Hi Guys,
THE NIGHT OF: MINISERIES (2016) එක බැලුවෙ නැති අය ඉන්නව නම් අනිවා ට්‍රය් කරල බලන්න. සුපිරි කතාවක්.
මෙන්න trailer එක
මෙන්න Ratings..
https://www.rottentomatoes.com/tv/the_night_of/s01/
http://www.imdb.com/title/tt2401256/
http://www.metacritic.com/tv/the-night-of
පේනවනෙ Ratings. Rotten Tomatoes, IMDB, Metacritic
තාම episodes 3යි release උනේ.
බැලුව කට්ටිට ඉන්නව නම්. Comment එකක් දාලම යන්න.

සැමට ජය!!!
බලන්න ඕනේ