Inventory system for a factory

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    business eke scale eka anuwa depend wenna.

    1. podi ekak nm - QB / Odoo wage or mehe local hadana softwares tianawa sahenna
    2. Mid size - eth QB (price wadi advance inventory tiana enterprise version) / Odoo / Netsuite
    3. Large scale - SAP / Dynamics / Netsuite
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මගේම POS එකක්. 2025ට කිසිම බිස්නස් එකක් කලේ නෑ. 2026 කරන්න අදහසකුත් නෑ. open source කරන්නත් හිතාගෙන ඉන්නව. pure java+mysql තියෙන්නෙ. කිසිම framework එකක් use කරල නැ. minimum 2GB ram pentium 4 100MB disk space වැඩ කරනව. DB එක 10M rows තියෙන tables එක්ක කිසිම අවුලක් නැතුව වැඩකරනව.

    IBwbLtz.png

    X1xRdOb.png

    qEEBV2U.png
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,073
    2,503
    113
    මගේම POS එකක්. 2025ට කිසිම බිස්නස් එකක් කලේ නෑ. 2026 කරන්න අදහසකුත් නෑ. open source කරන්නත් හිතාගෙන ඉන්නව. pure java+mysql තියෙන්නෙ. කිසිම framework එකක් use කරල නැ. minimum 2GB ram pentium 4 100MB disk space වැඩ කරනව. DB එක 10M rows තියෙන tables එක්ක කිසිම අවුලක් නැතුව වැඩකරනව.

    IBwbLtz.png

    X1xRdOb.png

    qEEBV2U.png
    aDO SUPIRIYAK
     
    • Love
    Reactions: MihiCherub

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,246
    7,725
    113
    මගේම POS එකක්. 2025ට කිසිම බිස්නස් එකක් කලේ නෑ. 2026 කරන්න අදහසකුත් නෑ. open source කරන්නත් හිතාගෙන ඉන්නව. pure java+mysql තියෙන්නෙ. කිසිම framework එකක් use කරල නැ. minimum 2GB ram pentium 4 100MB disk space වැඩ කරනව. DB එක 10M rows තියෙන tables එක්ක කිසිම අවුලක් නැතුව වැඩකරනව.

    IBwbLtz.png

    X1xRdOb.png

    qEEBV2U.png
    pricing kohomada?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    requirement eka denna. aduwata ikmanata wagema quality ekata wade karala dennam warranty ekakuth ekka.