THE NIGHT OF: (HBO) MINISERIES (2016)

yakaa

Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Hi Guys,


    THE NIGHT OF: MINISERIES (2016) එක බැලුවෙ නැති අය ඉන්නව නම් අනිවා ට්‍රය් කරල බලන්න. සුපිරි කතාවක්.


    මෙන්න trailer එක


    මෙන්න Ratings..

    https://www.rottentomatoes.com/tv/the_night_of/s01/


    http://www.imdb.com/title/tt2401256/

    http://www.metacritic.com/tv/the-night-of


    පේනවනෙ Ratings. Rotten Tomatoes, IMDB, Metacritic :yes:

    තාම episodes 3යි release උනේ.

    බැලුව කට්ටිට ඉන්නව නම්. Comment එකක් දාලම යන්න.


    සැමට ජය!!!
     
    • Like
    Reactions: Executer