අනේ අම්මෙ රට යන්න එපා

osandaja

Member
Feb 11, 2008
360
324
0
අනේ අම්මෙ රට යන්න එපා

පරණ කථාවක්..හැමදාම අලුත් වෙන
*******************************
අසූ තුනේ දවසක් උදෙන්ම ඇහැරුණා.
අම්ම ඇදේ හිටියෙ නෑ..ඒ නිසාදෝ කොහේදෝ කලින් ඇහැරුණේ.
ලග හිටියෙ මාමා.
මාමලා ඉතින් කොහොමත් කොල්ලන්ව මෙල්ල කරන්න පුළුවන් උදවියනෙ.
"අම්ම කෝ ?"
"හා අම්ම ගමණක් ගියා "
තනියම මුහුණ හෝදාගෙන තේ එකත් නැතිනිසා ආයෙත් මම
" අම්ම කොහෙ හිහින්ද ? "
"පොඩි ගමණක් ගියා. දැන් එයි පුතා "
උදෙන්ම ඇග අතගාලා නැගිට්ටවලා,
මුහුණ හෝදලා,පුයර ගාලා,තේ එකක් අතට දෙන අම්මා..
එදා හවස් වෙනකන් ආවෙ නෑ...
දවසම මම මග බලාගෙන හිටියා.,
අවුරුදු දෙකක් ගියා අම්ම ඒ පොඩි ගමන ගිහින් එන්න...
ඊට පස්සෙ සති තුනක් වගේ ලොකු කාලයක් අපිත් එක්ක ඉදලා..
ආයෙත් පොඩි ගමනක් ගියා.

අසු හතේ කුවේට් වල ඉන්න අම්මට යවන්න කරපු ෆොටෝශූට් එකක ෆොටෝඑකක් මේ තියෙන්නේ.
අද උඹලට වගෙ ස්කයිප් තිබුණෙ නෑ...
වයිබර්,වට්ස් අප් තිබුණෙ නෑ...
ෆේස්බුක් තිබුණෙ නෑ...
අදවගේ කොන්දේසි සහිතව ලාබෙට මැදපෙරදිගට තරගෙට කතාකරන්න දුරකතන සේවා තිබ්බෙ නෑ...

අම්මට අපේ කටහඩ අහන්න ඕනෙ නම් කැසට් පීස් එකක් රෙකෝඩ් කරලා මෙහෙ එවනවා.. අපි ඔක්කොම වාඩිවෙලා ඒකට පිළිතුරු කැසට් එකක් රෙකෝර්ඩ් කරලා එහෙ යවනවා. කැසට් එක රෙකෝර්ඩ් කරන්නත් කාගෙ හරි ගෙදරකට තමා යන්නෙ මොකද අපේ කැසට් එකේ අර රතු බටන් එක තිබුණෙ නෑ.
මාස හයකට විතර සැරයක් කාගෙ හරි ගෙදරකට ගිහින් ෆොටෝ ශූට් එකක් කරලා.,

ඒවා හෝදලා වේලලා යවනවා අම්මට අපේ මුහුණ බලාගන්න..
අම්මත් ගෙදර නෝනලා නැතිවෙලාවක ඒ අයගෙ සෙටියෙ වාඩිවෙලා,ඇදේ හාන්සි වෙලා එවන ෆොටෝ එක දෙක අපිට රත්තරන් කන්දකට වඩා වටිනවා..
ඒවා බලලා ඇස්වලට කදුලු ආපු දවස් අනන්තයි.

අම්මා බලන්න ඕනෙ වුණාම ඒ පොටෝ එකක් අරගෙන බලපු දවස් අනන්තයි..
ඒ ෆොටෝ එක ලඟ තියාගෙනම නිදපු දවස් අනන්තයි
අම්මා ලංකාවට එනවා කියලා ලියලා එවපු පනිවුඩේ අපිට ලැබෙන්න සුමාන දෙකක්වත් ගියා...

"රට ගියා " කියන එකේ තේරුමවත් මම දැනගෙන හිටියේ නෑ..
රට කියන්නේ කොහේද කියලාවත් මම දැනගෙන උන්නේ නෑ.
මගේ රටට අමතරව තව රටවල් තියෙනවා කියන එකවත් මම දැනගෙන හිටියේ නැ..

හැබැයි මම පස්සෙ දවසක ඇහුවා
" අම්මෙ ඇයි රටගියේ " කියලා.
"මට පුතාව ඉස්කෝලෙ දාන්න සල්ලි තිබ්බෙ නෑ පුතා..."
"කීයක්ද අම්මෙ ඕනෙ වුණේ "
"රුපියල් එක්දාස් පන්සීයක් ඔක්කොම වියදම.." ලැබුණ උත්තරේ..
එක්දාස් පන්සීයක්..එක්දාස් පන්සීයක්..

මේක මගේ කතාව නෙමෙයි.
කියාගන්න තේරෙන්නේ නැති දහස් ගාණක් ළමයින්ගේ කතාව.
මට ඒක දැනුනා..මට ඒක තේරුණා.
ඉතින් මෙහෙම කියන්න මම සුදුස්සෙක්..

ඈත අහසේ ගුවන් යානයක් යද්දි, දුවගෙන ඇවුත් "අන්න අපේ අම්මා යනවා ..අම්මේ.... අම්මේ ....." කියලා අතවනන අපේම දරුවන්ගේ කතාව...
අහසේ යන ගුවන් යානය ඇයි බොලේ වත්තෙ බාලා අම්මව දීලා නොගියේ කියලා හූල්ලපු දවස් කීයක්ද,
තවත් පොඩි එකෙක්ට ඒ වගේ දුකක් නම් වෙන්නෙපා...හතුරෙකුගෙ දරුවෙකුට වුණත්.,

රටක් හදමු බන්...
එකතුවෙලා රටක් හදමු බන්...
අම්මලා රට යන්න ඕනෙ වෙන්නේ නැති රටක් හදමු බන්.

උපුටා ගත්තේ : https://www.facebook.com/ අනේ අම්මෙ රට යන්න එපා Community පේජ් එකෙන්
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රට යන්නෙ වේසගෑනු
    ලංකාවෙ වේසකමේ ගියාම මාට්ටුවෙන නිසා :rofl:
    පුද්ගලික අත්දැකීමක්ද කිව්වේ.
    මොකද මේ රටේ ඕනි තරම් ගැනු තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න විදේශගතවෙනවා.
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    පුද්ගලික අත්දැකීමක්ද කිව්වේ.
    මොකද මේ රටේ ඕනි තරම් ගැනු තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න විදේශගතවෙනවා.

    කසාද බදින එකාට කන්න අදින්න දෙන්න පුලුවන් තරමට ලමයි හදන්ඩ ඕනෑ
    ගෙදර පිරිමියා කියන එකාට කොන්ද පන නැති උනාම ඔහොම දේවල් වෙනව
    ඕකුන් පිටරට වල ගිහින් තම්බියන්ගෙ පොලු සූප්පු කරනවා
    බැරි උන්ට තමා ඔය වද තිස් දෙක දීලා ලංකාවට එවන්නෙ කටු ඇනල අනන් මනන් කරලා
    ඉතුරු උන් ටික එහේ ෆන් ලයිෆ් එකක් ගෙවනවා
    මෙහේ රෙදි හැට්ට ඇදන් හිටපු ගෑනු එහේ ගිහින් ඩෙනිම් ගහලා ෆුල් සැපේ ඉන්නවා
    උන් ලංකාවෙ මාසයක් ඉදලා ආයෙ යනවා
    එන්නෙ නෑ
    මිනිහ අමතකයි, ලමයි අමතකයි, ගෙවල් අමතකයි
    මිනිහට මෝල තදවෙලා වෙන ගෑනු පස්සෙ යනවා
    ලමයි අනාත වෙනවා
    සමහර තාත්තල ගෙදර ගෑනු දරුවො ඉන්නව නම් උන්ට වැඩේ කරන්නත් බලනවා
    ඔයයි මායි දන්න අනාගතෙ
    අනෙ නිකන් හිටහං :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට යන්නෙ වේසගෑනු
    ලංකාවෙ වේසකමේ ගියාම මාට්ටුවෙන නිසා :rofl:
    පික්සු ද බං.......:angry:
    තමන් ගේ දරුවන්ට අනාගතයක් හදන්න කොච්චර නං අම්මලා පිටරට වල වහල්කමට යනව ද?
    ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා බං. උඹත් තාත්ත කෙනෙක් වෙච්ච දවසට තේරෙයි, දරුවන්ට තියන ආදරේ මොනවගේ ද කියලා.....
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    පික්සු ද බං.......:angry:
    තමන් ගේ දරුවන්ට අනාගතයක් හදන්න කොච්චර නං අම්මලා පිටරට වල වහල්කමට යනව ද?
    ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා බං. උඹත් තාත්ත කෙනෙක් වෙච්ච දවසට තේරෙයි, දරුවන්ට තියන ආදරේ මොනවගේ ද කියලා.....
    ඔයැයිටත් මම කියන්න ඕන ටික උඩ එකේ කිව්වා

    (මං ක්‍රේසිබඩී :cool: )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයැයිටත් මම කියන්න ඕන ටික උඩ එකේ කිව්වා

    (මං ක්‍රේසිබඩී :cool: )
    තොට පාස්වර්ඩ් එක අමතක වෙලා ද? නැත්තං තෝ වෙන එකෙක් වෙන්න ඕන...
    මම නොදන්න බඩියා ඩා.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කසාද බදින එකාට කන්න අදින්න දෙන්න පුලුවන් තරමට ලමයි හදන්ඩ ඕනෑ
    ගෙදර පිරිමියා කියන එකාට කොන්ද පන නැති උනාම ඔහොම දේවල් වෙනව
    ඕකුන් පිටරට වල ගිහින් තම්බියන්ගෙ පොලු සූප්පු කරනවා
    බැරි උන්ට තමා ඔය වද තිස් දෙක දීලා ලංකාවට එවන්නෙ කටු ඇනල අනන් මනන් කරලා
    ඉතුරු උන් ටික එහේ ෆන් ලයිෆ් එකක් ගෙවනවා
    මෙහේ රෙදි හැට්ට ඇදන් හිටපු ගෑනු එහේ ගිහින් ඩෙනිම් ගහලා ෆුල් සැපේ ඉන්නවා
    උන් ලංකාවෙ මාසයක් ඉදලා ආයෙ යනවා
    එන්නෙ නෑ
    මිනිහ අමතකයි, ලමයි අමතකයි, ගෙවල් අමතකයි
    මිනිහට මෝල තදවෙලා වෙන ගෑනු පස්සෙ යනවා
    ලමයි අනාත වෙනවා
    සමහර තාත්තල ගෙදර ගෑනු දරුවො ඉන්නව නම් උන්ට වැඩේ කරන්නත් බලනවා
    ඔයයි මායි දන්න අනාගතෙ
    අනෙ නිකන් හිටහං :angry:
    උබ ඔය කියන ටික වෙන්නේ නැහැ කියලා තර්ක කරන්න බැහැ
    මොකද ඔව්වා වෙච්ච දේවල් නිසා ...
    ඒත් මම කියන්න හැදුව දේ තේරුම් ගනින්
    උබ ඔය කියන වර්ග වලට හැම ගෑනිම වැටෙන්නේ නැහැ.
    තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ළමයින්වත් පෝෂණය කරගෙන
    සාර්ථක විවාහ ජිවිතයක් ගතකරගෙන ඉන්න ගෑනු ඕනි තරම් ලංකාවේ ඉන්නවා ..
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    බොරු කියන්න එපා බං...
    උඹ බඩිය වෙන්න කොහොමත් බෑ....

    උඹ තව ටිකක් ඔහොම යමං...මං හේතු කියන්නං..........
    හේතු කියන්නෙ ඉතිං උඹලා කාට හරි යවපු pm එකක් ගැන අහයි
    නැත්තං අර එකෙක් ඇහුව වගේ පාන් ගෙඩියක් ගැන අහයි
    මට ඒවා මතක තියන් ඉන්න බෑ යකෝ

    උබ ඔය කියන ටික වෙන්නේ නැහැ කියලා තර්ක කරන්න බැහැ
    මොකද ඔව්වා වෙච්ච දේවල් නිසා ...
    ඒත් මම කියන්න හැදුව දේ තේරුම් ගනින්
    උබ ඔය කියන වර්ග වලට හැම ගෑනිම වැටෙන්නේ නැහැ.
    තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන ළමයින්වත් පෝෂණය කරගෙන
    සාර්ථක විවාහ ජිවිතයක් ගතකරගෙන ඉන්න ගෑනු ඕනි තරම් ලංකාවේ ඉන්නවා ..
    එහෙම ඉන්න බෑ තම්බි රටවල
    ඔයැයි කියන විදියට
    වෙන රටකින් ගැනියෙක් ආවම උන් කොහොමත් වැඩෙ කරනො
    බැරි නම් කරදර කරනො
    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පට්ට බං
    සිරාම ඒ මිනිස්සු දුක විදිනවට වැඩ garment වත් ගිහින් ඉන්න ඒක හොදයි හිතනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම ඉන්න බෑ තම්බි රටවල
    ඔයැයි කියන විදියට
    වෙන රටකින් ගැනියෙක් ආවම උන් කොහොමත් වැඩෙ කරනො
    බැරි නම් කරදර කරනො
    :yes:
    :rofl:
    වැඩක් නැහැ බන් උබත් එක්ක කතා කරලා
    මමත් කැමති නැහැ බන් අපේ රටේ කාන්තාවන් විදේශ සේවයට යවනවාට
    ඒත් දැනට ලංකාවට විශාලම විදේශ විනිමය ගේන්නේ ඒ අය
    ඒ නිසා පවතින කිසිම ආණ්ඩුවක් මේ වැඩේ නවත්වන්න හදන්නේ නැහැ
    ඒත් ඒ අය ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :rofl:
    වැඩක් නැහැ බන් උබත් එක්ක කතා කරලා
    මමත් කැමති නැහැ බන් අපේ රටේ කාන්තාවන් විදේශ සේවයට යවනවාට
    ඒත් දැනට ලංකාවට විශාලම විදේශ විනිමය ගේන්නේ ඒ අය
    ඒ නිසා පවතින කිසිම ආණ්ඩුවක් මේ වැඩේ නවත්වන්න හදන්නේ නැහැ
    ඒත් ඒ අය ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ..
    නුවන් අයියේ අපරාදෙ බන් උඹේ ඩේටා ටික.:sorry:මේ පිස්සෙක් එක්ක කතා කරනවට වැඩිය ගෙදර මිදුලෙ වැවිලා තියන තනකොල ටික ගලවපන් ගිහින්,:angry:මූ ෆේක් අනාථයෙක්,:rofl:බඩියා කියලා කියාගන්න හෙන ගේමක් දෙනවා:lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පරණ කථාවක්..හැමදාම අලුත් වෙන
    *******************************
    අසූ තුනේ දවසක් උදෙන්ම ඇහැරුණා.
    අම්ම ඇදේ හිටියෙ නෑ..ඒ නිසාදෝ කොහේදෝ කලින් ඇහැරුණේ.
    ලග හිටියෙ මාමා.
    මාමලා ඉතින් කොහොමත් කොල්ලන්ව මෙල්ල කරන්න පුළුවන් උදවියනෙ.
    "අම්ම කෝ ?"
    "හා අම්ම ගමණක් ගියා "
    තනියම මුහුණ හෝදාගෙන තේ එකත් නැතිනිසා ආයෙත් මම
    " අම්ම කොහෙ හිහින්ද ? "
    "පොඩි ගමණක් ගියා. දැන් එයි පුතා "
    උදෙන්ම ඇග අතගාලා නැගිට්ටවලා,
    මුහුණ හෝදලා,පුයර ගාලා,තේ එකක් අතට දෙන අම්මා..
    එදා හවස් වෙනකන් ආවෙ නෑ...
    දවසම මම මග බලාගෙන හිටියා.,
    අවුරුදු දෙකක් ගියා අම්ම ඒ පොඩි ගමන ගිහින් එන්න...
    ඊට පස්සෙ සති තුනක් වගේ ලොකු කාලයක් අපිත් එක්ක ඉදලා..
    ආයෙත් පොඩි ගමනක් ගියා.

    අසු හතේ කුවේට් වල ඉන්න අම්මට යවන්න කරපු ෆොටෝශූට් එකක ෆොටෝඑකක් මේ තියෙන්නේ.
    අද උඹලට වගෙ ස්කයිප් තිබුණෙ නෑ...
    වයිබර්,වට්ස් අප් තිබුණෙ නෑ...
    ෆේස්බුක් තිබුණෙ නෑ...
    අදවගේ කොන්දේසි සහිතව ලාබෙට මැදපෙරදිගට තරගෙට කතාකරන්න දුරකතන සේවා තිබ්බෙ නෑ...

    අම්මට අපේ කටහඩ අහන්න ඕනෙ නම් කැසට් පීස් එකක් රෙකෝඩ් කරලා මෙහෙ එවනවා.. අපි ඔක්කොම වාඩිවෙලා ඒකට පිළිතුරු කැසට් එකක් රෙකෝර්ඩ් කරලා එහෙ යවනවා. කැසට් එක රෙකෝර්ඩ් කරන්නත් කාගෙ හරි ගෙදරකට තමා යන්නෙ මොකද අපේ කැසට් එකේ අර රතු බටන් එක තිබුණෙ නෑ.
    මාස හයකට විතර සැරයක් කාගෙ හරි ගෙදරකට ගිහින් ෆොටෝ ශූට් එකක් කරලා.,

    ඒවා හෝදලා වේලලා යවනවා අම්මට අපේ මුහුණ බලාගන්න..
    අම්මත් ගෙදර නෝනලා නැතිවෙලාවක ඒ අයගෙ සෙටියෙ වාඩිවෙලා,ඇදේ හාන්සි වෙලා එවන ෆොටෝ එක දෙක අපිට රත්තරන් කන්දකට වඩා වටිනවා..
    ඒවා බලලා ඇස්වලට කදුලු ආපු දවස් අනන්තයි.

    අම්මා බලන්න ඕනෙ වුණාම ඒ පොටෝ එකක් අරගෙන බලපු දවස් අනන්තයි..
    ඒ ෆොටෝ එක ලඟ තියාගෙනම නිදපු දවස් අනන්තයි
    අම්මා ලංකාවට එනවා කියලා ලියලා එවපු පනිවුඩේ අපිට ලැබෙන්න සුමාන දෙකක්වත් ගියා...

    "රට ගියා " කියන එකේ තේරුමවත් මම දැනගෙන හිටියේ නෑ..
    රට කියන්නේ කොහේද කියලාවත් මම දැනගෙන උන්නේ නෑ.
    මගේ රටට අමතරව තව රටවල් තියෙනවා කියන එකවත් මම දැනගෙන හිටියේ නැ..

    හැබැයි මම පස්සෙ දවසක ඇහුවා
    " අම්මෙ ඇයි රටගියේ " කියලා.
    "මට පුතාව ඉස්කෝලෙ දාන්න සල්ලි තිබ්බෙ නෑ පුතා..."
    "කීයක්ද අම්මෙ ඕනෙ වුණේ "
    "රුපියල් එක්දාස් පන්සීයක් ඔක්කොම වියදම.." ලැබුණ උත්තරේ..
    එක්දාස් පන්සීයක්..එක්දාස් පන්සීයක්..

    මේක මගේ කතාව නෙමෙයි.
    කියාගන්න තේරෙන්නේ නැති දහස් ගාණක් ළමයින්ගේ කතාව.
    මට ඒක දැනුනා..මට ඒක තේරුණා.
    ඉතින් මෙහෙම කියන්න මම සුදුස්සෙක්..

    ඈත අහසේ ගුවන් යානයක් යද්දි, දුවගෙන ඇවුත් "අන්න අපේ අම්මා යනවා ..අම්මේ.... අම්මේ ....." කියලා අතවනන අපේම දරුවන්ගේ කතාව...
    අහසේ යන ගුවන් යානය ඇයි බොලේ වත්තෙ බාලා අම්මව දීලා නොගියේ කියලා හූල්ලපු දවස් කීයක්ද,
    තවත් පොඩි එකෙක්ට ඒ වගේ දුකක් නම් වෙන්නෙපා...හතුරෙකුගෙ දරුවෙකුට වුණත්.,

    රටක් හදමු බන්...
    එකතුවෙලා රටක් හදමු බන්...
    අම්මලා රට යන්න ඕනෙ වෙන්නේ නැති රටක් හදමු බන්.

    උපුටා ගත්තේ : https://www.facebook.com/ අනේ අම්මෙ රට යන්න එපා Community පේජ් එකෙන්

    අහස්යන්තරේ ගේ පැල පහුකරන් ගියා
    පුංචි උන් හඬයි අම්මා බැස්සේ නෑ කියා :rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියේ අපරාදෙ බන් උඹේ ඩේටා ටික.:sorry:මේ පිස්සෙක් එක්ක කතා කරනවට වැඩිය ගෙදර මිදුලෙ වැවිලා තියන තනකොල ටික ගලවපන් ගිහින්,:angry:මූ ෆේක් අනාථයෙක්,:rofl:බඩියා කියලා කියාගන්න හෙන ගේමක් දෙනවා:lol:
    :lol::lol::lol: