මුන්ගේ නුවර ශාඛාවක් නෑ නේ. උඹ සීල් පැක් එක්කද ගත්තේ. මම හොයාගෙන ඉන්නේ සිල්වර් එකක් මචන්. සිල්වර් මාකර්ට් එකේ ගාණ අඩු කතාවක් තියෙනවා නේ. මේකට වගකීමක් එහෙම ලැබුනාද.
1 year warranty (local). sealed pack.
මුන්ගේ නුවර ශාඛාවක් නෑ නේ. උඹ සීල් පැක් එක්කද ගත්තේ. මම හොයාගෙන ඉන්නේ සිල්වර් එකක් මචන්. සිල්වර් මාකර්ට් එකේ ගාණ අඩු කතාවක් තියෙනවා නේ. මේකට වගකීමක් එහෙම ලැබුනාද.
1 year warranty (local). sealed pack.

එතකොට සීම් එක දාන්න යද්දි මට වුන සීන් මොකුත් වුනේ නෑ නේ. එහෙනම් නියමයි. මුන් ඩිලිවරි කරයි ද මචන් ගෙදරටම. අනික ගිහිල්ලා ගන්න වේලාවක් නෑ. SEසීල් පැක් එකක් ෆැක්ටරි අන්ලොක් ද නැද්ද කියලා බලන්න ක්රමයක් තියෙනවාද.![]()
danna taramata unge badu quality. deliver karanawada danne na call karala balanna.
එහෙම වෙන්න විදියක් නෑ..ඕකේ මොකක් හරි අවුලක් ඇති.

Machanlaa I phone hugak case thiyenawa 100% balala ganna sealed pack kiyala sure karanna epa. Sealed, original stickers dan gahanawa. Mamath ganna inny habei ganne menna me 3 n ekakin
http://btoptions.com/btstore.php?s=5
Dialog
Abans
Meyala 100% sure and genuine

ඔව්, ඒක ඇත්ත. ඒත් මචන් මුන්ගෙන් ගන්නවා නම් ලක්ෂය පණින ගණන් නේ තියෙන්නේ.![]()
mage yaaluwek iphone SE ekak kiyala phone ekak aran thibiuna. hena ganan adui. eke pennana emi num eka check karama enne 5s ekak...... eke os eka apple wagemai. e unaata bara na phone eka, hena slow, fingerprint case...... mama nam hithanne copyakda koheda.... ubath poddak hoyala balapan...........
ohoma case ekaknam naha ban , oya samaharawita wena kohehari rataka wikunanna hadapu ekak wenna athi ( AT&T or Sprinter ) .authorised seler kenekgen ganin.
Machan unge ganan wadi ne ban I phones mulu lokema yana standard price ekak thiyenawa eka ubata apple site eken balaganna puluwan. Eeta wada wadiyen wikunanne ne un mokada meyala apple dealers la. Ubta lokuganak gewala risk ekak aran nikan un passe dawasa gane yanna una dawasata therei oya podi ganak balanna epa.. ube kamatthak mamanam loweth ganne ne wena ungen. Owa galawala balannada ban??
fac unlock ganna . sim dala mukuth awlak nathuwa weda arana puluwan wenna oni