ආගම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට හේතුව තමයි උබ බුදුහාමුදුරුවො කියන කෙනා අදුරගෙන නැති එක.ඉතා දුර්ලභ බුදු උපත සාමන්‍ය දරු උපතකට සම්මන කිරීම. ශද්ධා, වීර්යය, සති, සමධි, පඤ්ඤා කියන්නෙ භල ධර්ම. ඒව වැඩෙන්න ඕනෙ. ඉතින් ඕක තේරුන් ගන්නෙ කොහොමද?

    ඉතින් ජේසුගේ උපත දුර්ලභ නැද්ද ? ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කන්යාවියක්ගෙන් උපත ලබන එක විස්වාස කරන්න බැරි ඇයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියපු ඔක්කොම විස්වාසය නිසා අදහන දේවල් මිසක් ඇත්ත නැත්ත හොයන්න පුළුවන් දේවල් නෙවේ නෙ. එකයි ප්‍රශ්නෙ. කුරානේ තියෙන්නේ පරම සත්‍ය කියල මුස්ලිම් අය විස්වාස කරනව, බුදුහාමුදුරුවෝ කිවේ පරම සත්‍ය කියල බෞද්ධයෝ විස්වාස කරනව. ඔය දෙකෙන් කෝකද හරි ?

    උදාහරනයකට බුදුවරයෙක් මව්කුස තුල ඉද්දි මවට ගර්බාශයේ හැදෙන දරුවව පෙනෙනවා කියල කියනව. ඕක අස්වාභාවිකයි, ක්‍රිස්තියානි අය කියනව ජේසු උපන්නේ කන්යාවකට දාව කියල. ඒකත් අස්වාභාවිකයි. එතකොට මේක විස්වාස කරන්නයි අරක අවිස්වාස නොකරන්නයි හේතුවක් තියෙන්න ඕනි නෙ. මට පේන එකම හේතුව ශ්‍රද්ධාව නිසා තමන්ගේ එක හරි කියල ඒ ඒ ආගමේ අයට තියෙන විස්වාසය විතරයි. වෙන තර්කානුකුල උත්තරයක් නෑ නෙ. මම වගේ අයට ඕව පිළිගන්න බැරි හේතුව ඕකයි. අනික් කාරණාත් ඒ වගේ තමයි.

    ත්‍රිපිටකයේ කියල තිබීම කියන දේ නං එකම හේතුව ඕව විස්වාස කරන්න, කුරානේ තියෙන නිසා ඒවා හරි කියන අයගෙයි, බයිබලේ කියල තියෙන නිසා ඒවත් හරි කියන අයගෙයි වෙනසක් මට පෙන්නේ නෑ.
    ලංකාවෙ බහුතරයක් මිනිස්සු මෝඩයි. මොකක් හරි විජ්ජාවක් කියල කිව්වොත් ඒ ඔක්කොම ඉස් මුදුනින් පිලිගන්නව. මෙච්චර විද්‍යාව දියුණු වෙලත් මේ හම දේම විද්‍යාවෙන් පැහැදිළි කරලත් තාම මේව පස්සෙ යන මෝඩයො ඉන්න එක ගැන මාරම දුකයි. ඔය හුගක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරල තියන ඒව නෙමේ. පුනර්භවය උනත් නෑ කියන එක තමා විද්‍යාඥයන්ගෙ පිලිගැනීම. අර බංකොලොත් තර්ක වීඩියෝ එකෙන් පජාත කරන්නෙ ඔය වගේ මෝඩයින්ව තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    විද්ඩ්‍යාවෙන් පැහැදිලි නොකරපු ගොඩක් දේවල් තියනව...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Some facts are different than what we belive
    Just try to understand what he says

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙ බහුතරයක් මිනිස්සු මෝඩයි. මොකක් හරි විජ්ජාවක් කියල කිව්වොත් ඒ ඔක්කොම ඉස් මුදුනින් පිලිගන්නව. මෙච්චර විද්‍යාව දියුණු වෙලත් මේ හම දේම විද්‍යාවෙන් පැහැදිළි කරලත් තාම මේව පස්සෙ යන මෝඩයො ඉන්න එක ගැන මාරම දුකයි. ඔය හුගක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරල තියන ඒව නෙමේ. පුනර්භවය උනත් නෑ කියන එක තමා විද්‍යාඥයන්ගෙ පිලිගැනීම. අර බංකොලොත් තර්ක වීඩියෝ එකෙන් පජාත කරන්නෙ ඔය වගේ මෝඩයින්ව තමා.

    මෙහෙමයි බන්, විද්‍යාවෙන් පැහැදිලි නොකළ දේවල් පට්ටපල් බොරු නොවෙන්න පුළුවන්, තව හොයා නොගත්ත දේවල් කොච්චර තියෙනවද. ඒ හින්ද විද්‍යාව හැම එකේම ඇත්ත බොරු හොයන මිනුම් දණ්ඩ කියල ගන්න බෑ. අනාගතේ විද්‍යාව ඕව පිළිගත්තොත් මොකෝ වෙන්නේ. ඒ හින්ද හැම එකම විද්‍යාවෙන් ඔප්පු නොකළ නිසා වැරදි කියන අන්තවාදී මතේ ඉන්න එපා. විස්වාස නොකර හිටියම ඉවරයි. හෙට පුනර්භවය ඇත්ත කියල ඔප්පු උනොත් ඒක පිලිගන්නත් ඔලුවේ ඉඩ තියාගනින්.

    උඹ strong atheist කෙනෙක් මට පේන්නෙ. එකත් එක විදිහකට අන්තවාදියි. දෙයක් නෑමයි, මේක පට්ටපල් බොරු කියන්නත් විස්වාසයක් ඕනේ වෙනව. කට්ටියක් මේක ඇත්තමයි කියද්දී උඹ නෑ මේක නෑමයි කියනව. දෙගොල්ලොම ඉන්නෙ අන්තවාදී මතේක දෙපැත්තේ.
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉතින් ජේසුගේ උපත දුර්ලභ නැද්ද ? ඔව්

    ලෝකේ මවපු දෙයියන්ගේ පුතා
    - මෙය වැරදි මතයක්. අල්ලහ්ට පුතෙක් නැහැ. ජේසු තුමාත් වක්තෘ කෙනෙක්ය

    කන්යාවියක්ගෙන් උපත ලබන එක විස්වාස කරන්න බැරි ඇයි? මෙය සත්‍ය වේ

    :yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඉතින් ජේසුගේ උපත දුර්ලභ නැද්ද ? ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කන්යාවියක්ගෙන් උපත ලබන එක විස්වාස කරන්න බැරි ඇයි.
    මැවුම් වාදී,දේවවාදී ආගමක් එක්ක බුදුදහම සංසන්දනය කරන්න යනව කියන්නෙ මස්කටුයි මාලු හොදියි කනව වගේ වැඩක්.. මම ප්‍රශ්ණයක් අහනම් උඹ කැමතිනම් උත්තර දීපං
    පිය උරුමෙන් උඹේ ආගම මොකක්ද? හැදුනෙ වැඩුනෙ මොනවගේ පරිසරයකද? හින්ට් ගහන්න නෙමේ සිරා අහන්නෙ. කැමති නම් උත්තර දීපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැවුම් වාදී,දේවවාදී ආගමක් එක්ක බුදුදහම සංසන්දනය කරන්න යනව කියන්නෙ මස්කටුයි මාලු හොදියි කනව වගේ වැඩක්.. මම ප්‍රශ්ණයක් අහනම් උඹ කැමතිනම් උත්තර දීපං
    පිය උරුමෙන් උඹේ ආගම මොකක්ද? හැදුනෙ වැඩුනෙ මොනවගේ පරිසරයකද? හින්ට් ගහන්න නෙමේ සිරා අහන්නෙ. කැමති නම් උත්තර දීපන්

    මම බුධ්ධාගමයි, ක්‍රිස්තියානි ආගමයි සංසන්දනය කරේ නෑ නෙ. මම ඇහුවේ දෙන්නෙක්ගේ ජිවිතේ උපත ගැන උනේ මෙහෙමයි කියල දෙගොල්ලක් විස්වාස කරන කාරනා දෙකක් ගැන. එතන ආගමේ සම්බධයක් නෑ නෙ.

    මම කළුද, සුදුද, මගේ අම්ම තාත්ත කවුද කලින් ඇදහුවේ මොන ආගමද කියල කිවම වෙන්නෙ "ආ උඹ මෙහෙම හිටපු එකෙක්ද, එහෙනං උඹට කියල වැඩක් නෑ, උඹට මේ හින්ද තමා ඔහොම වෙලා තියෙන්නේ, උඹේ ඔය පරිසරේ හින්ද තමා ඔහොම හිතෙන්නෙ" වගේ අදාල නැති තර්ක ගෙන්නයි ඕක පාවිච්චි වෙන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සාදු සාදු සාදු! සම්මදිටිඨියේ ඉන්න එකෙක් හරි මේකෙ ඉන්න එක ලොකු සතුටක්!

    :):):)

    ඔය කියපු ඔක්කොම විස්වාසය නිසා අදහන දේවල් මිසක් ඇත්ත නැත්ත හොයන්න පුළුවන් දේවල් නෙවේ නෙ. එකයි ප්‍රශ්නෙ. කුරානේ තියෙන්නේ පරම සත්‍ය කියල මුස්ලිම් අය විස්වාස කරනව, බුදුහාමුදුරුවෝ කිවේ පරම සත්‍ය කියල බෞද්ධයෝ විස්වාස කරනව. ඔය දෙකෙන් කෝකද හරි ?

    උදාහරනයකට බුදුවරයෙක් මව්කුස තුල ඉද්දි මවට ගර්බාශයේ හැදෙන දරුවව පෙනෙනවා කියල කියනව. ඕක අස්වාභාවිකයි, ක්‍රිස්තියානි අය කියනව ජේසු උපන්නේ කන්යාවකට දාව කියල. ඒකත් අස්වාභාවිකයි. එතකොට මේක විස්වාස කරන්නයි අරක අවිස්වාස නොකරන්නයි හේතුවක් තියෙන්න ඕනි නෙ. මට පේන එකම හේතුව ශ්‍රද්ධාව නිසා තමන්ගේ එක හරි කියල ඒ ඒ ආගමේ අයට තියෙන විස්වාසය විතරයි. වෙන තර්කානුකුල උත්තරයක් නෑ නෙ. මම වගේ අයට ඕව පිළිගන්න බැරි හේතුව ඕකයි. අනික් කාරණාත් ඒ වගේ තමයි.

    ත්‍රිපිටකයේ කියල තිබීම කියන දේ නං එකම හේතුව ඕව විස්වාස කරන්න, කුරානේ තියෙන නිසා ඒවා හරි කියන අයගෙයි, බයිබලේ කියල තියෙන නිසා ඒවත් හරි කියන අයගෙයි වෙනසක් මට පෙන්නේ නෑ.

    ඕකට හේතුව තමයි උබ බුදුහාමුදුරුවො කියන කෙනා අදුරගෙන නැති එක.ඉතා දුර්ලභ බුදු උපත සාමන්‍ය දරු උපතකට සම්මන කිරීම. ශද්ධා, වීර්යය, සති, සමධි, පඤ්ඤා කියන්නෙ භල ධර්ම. ඒව වැඩෙන්න ඕනෙ. ඉතින් ඕක තේරුන් ගන්නෙ කොහොමද?

    හැමදේම මිනුමකින්, උපකරනෙකින් මනින්න ගියාමයි ඔය ප්‍රශ්නේ. .
    මන් උදාහරනයක් කියන්නම් දැන් ගර්බාශයේ ඉන්න දරුවාව ස්කෑන් කරලා බලන්න පුලුවන්නේ. . ත්‍රීඩී ස්කෑන් එකක් කරන්නත් පුලුවන්. . එතනට සම්බන්ද වුනේ උපකරනයක්. . ඔහොම උපකරනයක් උනත් මීට අවුරුදු 1000කට විතර කලින් තියෙනවා කිව්වනම් පිලිගන්නවද?
    ඔය උපකරනෙන් කලදේ හිතෙන් කරන්න බෑ කියලා තර්කයක් ගොඩනැගුවැකිද?
    අහසින් යන්න නම් ගුවන්යානයක්ම අවශ්යයයි වෙන විදියකට යන්න බෑ කියලා කියන්න පුලුවන්ද?
    දෙවියන් යක්ශයන් නෑ කියලා ඇස් දෙකට නොපෙනුන පලියට කියන්න පුලුවන්ද?
    ඒක සයිලික ජීවීන් ඇස් දෙකට නොපෙනෙන ජීවින් නැද්ද? එහෙම ඉන්නවා යයි පිලිගන්නේ ඇස් දෙකින් නොපෙනුනත් යම් උපකරනයකට හෝ පෙනුනොත් හව්වුනොත් විතරද?

    ඔබට මේ බවයේදිම දෙවියන් දැකිය හැකියි. . බාවනා කර ද්යාන වලට යන්න ප්‍රත්යක්ශ කොට අවබෝදකරගත හැකියි. .
    සැකය දුරුකරගන්න මාර්ගයත් කියලා තියෙනකොට ඒ දේ අත්හදා නොබලා බොරුයි බොරුයි කියන එක සාදාරනද?

    ඔබ බවුද්දයෙක් නම් කල යුතු වන්නේ චේතනාව කර්මයට මුල්වන බව දැන ජීවත් වීමත්,
    මේ සන්සාරයේ අනියත බව තේරුම් ගෙන මේ සසරින් මිදීමට බාවනාව මූලික කොට කුසල වැඩිමත්. .
    ඒත් බවුද්දයා කරන්නේ කුමක්ද කියන එක ගැන මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. .
     
    භාවනා කරල එක එක දේවල් දකින්න පුලුවන් කියල කියනව. හැබැයි එහෙම දැකපු කෙනෙක් නෑ. මේක ආසියාවෙ රටවල තියන මිථ්‍යාවක්. බටහිර රටවල අය යෝග කරනව නිරෝගි වෙලා ඇග ලස්සනට් තියාගන්න. මෙතනින් එහාට භාවනා කරල ඔය කියනව වගේ ඒව දැක්ක කෙනෙක් ඇත්තටම නෑ. මම කියන්නෙ භාවනාවෙ නියම අර්ථය දන්නෙ බටහිර අය කියල. නියම බෞද්ධයො එයාල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol: බුදු දහමේ එනවනම් හරි, අනිත් ආගම් වල එනවනම් වැරදියි...සිදුහත් කුමාරයා උපන් ගමන් මල් හතක් උඩ ඇවිදලා, කතා කරා කිව්වම ඒක දුර්ලභ දරු උපතක්, සුවිශේසී සිදුවීමක්...එත් ජේසුස් වහන්සේ කන්යාවකගෙන් උපත ලැබුවා කිව්වම ඒක පට්ට පල් බොරු, කන්යාවකට කොහොමද දරුවෝ ලැබෙන්නේ...

    මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න ? :P
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    භාවනා කරල එක එක දේවල් දකින්න පුලුවන් කියල කියනව. හැබැයි එහෙම දැකපු කෙනෙක් නෑ. මේක ආසියාවෙ රටවල තියන මිථ්‍යාවක්. බටහිර රටවල අය යෝග කරනව නිරෝගි වෙලා ඇග ලස්සනට් තියාගන්න. මෙතනින් එහාට භාවනා කරල ඔය කියනව වගේ ඒව දැක්ක කෙනෙක් ඇත්තටම නෑ. මම කියන්නෙ භාවනාවෙ නියම අර්ථය දන්නෙ බටහිර අය කියල. නියම බෞද්ධයො එයාල.
    :lol::lol::rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :):):)

    හැමදේම මිනුමකින්, උපකරනෙකින් මනින්න ගියාමයි ඔය ප්‍රශ්නේ. .
    මන් උදාහරනයක් කියන්නම් දැන් ගර්බාශයේ ඉන්න දරුවාව ස්කෑන් කරලා බලන්න පුලුවන්නේ. . ත්‍රීඩී ස්කෑන් එකක් කරන්නත් පුලුවන්. . එතනට සම්බන්ද වුනේ උපකරනයක්. . ඔහොම උපකරනයක් උනත් මීට අවුරුදු 1000කට විතර කලින් තියෙනවා කිව්වනම් පිලිගන්නවද?
    ඔය උපකරනෙන් කලදේ හිතෙන් කරන්න බෑ කියලා තර්කයක් ගොඩනැගුවැකිද?
    අහසින් යන්න නම් ගුවන්යානයක්ම අවශ්යයයි වෙන විදියකට යන්න බෑ කියලා කියන්න පුලුවන්ද?
    දෙවියන් යක්ශයන් නෑ කියලා ඇස් දෙකට නොපෙනුන පලියට කියන්න පුලුවන්ද?
    ඒක සයිලික ජීවීන් ඇස් දෙකට නොපෙනෙන ජීවින් නැද්ද? එහෙම ඉන්නවා යයි පිලිගන්නේ ඇස් දෙකින් නොපෙනුනත් යම් උපකරනයකට හෝ පෙනුනොත් හව්වුනොත් විතරද?

    ඔබට මේ බවයේදිම දෙවියන් දැකිය හැකියි. . බාවනා කර ද්යාන වලට යන්න ප්‍රත්යක්ශ කොට අවබෝදකරගත හැකියි. .
    සැකය දුරුකරගන්න මාර්ගයත් කියලා තියෙනකොට ඒ දේ අත්හදා නොබලා බොරුයි බොරුයි කියන එක සාදාරනද?

    ඔබ බවුද්දයෙක් නම් කල යුතු වන්නේ චේතනාව කර්මයට මුල්වන බව දැන ජීවත් වීමත්,
    මේ සන්සාරයේ අනියත බව තේරුම් ගෙන මේ සසරින් මිදීමට බාවනාව මූලික කොට කුසල වැඩිමත්. .
    ඒත් බවුද්දයා කරන්නේ කුමක්ද කියන එක ගැන මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. .

    බුදු දහමෙන් කියවෙන්නේ පරම සත්‍ය කියල 100% ක් සහතිකව කියන්න පුලුවන්ද? නිවන් දැකීම කියන දේ ඔප්පු කරන්න පුලුවන්ද? මෙතනත් තියෙන්නේ ඔප්පු කිරීමකින් තොරව විස්වාසය නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ සත්‍ය හැටියට පිළිගැනීම නෙමෙයිද?

    මම කතා කරන්නේ විරුද්දවාදීව හෝ කිසිම ආගමකට පක්ෂව නෙමෙයි...එත් මේක නෙමෙයි ද ඇත්ත කතාව?

    උඹ 100%ක් දන්නවද උඹ අනිවා මේ මේ දේවල් කරොත් නිවන් දකිනවා කියල ? දන්නවනම් ඒ කොහොමද දන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    භාවනා කරල එක එක දේවල් දකින්න පුලුවන් කියල කියනව. හැබැයි එහෙම දැකපු කෙනෙක් නෑ. මේක ආසියාවෙ රටවල තියන මිථ්‍යාවක්. බටහිර රටවල අය යෝග කරනව නිරෝගි වෙලා ඇග ලස්සනට් තියාගන්න. මෙතනින් එහාට භාවනා කරල ඔය කියනව වගේ ඒව දැක්ක කෙනෙක් ඇත්තටම නෑ. මම කියන්නෙ භාවනාවෙ නියම අර්ථය දන්නෙ බටහිර අය කියල. නියම බෞද්ධයො එයාල.

    බාවනා කරන්නෙ ඇග හදන්නද බන්... අනේ මන්ද තොගේ මොලේ... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. ඔයාල මට බනින එකත් මට ආශිර්වාදයක්. ඒවා දැකපු ඔයලගෙම කට්ටිය ඔයාලා ගැන කලකිරිලා සහ
    මගේ කරුණාවන්ත භාවය දැකලා සත්‍ය අවබෝධ කිරිමට උත්සහ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.

    අස්වලාම් වලෙක්කුම්...

    අල් හමුදුලිල්ලාහ් අල්ලාහ් ගේ කරුනාව නිසා මම ලගදි මුස්ලිම් උනේ...

    මට දැනගන්න ඕනේ මේකයි..

    මට ස්වර්ගයේදි මොනවද ලැබෙන්නේ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොම ආගම් මිථ්‍යාවල් තමා.

    :yes::yes: ඔව්..එත් අපිට මේවා 100% ක් මිත්යාවල් කියන්නත් බැහැ...මොකද අපි දන්නේ නැති නිසා...නොදන්නා දෙයක් ගැන තීරනයකට එන ඒක පට්ට මෝඩ වැඩක්...ඒ වගේම නොදන්නා දෙයක් මත පදනම් වෙලා, අනිත් ඒවා වැරදියි..මේක තමයි ඇත්ත කියන එකත් අමු මෝඩ කමක්....මේක හරි, මේක වැරදියි කියල කියන්න බැහැ කාටවත්..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;20469561 said:
    අස්වලාම් වලෙක්කුම්...

    අල් හමුදුලිල්ලාහ් අල්ලාහ් ගේ කරුනාව නිසා මම ලගදි මුස්ලිම් උනේ...

    මට දැනගන්න ඕනේ මේකයි..

    මට ස්වර්ගයේදි මොනවද ලැබෙන්නේ?

    කන්යාවො 72ක්ලු බන් ලැබෙන්නෙ හැබැයි තමාගෙ වයසෙ කන්යාවො... එතකොට උබ නාකිවෙලා මැරුනොත් ලැබෙන්නෙ ආච්චිල 72ක්... ඒක නිසා දැන්ම මැරියන්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදු දහමෙන් කියවෙන්නේ පරම සත්‍ය කියල 100% ක් සහතිකව කියන්න පුලුවන්ද? නිවන් දැකීම කියන දේ ඔප්පු කරන්න පුලුවන්ද? මෙතනත් තියෙන්නේ ඔප්පු කිරීමකින් තොරව විස්වාසය නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ සත්‍ය හැටියට පිළිගැනීම නෙමෙයිද?

    මම කතා කරන්නේ විරුද්දවාදීව හෝ කිසිම ආගමකට පක්ෂව නෙමෙයි...එත් මේක නෙමෙයි ද ඇත්ත කතාව?

    උඹ 100%ක් දන්නවද උඹ අනිවා මේ මේ දේවල් කරොත් නිවන් දකිනවා කියල ? දන්නවනම් ඒ කොහොමද දන්නේ?
    හැම එකාම ඉන්නෙ මිථ්‍යාවල. නිර් ආගමිකයෙක් උනාම තියන නිදහස දන්නෙ වෙච්ච එකාම තමා. දෙවියන්ට බයේ ජීවත් වෙන්නවත් ලස්සන ජීවිතේ අනිත්‍යයි කියල හිත හිත රිනවාදී ආකල්පවලින් ජීවිතේ විනාස කරගන්නවත් ඕනෙ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;20469561 said:
    අස්වලාම් වලෙක්කුම්...

    අල් හමුදුලිල්ලාහ් අල්ලාහ් ගේ කරුනාව නිසා මම ලගදි මුස්ලිම් උනේ...

    මට දැනගන්න ඕනේ මේකයි..

    මට ස්වර්ගයේදි මොනවද ලැබෙන්නේ?

    නැන්දම්මා නිවන් දකිනවා..:rofl::rofl: උඹ ස්වර්ගේ යනවා...:baffled: එතනින් එහාට උබට වෙන මොකවත් ඕනේ නැහැනේ? :lol: ඊට පස්සේ උබට තියෙන්නේ කෙල්ලෝ 72ක් තියාගෙන ආතල් එකේ ඔටුවෙකුට ලාඩමක් කාරිය හදාගෙන ඉන්න...(එහෙ වාහන නැහැනේ...ඔටුවෝ තමා :sorry:)