2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නෑ මචන්.ගොඩක් වෙලාවට ආරාධනා ස්වර දැහැන තමා අහන්නේ.අපි ඉතින් ගෙවල් වල ඉන්නේ ඒ වෙලාවටනේ

    :rofl: මන් එතින් වැඩ කරන තැන දානවා :yes: ස්වදේශීය සේවය රන්ගිරි ශිලංකා වගේ ඒවා අහපන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl: මන් එතින් වැඩ කරන තැන දානවා :yes: ස්වදේශීය සේවය රන්ගිරි ශිලංකා වගේ ඒවා අහපන්

    අපේ නම් මම එන්න කලින් බොස් රේඩියො එක දාලා චැනල් එකක් ටියුන් කරලා තියනවා.නැත්නම් මම දාන ඒවා අහලා අනිත් උන් නිදාගන්නවා.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපේ නම් මම එන්න කලින් බොස් රේඩියො එක දාලා චැනල් එකක් ටියුන් කරලා තියනවා.නැත්නම් මම දාන ඒවා අහලා අනිත් උන් නිදාගන්නවා.
    shamiyo good night machan...........:D:D:D:D
    oya kalin kiyanna epa urj aiya kiyala..........:P:P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිඹුලා මාමට ගොඩාක් පින්.මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න වාසනාව ලැබේවා.
    හැමෝටම සුබ රාත්‍රියක්.සුබ අනාගතයක්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කතාපොතක් ගොවි තැන සම්බන්දව. එයාගේ ගම ගැන කියනේ ගිරිඋල්ල

    දැන් පොත් බැලෙනවා අඩුයි බං. ඒත් නැවත කියවන්න කැමැත්තෙන් ඉන්නවා කේ. ජයතිලක මහත්තයාගේ මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් පොත ;););)