Eka Oyata - Sinhala Funny Short movie

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ දැන් තමයි මට මීටර් උනේ.

    පහුගිය කාලේ වයිරල් ගිය වීඩියෝ එකක් තිබ්බ උබලට මතකද අර වාහන හදන තැනක වැඩ කරන බාස් උන්නැහේ කෙනෙක් චෙන් එක ඇජස් කරන්න කියල බයික් එක දුන්නම ඌ කෙලවල ඉවරවෙලා ටෝක්ස් දෙන්නේ.

    මේ තැඹිලි විකුණන ඩයල් එක ඌනේ බන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ දැන් තමයි මට මීටර් උනේ.

    පහුගිය කාලේ වයිරල් ගිය වීඩියෝ එකක් තිබ්බ උබලට මතකද අර වාහන හදන තැනක වැඩ කරන බාස් උන්නැහේ කෙනෙක් චෙන් එක ඇජස් කරන්න කියල බයික් එක දුන්නම ඌ කෙලවල ඉවරවෙලා ටෝක්ස් දෙන්නේ.

    මේ තැඹිලි විකුණන ඩයල් එක ඌනේ බන් :lol:

    උන් කලින් කරපු එකක් මේක :D පස්සේ තමා ගරාජ් අයිය ආවේ :yes: මේකෙන් තමා මාත් මුන් මේ කරන්නේ නාට්ටියක් කියල අඳුරගත්තේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උන් කලින් කරපු එකක් මේක :D පස්සේ තමා ගරාජ් අයිය ආවේ :yes: මේකෙන් තමා මාත් මුන් මේ කරන්නේ නාට්ටියක් කියල අඳුරගත්තේ
    garage eke uuge keepayak thibba needa. uuge job eka loss wela game yana ekak

    garage eke case eka samahara ung hithuwe serious kiala :lol:

    anthima kaallen thamai poddak hari meter une wade.

    porata hondata rangapaanna puluwan wage

    ara janai priyay ung dennath ela
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    අඩෝ දැන් තමයි මට මීටර් උනේ.

    පහුගිය කාලේ වයිරල් ගිය වීඩියෝ එකක් තිබ්බ උබලට මතකද අර වාහන හදන තැනක වැඩ කරන බාස් උන්නැහේ කෙනෙක් චෙන් එක ඇජස් කරන්න කියල බයික් එක දුන්නම ඌ කෙලවල ඉවරවෙලා ටෝක්ස් දෙන්නේ.

    මේ තැඹිලි විකුණන ඩයල් එක ඌනේ බන් :lol:
    උඹේ මොලේ හරිම ස්ලෝ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ දැන් තමයි මට මීටර් උනේ.

    පහුගිය කාලේ වයිරල් ගිය වීඩියෝ එකක් තිබ්බ උබලට මතකද අර වාහන හදන තැනක වැඩ කරන බාස් උන්නැහේ කෙනෙක් චෙන් එක ඇජස් කරන්න කියල බයික් එක දුන්නම ඌ කෙලවල ඉවරවෙලා ටෝක්ස් දෙන්නේ.

    මේ තැඹිලි විකුණන ඩයල් එක ඌනේ බන් :lol:

    tube light:P
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    පොඩ්ඩා ගප්පියා ජනා හැමෝටම වඩා මට නම් මේ මනුස්සයා හොඳයි බන්