු ජාතියකට නොනැසී ජීවත් ලැබිච්චි ඉන්ද්‍රියන් පහෙන්ම ගානට සත්‍යය ගෝචර වෙනව එතනිං එහාට කිසිවක් නෑ ? මාර coincidence එකක් ඒකනං.

    බුද්ධාගමේ විතරක් නෙමේ විද්‍යාවත් එහෙම තමා බං. මං කලිං reply වලත් කිව්වෙ නිවටන් උගෙ විශ්වාසය මත පදනං වෙලා තියරි හැදුව අයින්ටයින් උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව ප්ලාන්ක්ල උගෙ විශ්වාස මත පදනං වෙලා තියරි හැදුව හැමෝම කල්ල තියෙන්න විශ්වාස මත පදනං වෙලා තියරි හදපු එක. උඹට ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම විශ්වාසය මත පදනං වීම නෙමේ බුද්ධාගමේ බටහිර විද්‍යාව වගේ විශ්වාසයක් මත පදනං වෙලා ගණිතය යොදාගෙන ප්‍රතිඵල අපෝහනය නොකිරීම. ඒක නැති හින්ද පේනව බුද්ධාගම නිකංම විශ්වාසය මත පදනං වෙලා වගේ විද්‍යාව ඔප්පු කරනව වගේ. විද්‍යාවෙන් ඔප්පු කරන කෙහෙම්මලක් නෑ. උඹට මොන ඉන්ද්‍රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?

    බුද්ධාගමේ විශ්වාස කිරීම ගැන කතාකරනව විශ්වාස විතරක් තියෙන නිසා හරි නෑ කියනව එතකොට මේව හරිද ? බුද්ධාගමේ ඔය වගේ විසංවාද නෑනෙ ? බුද්ධාගම විද්‍යාවට වඩා ඉදිරියෙන් තියෙන්න අන්න ඒ නිසයි. විද්‍යාව වගේ එකකට එකක් පරස්පර කරුණු ගොඩගහගෙන පටලෝගෙන නැති සත්‍යයක් හොයන්න යන්නැති නිසයි. ඔව් නිකංම විශ්වාසය තියෙනව තමා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බුදුහාමුදුරුවො කී පමණින්ම පිළිගැනීම බෞද්ද කොමියුනිටියෙ තියෙනව ඉතිං ? ඒක බෞද්ද දර්ශනේ හැටි. ඒ වගේම එකකට එකක් පරස්පර කරුණු පිළිගැනීම විද්‍යා කොමියුනිටියෙ හැටි.

    ඔව් හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි තමා නිවන 100% ඇත්ත කියල ඒ ඉතිං අහන ප්‍රශ්නෙ තේරුම් ගන්න විදිහ අනුව. ඕක අහපු ගමං හාමුදුරුවො හිතන්නෙ මොකක්ද ? මූ මේ කියන්නෙ බුද්ධාගම වැරදියි කියල තමා මේ අහන්නෙ නිවන වැරදිද කියල තමා ඒ නිසා ඒ ප්‍රශ්නෙට අදාල වෙන විදිහෙ සම්මුති සත්‍යයමය පිළිතුර ඔව් 100%ක් ඇත්ත කියන එක. ගිය ගමං දමල ගහන්නැහෙ නිවන 100% ඇත්තද අහන්නැතුව ඇත්ත බොරුව පැවැත්ම නොපැවැත්ම සත්‍යය අසත්‍යය ගැන කතා කල්ල ඒ කෝණෙන් නිවන 100%ක් ඇත්තද අහපං මං නං හිතන්නෑ කිසිම හාමුදුරු නමක් ඔව් නිවන 100%ක් ඇත්තටම පවතින දෙයක් කියයි කියල. නැති මනස නැති බව නැති මනව විසිං අවබෝධ කිරීමත් මනසේ නිර්මාණයක් විතරයි. එහෙම කලාම නැති දුක් මවාගෙන නැති දුක් විඳීම නැවතෙනව නැති මනසෙන් නැති මනස ඇතැයි නොගැනීම නිසා. ඕකෙ පැවැත්මක් කොහෙද තියෙන්න ඒකත් මනසේ නිර්මාණයක්නෙ.

    ඔය විද්‍යාඥයො විශ්වය දිහා අලුත් විදිහට බලල ඉවර වෙන්නෙ කවද්ද ? අලුත් මොඩල හදනව තියෙන මොඩලෙ බොරු වෙනව. ආයෙ කාලෙකිං තව එකක්. ගෙයක් කඩ කඩ හදනව වගේ මිනිසා වඳවෙලා යනකංම ඇත්ත හොයාගන්න පුලුවන් වෙයිද ? වෙනස් වෙනස් මොඩල හැදෙනවා මිසක කවදාවත් ඇත්තක් හොයාගන්න පුලුවන් වෙයිද ? කවදාවත් සත්‍යය දකින්න පුලුවන් වෙයිද ? අඳුරෙ අතපත ගෑම විතරනෙ ඔය කරන්නෙ ?

    පස්සෙ කියවන්නම් දැන් කම්මැලී බන්...