💕💝🍕Pizza Hut, 🍿KFC,🍟🍔MC Donalds 💕💝

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    💕💝🍕Pizza Hut, 🍿KFC,🍟🍔MC Donalds 💕💝

    🍔🍿🌯 සුභ දවසක් වේවා ඔයාල හැමෝටම😇 මම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ . හිතනව මම වගේ තව කාට හරි මේකට වැටෙන රිප්ලයි වැදගත් වෙයි කියල.. මට ඕනි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න.. ඒ උඩින් සදහන් කරල තියෙන ආයතන වලින් එකකින්. මට දැනගන්න ඕනි මට පුලුවන්ද මම ඉන්න නගරෙ පීස හට් එකක් වගේ එකක් දාන්න.. එගොල්ලන්ගෙ මැදිහත් වීමකින් යුතුව.. මේ වැඩේ හරියයිද. මට සැලකිය යුතු තරමින් ලාභයක් ලබාගන්න පුලුවන් වෙයිද.. ලොකු උදව්වක් පැහැදිලිව කියල දෙන්න පුලුවන් නම් කාටහරි .. ♥♥♥
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    🍔🍿🌯 සුභ දවසක් වේවා ඔයාල හැමෝටම😇 මම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ . හිතනව මම වගේ තව කාට හරි මේකට වැටෙන රිප්ලයි වැදගත් වෙයි කියල.. මට ඕනි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න.. ඒ උඩින් සදහන් කරල තියෙන ආයතන වලින් එකකින්. මට දැනගන්න ඕනි මට පුලුවන්ද මම ඉන්න නගරෙ පීස හට් එකක් වගේ එකක් දාන්න.. එගොල්ලන්ගෙ මැදිහත් වීමකින් යුතුව.. මේ වැඩේ හරියයිද. මට සැලකිය යුතු තරමින් ලාභයක් ලබාගන්න පුලුවන් වෙයිද.. ලොකු උදව්වක් පැහැදිලිව කියල දෙන්න පුලුවන් නම් කාටහරි .. ♥♥♥


    ඉස්සලාම කියන්න ඕනේ ඔය ලෝකප්‍රකට අවහන්හල් වන Pizza Hut , KFC MCDonald වල franchising ( බලපත්‍ර ) අරගෙන තියෙන්නේ ලංකාවේ ඉහල පෙලේ සමාගම් උදා හරණයක් විදිහට pizza hut කරන්නේ ජෝන් කීල්ස්. සාමාන්‍යයෙන් මෙම සන්නාම නාම රැගෙන යාම සඳහා මව් සමාගමෙන් බලපත්‍ර නිකුත් කරන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට පවත්වාගෙන යා හැකිනම් පමණයි ( ලෝකයේ අනෙක් රටවල Pizza Hut , KFC MCDonald එක්ක බලපුවම ලංකාවේ සර්විස් නම් බින්දුවයි )

    කණගාටුවෙන් උවුත් කියන්න තියෙන්නේ ඔබට මෙම සන්නාම නාමය ලබා ගත නොහැකියි යන්නයි. හේතුව මේ වන විට එම සන්නාම නාම ලංකාවේ ප්‍රධාන සමාගම් අරගෙන ඉවරයි. මා දන්නා තරමට ඔවුන්ගේ අවහන්හල ජාලය පවත්වාගෙන යාමට තුන්වන පාර්ශවයකට ලබා නොදෙයි. සියල්ල ඔවුන් විසින්ම පවත්වා ගෙන යනු ලබයි.

    නමුත් ඔබට කරන්න පුළුවන් දෙයක් තියනවා.

    ඔබගේම නාමයක් යටතේ බර්ගර්ස් පිසා වගේ ඒවා නිෂ්පාදනය කිරිම
    නැතිනම් පිටරට තියන දැනට ශ්‍රී ලංකාව තුල නොපවතින අවන්හලක franchising ( බලපත්‍ර ) ලබා ගැනීම . උදාහරණයක් ලෙස අපිට In-N-Out Burger සන්නාමය නාමය ලබා ගැනීමට උත්සහ කරන්න පුළුවන්. එත් ඔබට මේ සඳහා මිලියන ගණනින් මුදල් යට කිරීමට සිදුවේ. තවද ඔබට එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සම්පත් පැවතිය යුතුය.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mamanam kiyanne ubema namak uatathe shop ekak open karapan machan , kama super quality ekata hadahan , pirisiduwa , podiyata patan ganin , aniwa food qality nam & service eka hodanan , business eka balan yaddi goda yanne.

    Congratulations machan , karana wade sarthawa wenna kiyala prarthana karanawa
     
    • Like
    Reactions: spunkyisii

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Mama danna kenekta, eyaa wenuwenma Outlet 1k open kala Pizza Hut. U nn kiwwe Maara kattak kewa kiyala.call karalama ahapan owwata.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    ♥♥♥Franchising license කේස් එක නිසා දැන් මට නිකමට හිතුන මගෙම කඩයක් පටන් ගන්න.. වෙනම හොද නමකින්.. ම්න් මච්න් පොයින්ට් කරන්නෙ අර වෙන්න පොශ් සන්ස්කෘතිය තුල බැහැගෙන සිටින සහ එයට බැසගැනීමට නියමිත වෙච්චි පිරිසක් ඉන්නවනෙ අන්න ඒ පිරිසව... මෙය ගසාගෙන කෑමකට මුල පිරීමක්වත් එකපාර පට්ට ලාභයක් බලපොරොත්තුවෙන් කරන වැඩක්වත් නෙමෙයි.. මෙහෙම කඩයක් දාන්න උපදෙස් ටිකක් දීපල්ලකො🍔🍕🌭
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම දන්න තරමින් පුලුවන් ඒත් ඒකේ උබට ඕනා ඒව්වා විකුන්නන්න බෑ..උන්ට ඕන විදියට බඩු තියෙන්න ඕනේ..උබට ඊට වඩා හොදයි උබේම නමකින් අලුත් එකක් පටන් ගනින් කෑම ටික රසට පිරිසිදුව දියන් එතකොට උබට ලන්කාව පුරම බ්‍රාන්චස් දාගන්න පුලුවන්..එතකොට මේකෙ කවුරු හරි අහයි උබේ බිස්නස් එකේ නම කියලා එකේ සබ් අරගෙන කරන්න බැරිද කියලා..එතකොට කාටද ආඩම්බර..

    බිස්නස් එක හරිගියහම මටත් කියපන් පීසා එකක් කාල යන්න එන්නම්..
    ජයවේවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,444
    113
    පටන් ගන්නකොටම ලොකු ගානක් යට කරන්න වේවි. උන් එහෙම දේවිද? උබට උන්ගේ ලොකු සීන් අහ අහා ස්ටෑන්ඩඩ් කොලිටි දෙන්න ගිහින්ම එපා වෙයි. දිගටම කරගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි. ප්‍රොෆිට් එකෙන් 50%ක් විතර උන් ඉල්ලාවි. මම නම් කියන්නේ උබ උබේම කඩයක් දාපන්. රෙසිපි හොයාගෙන පීසා රයිස් වගේ කෑම ජාති උබට පුළුවන් විදිහකට හදපන්.

    රස වගේම ගුණයත් අමතක කරන්න එපා. මේ දවස් වල මිනිස්සු ගුණය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. ලොකු ලොකු කඩ වලින් කන ගොඩක් අය දන්නවා කන්නේ වහ බව. ගොඩක් අයට ඒ වෙනුවට ආදේශක නැහැ. උබ ඉතින් වෙනසක් කරලා බැලුවොත් සමහරවිට හරියන්න පුළුවන්. හැබැයි කොළඹ අවට නම් කම්පිටිශන් එක වැඩියි. උබට ජය
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ubata dennam thawa hoda idea ekak , ub patan ganin mulinma preema eke karana pastry course eka , eke godak dewal ugannanawa , pastry , breads , tart , pies , wage supiri kama hadana hati , wagema hodama quality ekata , eka karana gaman ubata puluwan podiwata shop ekak open karala eke ugannana kama jaathi hadala adu ganakata wikunanna . meka mage nikan idea ekak witharai , mokada mage cousin kenek ape gedara nawathila idala prima eke bakery course eka kala , u ekedi hadana kama gedara genawa , patta rasai ban , hariyata 5 star hotel wala kama wage.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    ♥♥♥Franchising license කේස් එක නිසා දැන් මට නිකමට හිතුන මගෙම කඩයක් පටන් ගන්න.. වෙනම හොද නමකින්.. ම්න් මච්න් පොයින්ට් කරන්නෙ අර වෙන්න පොශ් සන්ස්කෘතිය තුල බැහැගෙන සිටින සහ එයට බැසගැනීමට නියමිත වෙච්චි පිරිසක් ඉන්නවනෙ අන්න ඒ පිරිසව... මෙය ගසාගෙන කෑමකට මුල පිරීමක්වත් එකපාර පට්ට ලාභයක් බලපොරොත්තුවෙන් කරන වැඩක්වත් නෙමෙයි.. මෙහෙම කඩයක් දාන්න උපදෙස් ටිකක් දීපල්ලකො🍔🍕🌭
    yamu eke uba me kiyana wage places wala reviews ehema thiyenawa. poddak balapan. ethakota customers lage expectations, preferences ehemath idea ekak ganna puluwan.
     
    • Like
    Reactions: spunkyisii

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් හොඳට දාපං මෙහේ එතකොට ඉන්දියන් කාරයො ලංකවට ආවම එයි.....
     
    • Like
    Reactions: spunkyisii

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Hoda Cinese Restaurant ekak Dapan machan...oya Pizza/Burgers Walata Echchara business me Lankawe na bn.....Hoda five star Cinese Restaurant ekak damma nam goda

    Ex:- Like SenSaal/Chinese Dragon Cafe/Green Cabin/The Fab
     
    • Like
    Reactions: spunkyisii