ඔය මොනවා කිවත් මේක තමා ඇත්ත.
ආගම බිහි වෙන්ඩ හේතු ගොඩක් තියෙනවා
මිනිස්සුන්ගේ බය වගේ එව්වා වලින් බිහි වෙනවා. ගොඩක් ගෝත්‍රික ආගම එව්වා.
ඉගාවට ඒක ඒක අයගේ පුද්ගලික බලාපොරොත්තු වලට බිහි වෙච්ච්ඡ මුස්ලිම් වගේ ආගම තියෙනවා.
ඉගාවට ඒක ඒක කාලෙට මිනිස්සු නරක් වෙද්දී ඒක බලන් ඉන්න දෙවි වරු මෙහෙ ඉපදිලා මිනිස්සුන්ව යහමගට යවනවා. christian වගේ ආගම හැදිලා තියෙන්නේ එහෙම. එව්වා තරමක් දුරට හොදයි.
ඉවගට බ්‍රහ්මලෝකේ හිටපු අය චුත වෙලා මෙහෙ ඉපදිලා ධියාන වඩා එකෙනුත් ආගම් බිහි වෙනවා.
එව්වත් හොද ආගම්.
එත් බුද්ධාගම ඔය ඔක්කොටම වෙනස්. ඒක ආගමක් නෙමේ. විශ්ව සත්‍ය. දෙවි වරු බ්‍රහ්මයෝ පවා විශ්වය වැඩ කරන හැටි දන්නේ නෑ. දන්නේ බුදු කෙනෙක් විතරයි. බුදු කෙනෙක් විතරයි විශ්වයේ තියන හැම දෙයක්ම දැනගෙන මනුෂ්යෙක්ට කරන්ඩ පුළුවන් හොදම දෙය වන නිවන පෙන්වා දෙන්නේ.
ඔන්න ඕකයි තත්වය.