ඔක කියන්ඩමද ෆේක් හදාගෙන ආවෙ, හොරු නම් නිතිය ක්‍රියාත්මක කරන්ඩ පුලුවන් කො තාම එක හොරෙක් අල්ලුව්ද?? දැන් බලේට ඇවිත් අවුරුදු එක හමාරක් නේද කො අල්ලපු හොරු??? කො රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි කො රත්තරන් ටොයිලට් කො මොරු ඉන්න මාලු ටැකි???? ඔය බොරු දැන් වලගු නැ.මේ පාද යාත්‍රා යන්නේ ජනතාවට සේවය කරන්නද?? නැත්නම් බලයට තියෙන පෙරේතකමටද?? පුදුම කැක්කුමක්නේ ජනතාව ගැන තියෙන්නේ. සුපිරි හොරු ටිකට ආපහු බලය දෙන්න පාද යාත්‍රාවට එක්වෙන්න!
මරු දේශප්‍රේමියෝ.
බඩු දිලුමා.චේන් හොරා,එතනෝල් ජොනී,ස්විස් ගීතා,ඇමරිකාවෙන් ඩලස් සහ ගෝටා,හොර පෙරකදෝරුවා,100 හොරා ගෙම්බන්පිල
මේ පාන්ඩුවෙ රට ජාතිය පාවා දීමට විරුද්දව අස්ගිරි මහ නායක හාමුදුරුවො දැනටම විරුද්ධයි , මල්වතු මහ නායක හාමුදුරුවො කියුවෙ ලගදි උන් වහන්සේලා කියන දේවල්වත් මේ ආණ්ඩුව අහන් නැ කියල බොහොම සවේගයෙන්, උබලගෙ ආන්ඩුවට පාවා දෙන්ඩ නම් වෙන්නෙ නැ අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවරු තරහ කරන් රට පාලනේ කරන්ඩ බැ පුතේ දුවන්ඩ වෙන්නෙ උන් වහන්සේලා කොලබට වැඩියොත්.......



එකනෙ බන් අපි කියන්නෙ හිරේ දාල නැ කියල උබල පව් බන් කිච විමේ සීමාවක් නැ.
