අඩෝ දැන් තමයි මට මීටර් උනේ.
පහුගිය කාලේ වයිරල් ගිය වීඩියෝ එකක් තිබ්බ උබලට මතකද අර වාහන හදන තැනක වැඩ කරන බාස් උන්නැහේ කෙනෙක් චෙන් එක ඇජස් කරන්න කියල බයික් එක දුන්නම ඌ කෙලවල ඉවරවෙලා ටෝක්ස් දෙන්නේ.
මේ තැඹිලි විකුණන ඩයල් එක ඌනේ බන්![]()
පස්සේ තමා ගරාජ් අයිය ආවේ
මේකෙන් තමා මාත් මුන් මේ කරන්නේ නාට්ටියක් කියල අඳුරගත්තේ garage eke uuge keepayak thibba needa. uuge job eka loss wela game yana ekakඋන් කලින් කරපු එකක් මේකපස්සේ තමා ගරාජ් අයිය ආවේ
මේකෙන් තමා මාත් මුන් මේ කරන්නේ නාට්ටියක් කියල අඳුරගත්තේ