2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔන්න එකෙක් දුවගෙන එයි!!!

    මෝහිණියේ
    මෝහිණියේ .....
    කන්ද උඩින් ඔබ පාවී එනවා
    කන්ද උඩින් ඔබ පාවී
    සලා සලා පා කිංකිණි ජාලා... //
    කන්ද උඩින් ඔබ පාවී එනවා
    කන්ද උඩින් ඔබ පාවී
    ගහ කොල ගොළුවී
    තරුකැට ඇහැරී
    ඔබ එන මාවත සරසනවා
    මීදුම් දුහුලින් වත සද පෑදී
    රෑ හීනෙන් හෝ
    මා හද නලියන
    නූපන් ගීතය
    මා හද නලියන
    නූපන් ගීතය
    ඈත සිටන් ඒ රැව් දෙනවා

    ඔබ හද වීණා
    කම්පිත කරවා
    සංගීතය මම හිනැහෙනවා
    ඔබ මල දවසේ
    සොහොන් කොතක් වී
    සංගීතය මම පැතිරෙනවා...//
    මෝහිණියේ
    මෝහිණියේ ......
    මෝහිණියේ .........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගායිකාව සොයා ගතිමි
    හසිතා ගුණරත්න

    ඔත්තුව දුන්නේ හිටපු ජ්‍යෙස්ට ම නිවේදකයෙක් වන මගේ රෝගියෙක්....
    අජිත් ඉන්ද්‍රජි විජේසේන.....මතක ද මංද මෝර මාමාට
     
    Last edited: