Body spray :)

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    machnlaa ubala use karana hoda body sprays monawada thyenne? hoda suwada thyena e wagema suwada tika welawak redila thyena ewa? high prices nathuwa?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    nivea for men is good.AXE doesn't last that long.

    I also use FA deodorant on neck it lasts till next day.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    mama nam use karanna bodu spray mewa,
    d11d6ded0f5fb342_axedarktemptation.xlarger.jpg

    deodorant-spray-adidas-200-team-force-400x400-imady4xjsqcm33hz-500x554.jpeg


    d8f2ea27-0d82-4222-9854-1e360f9d80ff.png._CB317660557__SL300__.png


    Lynx black eka thama my favorite
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳ ඒවා 2000+ මචන් සමහර විට 6500ටත් එහා. perfume එකක් වෙනුවෙන් එච්චර වියදම් කරන්න බැරි නිසා බාල ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ. මම AXE Dark Temptation පාවිච්චි කළා. මුලින්ම එක ගත්තේ කොටුවේ කඩේකින්. පට්ට සුවඳයි. ඒක ගත්තේ රු.450ට. එකේ සුවඳ නිසා කොටුවේ යන්න බැරි නිසා Cool Planet එකෙන් ඒකම රු.650 ට ගත්තා. නිකන් ඇඟට surgical spirit වක්කරනවා වගේ මෙලෝ රහක් නෑ. එපා උනා :baffled:

    ඊටපස්සේ ආයේ FoodCity වල තියෙන Yardley London එකක් ගත්තා. සුවඳයි අරකට වඩා. හැබැයි පැයක් වත් හිටින්නේ නෑ. එක රු. 650යි. ගැහුවේ නෑ වගේ තමයි. :P