හැම එකාම ඉන්නෙ මිථ්යාවල. නිර් ආගමිකයෙක් උනාම තියන නිදහස දන්නෙ වෙච්ච එකාම තමා. දෙවියන්ට බයේ ජීවත් වෙන්නවත් ලස්සන ජීවිතේ අනිත්යයි කියල හිත හිත රිනවාදී ආකල්පවලින් ජීවිතේ විනාස කරගන්නවත් ඕනෙ නෑ.
ඔව් ඇත්ත...ගෙදර කූඩුවේ ඉන්න බල්ලාට වඩා පාරේ ඇවිදින වල් බල්ලට ඕනේ තැනක යන්න, දකින දකින බැල්ලිට ගහන්න චාන්ස් තියෙනවා..මොකෙක්වත් දම්වැල් දාල අරන් යන්නේ නැහැ...එත් අවසාන මොහොතේ අසනීපයක් වුනත් වතුර ටිකක් දෙන්න කෙනෙක් නැති වෙනවා...මැරුණත් ඌගේ මළකුණ කාක්කෝ කනවා පාරේ මිනිස්සු අප්පිරියාවෙන් ඉවත බලන් යනවා...මැරිලත් හැමෝටම පිළිකුලක් වෙනවා...

එත් ගෙදර ඉන්න බල්ලට නිදහස සීමා උනත් ඌට ලෙඩ රෝග බෝවීම අඩුයි, අසනීපයක් උනොත් බෙහෙත් හේත්, අවසාන මොහොතේ නිසි සැලකිල්ල සහ මැරුණත් කාටත් කරදයක් නැතුව අවසන් ගමන් යනවා...

නිකන් උදාහරණයක් කිව්වේ...
නිරාගමික වෙනවා කියන්නෙත් ඒක විස්වාසෙක ජීවත් වීමක්....දෙවියන් නැහැයි කියන විස්වාසේ...එතකොට එකත් එක්තරා විදිහක මෝඩ කමක්...නොදන්නා දෙයක් ගැන විස්වාසෙන් ජීවත් වීම...

ඇත්තටම කවුද දන්නේ මේ කියන ආගම් වලින් එකක් හෝ හරිද කියල? උඹ දන්නේ නැහැනේ...



එතනින් එහාට උබට වෙන මොකවත් ඕනේ නැහැනේ? 
