ආගම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හැම එකාම ඉන්නෙ මිථ්‍යාවල. නිර් ආගමිකයෙක් උනාම තියන නිදහස දන්නෙ වෙච්ච එකාම තමා. දෙවියන්ට බයේ ජීවත් වෙන්නවත් ලස්සන ජීවිතේ අනිත්‍යයි කියල හිත හිත රිනවාදී ආකල්පවලින් ජීවිතේ විනාස කරගන්නවත් ඕනෙ නෑ.

    ඔව් ඇත්ත...ගෙදර කූඩුවේ ඉන්න බල්ලාට වඩා පාරේ ඇවිදින වල් බල්ලට ඕනේ තැනක යන්න, දකින දකින බැල්ලිට ගහන්න චාන්ස් තියෙනවා..මොකෙක්වත් දම්වැල් දාල අරන් යන්නේ නැහැ...එත් අවසාන මොහොතේ අසනීපයක් වුනත් වතුර ටිකක් දෙන්න කෙනෙක් නැති වෙනවා...මැරුණත් ඌගේ මළකුණ කාක්කෝ කනවා පාරේ මිනිස්සු අප්පිරියාවෙන් ඉවත බලන් යනවා...මැරිලත් හැමෝටම පිළිකුලක් වෙනවා...:sorry:

    එත් ගෙදර ඉන්න බල්ලට නිදහස සීමා උනත් ඌට ලෙඩ රෝග බෝවීම අඩුයි, අසනීපයක් උනොත් බෙහෙත් හේත්, අවසාන මොහොතේ නිසි සැලකිල්ල සහ මැරුණත් කාටත් කරදයක් නැතුව අවසන් ගමන් යනවා...:rolleyes:

    නිකන් උදාහරණයක් කිව්වේ...;) නිරාගමික වෙනවා කියන්නෙත් ඒක විස්වාසෙක ජීවත් වීමක්....දෙවියන් නැහැයි කියන විස්වාසේ...එතකොට එකත් එක්තරා විදිහක මෝඩ කමක්...නොදන්නා දෙයක් ගැන විස්වාසෙන් ජීවත් වීම...:yes::yes:

    ඇත්තටම කවුද දන්නේ මේ කියන ආගම් වලින් එකක් හෝ හරිද කියල? උඹ දන්නේ නැහැනේ...:rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :lol::lol: බුදු දහමේ එනවනම් හරි, අනිත් ආගම් වල එනවනම් වැරදියි...සිදුහත් කුමාරයා උපන් ගමන් මල් හතක් උඩ ඇවිදලා, කතා කරා කිව්වම ඒක දුර්ලභ දරු උපතක්, සුවිශේසී සිදුවීමක්...එත් ජේසුස් වහන්සේ කන්යාවකගෙන් උපත ලැබුවා කිව්වම ඒක පට්ට පල් බොරු, කන්යාවකට කොහොමද දරුවෝ ලැබෙන්නේ...

    මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න ? :P

    වෙනස පැහැදිලි කරන්න බෑ ඔබම අවබෝද කරගන්න. . ඔබේ නුවනින් පැහැදිලි කරගන්න. .
    ඔබ අන්දයෙක් නම් ඔබට මේ ලෝකේ ඔබට නොපෙනෙන මෙන්න මේ දේවල් තියෙනවා කිව්වට ඔබට ඒදේවල් පේන්නේ නෑනේ. .
    දෙවියන් විශ්වාස නොකරන ඕපපාතික උපත් විශ්වාස නොකරන නැවත ඉපදීමක් විශ්වාස නොකරන කෙනෙක්ට තමන් තුල ඇති සැකය ද්යාන වඩා දුරුකරගත හැකියි. .
    ඉතින් බාවනා ක්‍රම ඕනතරම් තියෙනවා උත්සහ කරලා බලන්න එවිට ඔබටම වැටහෙයි. .

    ගත යුත්ත නොගෙන තර්කයකින් තර්කයකට යන එකනේ මෙතන වෙන්නේ. .
    මන් වෙනත් ආගම් ගැන කතාකරන්න ඒ ආගම් වලට පහර ගහන්න කැමති නෑ. .
    නමුත් ඔබ වෙනස අහපු නිසා කියන්නම් දැන් ඔබලා ඔය ඔලුව උඩ තියන් ඉන්න විද්යාවෙන් සොයාගෙන තියෙන්නේ ලෝකය තැටියක් කියලද ලෝකේ ගෝලයක් කියලද?
    එතකොට එකම හෝ විශ්වාස කල හැකි මතයකින් බිදදමපු තර්කයක් ඇති ආගමක අනිත් කරුනු ගැන විශ්වාසයක් ඇති වෙයිද. .

    පුලුවන්නම් දෙවියෝ නොපෙනෙන නිසා නෑ වගේ තර්ක නොදා ඔබට ඔප්පුකල හැකි විශ්වාසකල හැකි තර්කයකින් බුද්ද දර්මය බුද්ද දේශනාව හෝ ත්‍රිපිටකය බොරු කරන්න. .
    මම දැනට බුද්ද දර්ශනය විශ්වාස කරන්නේ එය හැම වෙලේම මට ප්‍රත්යක්ශ අවබෝදයක් ලබාදෙන නිසා. .

    ඕන මිනිහෙක් කැමතියි පස් පව් කර කර සැප විදින්න. . එහෙම බැලුවොත් කරන්න පුලුවන් සේරම බලුවැඩ නිර් ආගමික වුනාම කලෑකි මොකද මරනින් පසු උපතක් නෑනේ. .
    උබලා ඔය විදින ආශ්වාදයත් සැපයක් ලෙස ගන්න ස්පර්ශයත් සැපයක් නොවෙයි. . ඒක එහෙම වෙනකොට මොන සැපද බන්. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැමදේම මිනුමකින්, උපකරනෙකින් මනින්න ගියාමයි ඔය ප්‍රශ්නේ. .
    මන් උදාහරනයක් කියන්නම් දැන් ගර්බාශයේ ඉන්න දරුවාව ස්කෑන් කරලා බලන්න පුලුවන්නේ. . ත්‍රීඩී ස්කෑන් එකක් කරන්නත් පුලුවන්. . එතනට සම්බන්ද වුනේ උපකරනයක්. . ඔහොම උපකරනයක් උනත් මීට අවුරුදු 1000කට විතර කලින් තියෙනවා කිව්වනම් පිලිගන්නවද?
    ඔය උපකරනෙන් කලදේ හිතෙන් කරන්න බෑ කියලා තර්කයක් ගොඩනැගුවැකිද?
    අහසින් යන්න නම් ගුවන්යානයක්ම අවශ්යයයි වෙන විදියකට යන්න බෑ කියලා කියන්න පුලුවන්ද?
    දෙවියන් යක්ශයන් නෑ කියලා ඇස් දෙකට නොපෙනුන පලියට කියන්න පුලුවන්ද?
    ඒක සයිලික ජීවීන් ඇස් දෙකට නොපෙනෙන ජීවින් නැද්ද? එහෙම ඉන්නවා යයි පිලිගන්නේ ඇස් දෙකින් නොපෙනුනත් යම් උපකරනයකට හෝ පෙනුනොත් හව්වුනොත් විතරද?

    ඔබට මේ බවයේදිම දෙවියන් දැකිය හැකියි. . බාවනා කර ද්යාන වලට යන්න ප්‍රත්යක්ශ කොට අවබෝදකරගත හැකියි. .
    සැකය දුරුකරගන්න මාර්ගයත් කියලා තියෙනකොට ඒ දේ අත්හදා නොබලා බොරුයි බොරුයි කියන එක සාදාරනද?

    ඔබ බවුද්දයෙක් නම් කල යුතු වන්නේ චේතනාව කර්මයට මුල්වන බව දැන ජීවත් වීමත්,
    මේ සන්සාරයේ අනියත බව තේරුම් ගෙන මේ සසරින් මිදීමට බාවනාව මූලික කොට කුසල වැඩිමත්. .
    ඒත් බවුද්දයා කරන්නේ කුමක්ද කියන එක ගැන මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. .

    උඹ කියන එක ඇත්ත බන්, හැම එකම පරීක්ෂණ කර කර මැන මැන කිර කිර ඉන්න බෑ, එහෙම කරල නැති නිසා ඒවා බොරු කියන්නත් බෑ. මම ඔය කියන ඒවා බොරු කියල කියන්නේ නෑ, එත් විස්වාස කරන්නෙත් නෑ. ඔතන ප්‍රශ්නෙ එතකොට අපි මනින්නේ කිරන්නේ නැතුව නං පිළිගන්නේ, පිළිගන්න ඕනේ එකයි නොපිළිගන්න ඕනේ එකයි වෙන් කරගන්නේ කොහොමද ? ඇත්තයි බොරුවයි දෙකම විස්වාස කරන්න වෙනව නෙ සැකයේ වාසිය දීල. මනුස්සය මැටි වලින් දෙයියෝ තමා මැවුවේ අද ඔයාල නොපිලිගත්තට පස්සේ විද්‍යාව දියුණු උනාම පිළිගනී, එතකන් ඇහැට පෙන්නේ නැති නිසා ඒක නෑ කියන්න බෑ, ඒ හින්ද එක පිළිගන්න කියල කවුරුහරි කිවොත් අපි පිළිගන්නවද ? එක නොපිළිගන්නා ගමන් යක්ෂයෝ භූතයෝ අපාය දිවය ලෝක අපි පිලිගන්නවනන් අරක නොපිළිගෙන මේක පිළිගන්න හේතුව මොකද්ද. ශ්‍රද්ධාව ඇර වෙන හේතුවක් නෑ නෙ. ආය අහන්න දෙයක් නෑ ඕව ත්‍රිපිටකේ, සුත්‍ර වල තියෙනවා ඒවා තමා පරම සත්‍ය කියල පිළිගන්න හිතෙන්නෙම නෑ මට. එකයි තියෙන අවුල.

    මේකෙන් කියන්නේ නෑ දැන් පින් පව් නෑ, අපාය දිවය ලෝක නෑ, කැමති විදිහට ඉඳල මැරිලා පලයල්ල ආය ඉපදෙන්නෙත් නෑ කියල. මම අරවගේ ඒවා විස්වාස කරන්නේ නෑ වැඩිය එච්චරයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හැම එකාම ඉන්නෙ මිථ්‍යාවල. නිර් ආගමිකයෙක් උනාම තියන නිදහස දන්නෙ වෙච්ච එකාම තමා. දෙවියන්ට බයේ ජීවත් වෙන්නවත් ලස්සන ජීවිතේ අනිත්‍යයි කියල හිත හිත රිනවාදී ආකල්පවලින් ජීවිතේ විනාස කරගන්නවත් ඕනෙ නෑ.

    :oo: matath ehema velavakata hithila tiyenawa...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ජේසුගේ උපත දුර්ලභ නැද්ද ? ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කන්යාවියක්ගෙන් උපත ලබන එක විස්වාස කරන්න බැරි ඇයි.

    මැවුම් වාදී,දේවවාදී ආගමක් එක්ක බුදුදහම සංසන්දනය කරන්න යනව කියන්නෙ මස්කටුයි මාලු හොදියි කනව වගේ වැඩක්.. මම ප්‍රශ්ණයක් අහනම් උඹ කැමතිනම් උත්තර දීපං
    පිය උරුමෙන් උඹේ ආගම මොකක්ද? හැදුනෙ වැඩුනෙ මොනවගේ පරිසරයකද? හින්ට් ගහන්න නෙමේ සිරා අහන්නෙ. කැමති නම් උත්තර දීපන්

    මට හිතෙන්නේ මෙතන අහපු ප්‍රශ්නෙට උත්තර දීල නැහැ...අම්ම අප්පාගේ ආගම අහන ඒක අහල තියෙන ප්‍රශ්නෙට අදාළ නැහැ...

    ගොඩක් වෙලාවට වෙන්නේ මේක තමා ප්‍රශ්නයක් ඇහුවම...අර සූත්‍රය කියවන්න, මේක කියවන්න, මේක තේරුම් ගන්න මේ මේ ඥානය ඕනේ...ඒ නිසා කියල වැඩක් නැහැ වගේ උත්තර දෙන ඒක...

    අහල තියෙන දේ නෙමෙයි මෙතන කියල තියෙන්නේ...සංසන්දය කරන්න යන ඒක මෝඩ කමක් කියල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් :yes::yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :lol::lol: බුදු දහමේ එනවනම් හරි, අනිත් ආගම් වල එනවනම් වැරදියි...සිදුහත් කුමාරයා උපන් ගමන් මල් හතක් උඩ ඇවිදලා, කතා කරා කිව්වම ඒක දුර්ලභ දරු උපතක්, සුවිශේසී සිදුවීමක්...එත් ජේසුස් වහන්සේ කන්යාවකගෙන් උපත ලැබුවා කිව්වම ඒක පට්ට පල් බොරු, කන්යාවකට කොහොමද දරුවෝ ලැබෙන්නේ...

    මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න ? :P
    මම උබලගෙ ආගමේ දේවල් හරිද වැරදිද කියන්න ගියේ නැ නෙ නෙද..මෙතන කාගේ ආගමද හරි කියන්න යන එක මෝඩ වැඩක් නෙ. අනික උප්පතිතියේ ඉඳල මැවුම් වාදයක් ඉගෙන ගත්ත කෙනෙකුට කොහොමද හෙතු පල දහම තේරෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතෙන්නේ මෙතන අහපු ප්‍රශ්නෙට උත්තර දීල නැහැ...අම්ම අප්පාගේ ආගම අහන ඒක අහල තියෙන ප්‍රශ්නෙට අදාළ නැහැ...

    ගොඩක් වෙලාවට වෙන්නේ මේක තමා ප්‍රශ්නයක් ඇහුවම...අර සූත්‍රය කියවන්න, මේක කියවන්න, මේක තේරුම් ගන්න මේ මේ ඥානය ඕනේ...ඒ නිසා කියල වැඩක් නැහැ වගේ උත්තර දෙන ඒක...

    අහල තියෙන දේ නෙමෙයි මෙතන කියල තියෙන්නේ...සංසන්දය කරන්න යන ඒක මෝඩ කමක් කියල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් :yes::yes::yes:

    ඔව් බන් මටත් ඔක දැන් අහලම එපා වෙලා...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    හැම එකාම ඉන්නෙ මිථ්‍යාවල. නිර් ආගමිකයෙක් උනාම තියන නිදහස දන්නෙ වෙච්ච එකාම තමා. දෙවියන්ට බයේ ජීවත් වෙන්නවත් ලස්සන ජීවිතේ අනිත්‍යයි කියල හිත හිත රිනවාදී ආකල්පවලින් ජීවිතේ විනාස කරගන්නවත් ඕනෙ නෑ.

    උබල මෙතනෙ මරාගත්ත කියල මොකක්ද වෙන්නෙ? පුලුවන් නම් රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් කරපල්ලකො. තමන් ජීවත් වෙන්නෙ තමන්ට ඕන විදියට. උබලගෙයි, ISIS ත්‍රස්තවාදීන්ගේ වෙනසක් නෑ. අන්තවාදී. උබල කියන එක පිලිගන්නකම් මරාගන්න හදනව. ආගමේ නාමෙන් කරන විකාර, අපරාද වලට විරුද්ද වෙයල්ල ආගම් වල හරි වැරදි බලන්න කලින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කන්යාවො 72ක්ලු බන් ලැබෙන්නෙ හැබැයි තමාගෙ වයසෙ කන්යාවො... එතකොට උබ නාකිවෙලා මැරුනොත් ලැබෙන්නෙ ආච්චිල 72ක්... ඒක නිසා දැන්ම මැරියන්...

    උබ කිව්වට බෑ... මට අපේ ලෙබ්බේ තුමාගෙන්ම දැනගන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මා නිවන් දකිනවා..:rofl::rofl: උඹ ස්වර්ගේ යනවා...:baffled: එතනින් එහාට උබට වෙන මොකවත් ඕනේ නැහැනේ? :lol: ඊට පස්සේ උබට තියෙන්නේ කෙල්ලෝ 72ක් තියාගෙන ආතල් එකේ ඔටුවෙකුට ලාඩමක් කාරිය හදාගෙන ඉන්න...(එහෙ වාහන නැහැනේ...ඔටුවෝ තමා :sorry:)

    එහෙමවත් ගැලවීමක් ලැබෙනවනම් කොන කැපුවට පාඩු නෑ... ඔව්:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    භාවනා කරල එක එක දේවල් දකින්න පුලුවන් කියල කියනව. හැබැයි එහෙම දැකපු කෙනෙක් නෑ. මේක ආසියාවෙ රටවල තියන මිථ්‍යාවක්. බටහිර රටවල අය යෝග කරනව නිරෝගි වෙලා ඇග ලස්සනට් තියාගන්න. මෙතනින් එහාට භාවනා කරල ඔය කියනව වගේ ඒව දැක්ක කෙනෙක් ඇත්තටම නෑ. මම කියන්නෙ භාවනාවෙ නියම අර්ථය දන්නෙ බටහිර අය කියල. නියම බෞද්ධයො එයාල.

    බුදු දහමෙන් කියවෙන්නේ පරම සත්‍ය කියල 100% ක් සහතිකව කියන්න පුලුවන්ද? නිවන් දැකීම කියන දේ ඔප්පු කරන්න පුලුවන්ද? මෙතනත් තියෙන්නේ ඔප්පු කිරීමකින් තොරව විස්වාසය නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ සත්‍ය හැටියට පිළිගැනීම නෙමෙයිද?

    මම කතා කරන්නේ විරුද්දවාදීව හෝ කිසිම ආගමකට පක්ෂව නෙමෙයි...එත් මේක නෙමෙයි ද ඇත්ත කතාව?

    උඹ 100%ක් දන්නවද උඹ අනිවා මේ මේ දේවල් කරොත් නිවන් දකිනවා කියල ? දන්නවනම් ඒ කොහොමද දන්නේ?

    තර්කෙන් තර්කෙට යනවට වඩා ඔබලාගේ ශ්‍රද්දාවට වැටහෙන්න මෙහෙම කියන්නම්. .

    ඔබට අවිශ්වාස දෙයක් තියෙනවනම් ඒ දේ අවිශ්වාස කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. . නමුත් ඒ අවිශ්වාසය වැරදි බව තේරුම් ගන්නත් මාර්ගයක් තියෙන බව මතක තබාගන්න. .

    බුදුදහමේ හරය ගන්න බුදුහාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා බුදුවුනේ එකම එක දෙයක් සදහා ඒ නිවනට යන මාර්ගය පෙන්වා දීම සදහා. .
    ඔබ සිතනවාද මේ ඇස කන නාසය දිව ශරිරය ඔබට සැපයක් ගෙනෙනවා කියලා?
    මේ ශරිරය අනිත්යයි. . ශරිරයේ කොටස් එක ගොන්නක්ලෙස සිතා මමත්වයක් ඇතිකර ස්පර්ශයන් වලට ආස කරපු නිසයි මෙච්චර කාලයක් අපි මේ සසර ආවේ. .
    ඉතින් මේ සසරින් මිදෙන්න උත්සහ කරමු. . මේ මන් කියු දේ වත් හරියි කියලා නොතේරෙනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ ජේසු තුමයි බුදු හාමුදුරුවොයි මොනවා කරගන්න බැරිද බන් අපිට.. කාගන්න එක නවත්තලා මේක බලපියව්... තොපිට කොයින්ද මේවා.... :rofl::rofl:

    Promising prostitutes in the afterlife
    මේ පිංපියා කියනදේ අහල බලන්න, මැරුනම එක එක විදියෙ ගෑනු 72 දෙනව කියල මිනිස්සුන්ව රවටනවා, මේව අහල තමය් isis වගේ ත්‍රස්තවාදියො හැදෙන්නෙ, උන් මිනිස්සුන්ගෙ බෙලි කපන්නෙ මුන් කියන විදියට ගෑනු 72 එක්ක බුදිය ගන්නය්..
    Watch this 2 min video where a Muslim Imam behaves like a pimp who promises 72 virgins for believers. Just see how disgusting its where he describes about the physical description of the virgins. This might be the reason why many dickheads convert to Islam .Promising prostitutes in the afterlife is the lowest thing one can hear about. Wonder why Muslim women don't get anything in paradise.

    https://www.facebook.com/slatheists/videos/1387661027927775/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    වෙනස පැහැදිලි කරන්න බෑ ඔබම අවබෝද කරගන්න. . ඔබේ නුවනින් පැහැදිලි කරගන්න. .
    ඔබ අන්දයෙක් නම් ඔබට මේ ලෝකේ ඔබට නොපෙනෙන මෙන්න මේ දේවල් තියෙනවා කිව්වට ඔබට ඒදේවල් පේන්නේ නෑනේ. .
    දෙවියන් විශ්වාස නොකරන ඕපපාතික උපත් විශ්වාස නොකරන නැවත ඉපදීමක් විශ්වාස නොකරන කෙනෙක්ට තමන් තුල ඇති සැකය ද්යාන වඩා දුරුකරගත හැකියි. .
    ඉතින් බාවනා ක්‍රම ඕනතරම් තියෙනවා උත්සහ කරලා බලන්න එවිට ඔබටම වැටහෙයි. .

    ගත යුත්ත නොගෙන තර්කයකින් තර්කයකට යන එකනේ මෙතන වෙන්නේ. .
    මන් වෙනත් ආගම් ගැන කතාකරන්න ඒ ආගම් වලට පහර ගහන්න කැමති නෑ. .
    නමුත් ඔබ වෙනස අහපු නිසා කියන්නම් දැන් ඔබලා ඔය ඔලුව උඩ තියන් ඉන්න විද්යාවෙන් සොයාගෙන තියෙන්නේ ලෝකය තැටියක් කියලද ලෝකේ ගෝලයක් කියලද?
    එතකොට එකම හෝ විශ්වාස කල හැකි මතයකින් බිදදමපු තර්කයක් ඇති ආගමක අනිත් කරුනු ගැන විශ්වාසයක් ඇති වෙයිද. .

    පුලුවන්නම් දෙවියෝ නොපෙනෙන නිසා නෑ වගේ තර්ක නොදා ඔබට ඔප්පුකල හැකි විශ්වාසකල හැකි තර්කයකින් බුද්ද දර්මය බුද්ද දේශනාව හෝ ත්‍රිපිටකය බොරු කරන්න. .
    මම දැනට බුද්ද දර්ශනය විශ්වාස කරන්නේ එය හැම වෙලේම මට ප්‍රත්යක්ශ අවබෝදයක් ලබාදෙන නිසා. .

    ඕන මිනිහෙක් කැමතියි පස් පව් කර කර සැප විදින්න. . එහෙම බැලුවොත් කරන්න පුලුවන් සේරම බලුවැඩ නිර් ආගමික වුනාම කලෑකි මොකද මරනින් පසු උපතක් නෑනේ. .
    උබලා ඔය විදින ආශ්වාදයත් සැපයක් ලෙස ගන්න ස්පර්ශයත් සැපයක් නොවෙයි. . ඒක එහෙම වෙනකොට මොන සැපද බන්. .

    කොයි සූත්‍රයේ කොතනද උඹ ඔය කියන ලෝකය ගැන තැටියක් ද මොකක්ද ද කතාව කියල තියෙන්නේ? තව පැහැදිලි කරන්න....:confused::confused:

    එතකොට උඹ බුදුදහම විශ්වාස කරන්නේ ඒක නිසාද? :baffled: භාවනාවෙන් අවබෝධ කරගන්න කියන ඒක සාර්ථක පිළිතුරක් නෙමෙයි...ගොඩක් වෙලාවට බෞද්ධ කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවම හම්බෙන්නේ මේ වගේ උත්තර...අර ඥානය ඕනේ, මේ ඥානය ඕනේ...

    අයි කරුණු කාරණා වලින් උත්තරයක් දෙන්න බැරි? (දැන් කියන්නෙපා එහෙම උත්තර දුන්නත් තේරුම් ගන්න මට තව ඥානයක් නැහැ කියල :P:rofl:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තරං;20469682 said:
    අඩෝ ජේසු තුමයි බුදු හාමුදුරුවොයි මොනවා කරගන්න බැරිද බන් අපිට.. කාගන්න එක නවත්තලා මේක බලපියව්... තොපිට කොයින්ද මේවා.... :rofl::rofl:

    Promising prostitutes in the afterlife
    මේ පිංපියා කියනදේ අහල බලන්න, මැරුනම එක එක විදියෙ ගෑනු 72 දෙනව කියල මිනිස්සුන්ව රවටනවා, මේව අහල තමය් isis වගේ ත්‍රස්තවාදියො හැදෙන්නෙ, උන් මිනිස්සුන්ගෙ බෙලි කපන්නෙ මුන් කියන විදියට ගෑනු 72 එක්ක බුදිය ගන්නය්..
    Watch this 2 min video where a Muslim Imam behaves like a pimp who promises 72 virgins for believers. Just see how disgusting its where he describes about the physical description of the virgins. This might be the reason why many dickheads convert to Islam .Promising prostitutes in the afterlife is the lowest thing one can hear about. Wonder why Muslim women don't get anything in paradise.

    https://www.facebook.com/slatheists/videos/1387661027927775/

    :D:D මේ තියෙන්නෙ, කෙලින්ම ගණිකා මඩමක් පිත්ත පටිය කපල විවෘත කරන්නයි තියෙන්නේ.

    :lol::lol::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තර්කෙන් තර්කෙට යනවට වඩා ඔබලාගේ ශ්‍රද්දාවට වැටහෙන්න මෙහෙම කියන්නම්. .

    ඔබට අවිශ්වාස දෙයක් තියෙනවනම් ඒ දේ අවිශ්වාස කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. . නමුත් ඒ අවිශ්වාසය වැරදි බව තේරුම් ගන්නත් මාර්ගයක් තියෙන බව මතක තබාගන්න. .

    බුදුදහමේ හරය ගන්න බුදුහාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා බුදුවුනේ එකම එක දෙයක් සදහා ඒ නිවනට යන මාර්ගය පෙන්වා දීම සදහා. .
    ඔබ සිතනවාද මේ ඇස කන නාසය දිව ශරිරය ඔබට සැපයක් ගෙනෙනවා කියලා?
    මේ ශරිරය අනිත්යයි. . ශරිරයේ කොටස් එක ගොන්නක්ලෙස සිතා මමත්වයක් ඇතිකර ස්පර්ශයන් වලට ආස කරපු නිසයි මෙච්චර කාලයක් අපි මේ සසර ආවේ. .
    ඉතින් මේ සසරින් මිදෙන්න උත්සහ කරමු. . මේ මන් කියු දේ වත් හරියි කියලා නොතේරෙනවද?

    ඉතින් කොහොමද බන් දන්නෙ ඔය සසරෙන් මිදෙන්න පුලුවන් කියල... මමත් පුද්ගලිකව ඔය eternal recurrence theory එක විශ්වාස කරනව... ඒත් ඒකෙන් ගැලවෙන්න පුලුවන් කියන්නෙ කොහොමද එක භවයකදි මොනවිදියෙ මානසිකත්වයක් ඇතිකරගත්තත්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට හිතෙන්නේ මෙතන අහපු ප්‍රශ්නෙට උත්තර දීල නැහැ...අම්ම අප්පාගේ ආගම අහන ඒක අහල තියෙන ප්‍රශ්නෙට අදාළ නැහැ...

    ගොඩක් වෙලාවට වෙන්නේ මේක තමා ප්‍රශ්නයක් ඇහුවම...අර සූත්‍රය කියවන්න, මේක කියවන්න, මේක තේරුම් ගන්න මේ මේ ඥානය ඕනේ...ඒ නිසා කියල වැඩක් නැහැ වගේ උත්තර දෙන ඒක...

    අහල තියෙන දේ නෙමෙයි මෙතන කියල තියෙන්නේ...සංසන්දය කරන්න යන ඒක මෝඩ කමක් කියල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් :yes::yes::yes:

    ඔව් බන් මටත් ඔක දැන් අහලම එපා වෙලා...

    උබලා දෙන්නා බුද්ද දර්මය බොරු කරන්න දගලන එකනේ කරන්නේ. .
    ත්‍රිපිටකය තුලනේ දර්මය තියෙන්නේ ඉතින් ත්‍රිපිටකය නොකියවා කොහොමද බුද්ද දර්මය මේකයි මේ මේ තැන් වැරදියි කියන්නේ. .
    අඩුමතරමේ ත්‍රිපිටකය තුලින් බුද්ද දර්මය තේරුම් ගන්න වත් උබලා දෙන්නට උවමනාවක් නෑනේ. .

    කට ඇරියොත් බොරු බොරු කියනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනේ නේ. .
    අසාර්තක උත්සහයක් බන්. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම උබලගෙ ආගමේ දේවල් හරිද වැරදිද කියන්න ගියේ නැ නෙ නෙද..මෙතන කාගේ ආගමද හරි කියන්න යන එක මෝඩ වැඩක් නෙ. අනික උප්පතිතියේ ඉඳල මැවුම් වාදයක් ඉගෙන ගත්ත කෙනෙකුට කොහොමද හෙතු පල දහම තේරෙන්නෙ

    ඉතින් එහෙනම් කොහොමද කියන්නේ අනිත් ආගම් බොරු කියල? ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්නේ? :confused::confused::rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට හිතෙන්නේ මෙතන අහපු ප්‍රශ්නෙට උත්තර දීල නැහැ...අම්ම අප්පාගේ ආගම අහන ඒක අහල තියෙන ප්‍රශ්නෙට අදාළ නැහැ...

    ගොඩක් වෙලාවට වෙන්නේ මේක තමා ප්‍රශ්නයක් ඇහුවම...අර සූත්‍රය කියවන්න, මේක කියවන්න, මේක තේරුම් ගන්න මේ මේ ඥානය ඕනේ...ඒ නිසා කියල වැඩක් නැහැ වගේ උත්තර දෙන ඒක...

    අහල තියෙන දේ නෙමෙයි මෙතන කියල තියෙන්නේ...සංසන්දය කරන්න යන ඒක මෝඩ කමක් කියල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් :yes::yes::yes:

    ඔව් බන් මටත් ඔක දැන් අහලම එපා වෙලා...

    Whitewalker ගේ replies ටික පට්ට කියල හිතුනේ මට විතරද? ඌ කියපු දේට වඩා ඌ කියල තියෙන විදිය එල :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D:D මේ තියෙන්නෙ, කෙලින්ම ගණිකා මඩමක් පිත්ත පටිය කපල විවෘත කරන්නයි තියෙන්නේ.

    අඩෝ ඕන්න ඕකනේ මම මුස්ලිම් උනේ.. මට තියෙන අව්ල ගෑනු 72 එක්ක නැන්දම්මලා 72කුත් එයිද කියල... ඔව්:rolleyes::rolleyes: